හරිනෙ මචං...
කොල්ලා පාලම දිගේ පස්සෙන් පස්සට යන්නෙ...
යකා හිතන්නෙ කෙල්ල හිටිය ගමේ ඉදං අනිත් ගමට යන එකෙක් කියලා...
ආයෙ කෙල්ල ඉන්න ගමටම විසි කරනවා![]()
ඔහේ ඉන්නවා අයියා. අපිත් ඔහේ දෙන දෙයක් කාල. වෙනදෙයක් බලාගෙන. මේකේ ලැගලා ඉන්නවා..![]()
රිදිලා...![]()
රිදිලා නෑ.. 

හරිනෙ මචං...
කොල්ලා පාලම දිගේ පස්සෙන් පස්සට යන්නෙ...
යකා හිතන්නෙ කෙල්ල හිටිය ගමේ ඉදං අනිත් ගමට යන එකෙක් කියලා...
ආයෙ කෙල්ල ඉන්න ගමටම විසි කරනවා![]()
මොකක් ?රත්තරං;15179131 said:මට ජෝතිපාල මහත්තයගේ හොටෙල් කැලිෆෝනියා සිංදුව දීපන්කෝ





මං කාගෙන්වත් අහගත්තෙ නෑ
උබ දෙහි නැට්ටගෙන් උත්තරේ අහගත්ත නේද?
