2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගිය සතියේ නිවැරදි පිලිතුර ලැබුනේ නැති නිසා මේ සතියෙත් දානවා..​


    හිස් තුන්
    කන් හකන්
    හැට නියන්
    දෙපයින්
    ගමන්
    කව්ද මේ ????
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    9lkmnMq.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපෝ ස්ටයිල ජංගියක් ගලවන හැටිවත් දන්නේ නැ:baffled:,කොහොමද බන් ජංගි ඔලුවෙන් ගලවන්නේ:dull:, උබ ජංගි ඇඳලා නැද්ද ??:rolleyes::P

    ඇයි මීට කලින් ජංගි ගලෝනවා දැකලා නැද්ද?
    නි.වැ.බ. ය.ම.ය :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිය සතියේ නිවැරදි පිලිතුර ලැබුනේ නැති නිසා මේ සතියෙත් දානවා..​



    හිස් තුන්
    කන් හකන්
    හැට නියන්
    දෙපයින්
    ගමන්
    කව්ද මේ ????
    මං හිතන්නෙ ගැබින් මවක් සහ ඇගේ කුස තුල සිටින නිව්න් දරු දෙදෙනෙක් :rolleyes: