මේකට Drivers හොයාගන්න විදිහ දන්න කවුරුහරි ඉන්නවද?.....වෙලාවෙ හැටියට ලොකු උදවුවක්......
3DP, Driver Reviver එකක්වත් හරිගියේ නෑ ...

උඩ print කරල තියෙන්නෙ 'internavi Premium Club' කියල.
plug කලහම එන model එක 'NetIndex RT-WV0A'....
මේක GSM වලට වැඩද කියලත් දැනගන්න ඕනෙ....
...


......machan e kiyanne mata meka use karanna barida com ekata.....mama search karaddi honda eke page ekakatath giya....uba hari athi....
