2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15179168 said:
    එහෙනම් මාක් ඇන්තනීගේ "සද මිදුලට එනවා" ඉල්ලලා දීපන්කෝ
    ඒක නං නෑ ලු ලිස්ට් එකේ....
    අමරදේව ශූරීන්ගෙ බම්පි රයිඩ් දෙන්නද ? :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    likeff_girl.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුභ රාත්‍රියක් වේවා මචං.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි පොඩි ශෙල්ලමක් කරමුද? උබලා මට බනිද දන්නේ නෑ.. කැමතිනම් කරමු. මේකයි ශෙල්ලම. අපි ප්‍රස්තාපිරුලු වලට "අරක" කියලා දාලා කියමු

    ඔන්න පටන් ගත්තා....

    ඉබ්බගෙන් අරක ඉල්ලුවා වගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15179177 said:
    මෙන්න මියා මට වෙනදවසක ජෝතිපාල මහත්තයාගේ හොටෙල් කැලිෆෝනියා දෙනවා කිව්වා
    ලොල් :rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ ලස්සන සින්දුව අහගෙනම
    මම යනවා මචන්ලා..

    හෙට වැඩ..
    හොඳටම ශෝ එක කරගෙන යන්න
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට..
    :love::love::love::love::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15179205 said:
    අපි පොඩි ශෙල්ලමක් කරමුද? උබලා මට බනිද දන්නේ නෑ.. කැමතිනම් කරමු. මේකයි ශෙල්ලම. අපි ප්‍රස්තාපිරුලු වලට "අරක" කියලා දාලා කියමු

    ඔන්න පටන් ගත්තා....

    ඉබ්බගෙන් අරක ඉල්ලුවා වගේ

    පිරුණු අරකේ දිය නොසැලේ :baffled::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ලස්සන සින්දුව අහගෙනම
    මම යනවා මචන්ලා..

    හෙට වැඩ..
    හොඳටම ශෝ එක කරගෙන යන්න
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට..
    :love::love::love::love::love::love::love:
    සුභ රාත්‍රියක් මචං :cool:
    11.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ ප්ලේන් අනාතයා. තොගේ ජංගිය ගලෝනවා ඔලුවෙන් බලාපිය.. :frown::frown:
    අපෝ ස්ටයිල ජංගියක් ගලවන හැටිවත් දන්නේ නැ:baffled:,කොහොමද බන් ජංගි ඔලුවෙන් ගලවන්නේ:dull:, උබ ජංගි ඇඳලා නැද්ද ??:rolleyes::P