කෝ මේ MTA ගහපු හැතිකරේ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    20 k? boru neda ?

    අෆ්ෆො, 20 කට වැඩ්යි, ඊයෙ නම් කාලෙකට පස්සෙ හිතෙ හැටියට වෙඩි කැවා, චන්ඩි නන්ගි විතරයි අඩු ! ඔයාත් ආවා නම් ඔයගෙ උන්ඩ වලට පපුව දෙන්න බිත්තර දාගෙන හිටපු කිකිලියො එයි පෝලිමට !
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    අෆ්ෆො, 20 කට වැඩ්යි, ඊයෙ නම් කාලෙකට පස්සෙ හිතෙ හැටියට වෙඩි කැවා, චන්ඩි නන්ගි විතරයි අඩු ! ඔයා ආවා ඔයගෙ උන්ඩ වලට පපුව දෙන්න කිකිලියො එයි පෝලිමට !
    :lol: :lol: :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    අෆ්ෆො, 20 කට වැඩ්යි, ඊයෙ නම් කාලෙකට පස්සෙ හිතෙ හැටියට වෙඩි කැවා, චන්ඩි නන්ගි විතරයි අඩු ! ඔයා ආවා ඔයගෙ උන්ඩ වලට පපුව දෙන්න කිකිලියො එයි පෝලිමට !
    :lol::lol:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :rofl::rofl:
    අනිකා මාරු ගහනවා:rofl: මම ගැනු වලි බෙරන්න දක්ශයා නිසා වලිය ශෙප් කරා ත්‍රෙඩ් එකට පැනලා:rofl: නැත්නම් මෙලහකට ජංගි හිටන් ඉරාගෙන මරා ගත්ත විදියට:lol:

    :rofl::rofl:
     
    Jun 5, 2013
    463
    27
    0
    reeeee.png

    huththekta godak ridila..man dannawa kauda kiyala..tournemnt ekedi godakma ridichcha kenek thama me..paw...monawa kerennada ban umbata player kenek wenna bari una kiyala.tournemnt ekedi..;);):D:D

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    tournament එකේ පැය ගනන් අනිත් උන් spectate කරලම එපා උනා:P පස්සෙ Minecraft එකේ දිගටම හිටියා.
    ඒක්ත කම්මැලි වේගෙන එද්දින් ආයෙත් MTA ආවා:cool: කොහොමත් එක දිගට ප්ලේ කරද්දින් ඕන රෙද්දක් එපා වෙනවා.
     
    Anushanga777

    Well-known member
  • tournament එකේ පැය ගනන් අනිත් උන් spectate කරලම එපා උනා:P පස්සෙ Minecraft එකේ දිගටම හිටියා.
    ඒක්ත කම්මැලි වේගෙන එද්දින් ආයෙත් MTA ආවා:cool: කොහොමත් එක දිගට ප්ලේ කරද්දින් ඕන රෙද්දක් එපා වෙනවා.

    :cool::cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    tournament එකේ පැය ගනන් අනිත් උන් spectate කරලම එපා උනා:P පස්සෙ Minecraft එකේ දිගටම හිටියා.
    ඒක්ත කම්මැලි වේගෙන එද්දින් ආයෙත් MTA ආවා:cool: කොහොමත් එක දිගට ප්ලේ කරද්දින් ඕන රෙද්දක් එපා වෙනවා.
    මැප් වෙපන් අනන් මනන් මාසෙකට සැරයක් වත් වෙනස්කරනවනම් එපා වෙන්නෙ නෑ බන්, වැදගත්ම දේ ප්ලේයර්ලා ගාන තමයි:P:P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තල ගුණේ;15181954 said:
    huththekta godak ridila..man dannawa kauda kiyala..tournemnt ekedi godakma ridichcha kenek thama me..paw...monawa kerennada ban umbata player kenek wenna bari una kiyala.tournemnt ekedi..;);):D:D

    යකොව් ඕක වැරදිලා කපුන රෙපක් වෙන්න ඇති බන් ඌ ඔය ඔව් කියලා ඔලුවත් වනන්නෙ:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    Recipients: 1118lakmalkumara, chucks, nadeejalm, sachith19920726, Voltage

    post_old.gif

    Honest-killer
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    7.gif
    MTA ReUNiON - Today, 04:53 PM

    එම් ටී එක සර්වරය හා සම්බන්ධ නොවන්නෙ කවර හේතුවක් නිසාද බව දැන ගැනීමට ඔබේ අනෙකුත් සහායක ක්‍රීඩකයින්ට අවශ්‍යවී ඇත. එ බැවින් කරුනාකර ඔබේ මිතුරන් වෙනුවෙන් ඒ සඳහා ඔබේ සහයෝගය ලබාදෙන්න.අවම වශයෙන් මෙම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමවත් සිදුකරන්න ස්තූතියි.

    Reply here
    http://www.elakiri.com/forum/showthread.php?t=1562534

    d2 fury ඇතුළු අර ලිංවල ඉන්න වේ@යො නැතුව ගහල වැඩක් නෑ..
    damer කාරයවත් හොයාගන්න ඕන.. උන් එනව නම් එන්නම් ගහන්න.. අද ටිකක් ගැහුව..
    bullet_4_my_valentine :rolleyes:

    කට්ටිය මානසිකව වැටුන නිසා quit උනා :lol::lol::rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Honest-killer said:
    එම් ටී එක සර්වරය හා සම්බන්ධ නොවන්නෙ කවර හේතුවක් නිසාද බව දැන ගැනීමට ඔබේ අනෙකුත් සහායක ක්‍රීඩකයින්ට අවශ්‍යවී ඇත. එ බැවින් කරුනාකර ඔබේ මිතුරන් වෙනුවෙන් ඒ සඳහා ඔබේ සහයෝගය ලබාදෙන්න.අවම වශයෙන් මෙම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමවත් සිදුකරන්න ස්තූතියි.
    පසුගිය දිනවල විටින් විට පැමිණි බවත්, මම එනවිට බලු බව්වෙක් වත් නොසිටි බවත්, එමනිසා මම ආපසු හැරීගිය බවත් කණගා‍ටුවෙන් දන්වමි. :dull::dull:
    ඊයේ දිනයේ ලැබුණ හෝඩුවාවක් මත නැවත පැමිණි බවත්, එවිට පරණ ලැග් හොරුන්, බිත්තර කිකිළියන් සිටිනු දැකීම නිසා මමද නැවතත් ක්‍රීඩාකිරීමට එන බව සතුටින් දන්වමි. :lol::lol: