අඩෝ අන්න බලපං බෝතලේ බලේ...
මං කියන්නෙ ඔය අමාරු විභාග වලට යන උනුත් ශොට් එකක් දාලා යන්න කියලා නිර්දේශ කරන්න ඕනෙ![]()



ආ උබද එතකොට රාජසිංහ රජ්ජුරුවන්ගෙ පස්ස maintain කලේ?![]()
හරියටම පසුපසින්ද හිටියෙ ?![]()
රත්තරං;15179300 said:ඔන්න බලපන් අද ඇවිත් ආ සිංහලයෝ මම උබලගේ දෙයියෝ කියලා හීනෙන් නොකිව්වොත්
ගහෙන් වැටුණු මිනිහට අරකෙන් ඇන්න වගේ !
ආං රිදිල™. තොපි ඒ කාලෙ වහල්ලු™



බලලුන් ලවා අරක බෑව්වා වගේ
අරකෙන් අරක උන අරකට අරක අරක කලා වගේ

රිදිලා කිව්වම උඹට සහනයක් දැනෙනවා නං ..
ඕකේ මචං.. අවුලක් නෑ.. පොසොන් මාසෙ අපි කැමතියි පිං කර ගන්න




