කෝ මේ MTA ගහපු හැතිකරේ?

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කොහොමද ජන්ගි බිස්නොස් එක:lol:

    හොදයි බන් :).... අද ඒ ගමන්ම fems කඩයකුත් දාගත්තා :dull:.... මොකද dulanzz හැමදාම ඇවිත් fems නැද්ද කියල අහනවා බන්... හරි වදේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොදයි බන් :).... අද ඒ ගමන්ම fems කඩයකුත් දාගත්තා :dull:.... මොකද dulanzz හැමදාම ඇවිත් fems නැද්ද කියල අහනවා බන්... හරි වදේ
    අපෝ අහක එකෙක් ලිඳේ
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Ko ban kattiya nane awata...... Awith wedak nathi nisa ayemath harila yanawa ban magula...... Tournament ekak nisa okkoma habak unada manda :P

    ප්‍රමාදය පසු තවිල්ලට හේතු වේ.... ඊයේ රෑ 20කට ආසන්න තරග කරුවන් පිරිසක් හිටිය :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    koයකෝtag ?

    මේවා TAG නෙමෙයි බං, සාහිත්‍ය කරුනු වගේ, අපේ අය්යලා මේ වට නම් හරි දක්ෂයි, එත් Play කරද්දි බිත්තර දාගෙන , ගාගෙන දුවන්නෙ කිකිලියො වගේ !