USB Dongle - PremiumClub

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    rtwv0aw.jpg


    15eff9c6e64d58a43f7750f98fd45d34.jpg



    මේකට Drivers හොයාගන්න විදිහ දන්න කවුරුහරි ඉන්නවද?.....වෙලා
    වෙ හැටියට ලොකු උදවුවක්......

    3DP, Driver Reviver එකක්වත් හරිගියේ නෑ ...:no:

    උඩ print කරල තියෙන්නෙ 'internavi Premium Club' කියල.
    plug කලහම එන model එක 'NetIndex RT-WV0A'
    ....

    මේක GSM වලට වැඩද කියලත් දැනගන්න ඕනෙ....:(...

     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    පැටියා;15181584 said:
    ඕක PC එකට connect කරලා Hardware IDs බලලා මෙතන දාන්න.

    USB\Vid_11f6&Pid_0019&Rev_0000
    USB\Vid_11f6&Pid_0019
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    පැටියා;15181774 said:
    කොහෙන්ද යකො ඕක හොයාගත්තෙ?
    උඹ දැම්මෙ Mass Storage Device එකේ IDs ද?
    Modem එකේ දාපං බලන්න.

    2vtxmki.jpg


    ඔතනින් තමයි මචන් ගත්තෙ....:confused:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    පැටියා;15181847 said:
    මොඩම්ස් වල නැද්ද මොකුත්? :confused:
    2coiu53.jpg


    මේක ගැලෙවුවට modems වෙනස් වෙන්නෙ නෑ බන්...:no: