|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු පොදකින් දෑස බොඳ වෙන්නේ
    සුසුම් කොහොමද මෙහෙම දුක් දෙන්නේ
    ඔබට සතුටු ද මට ම රිදවන්නේ
    තවම තරහින් ඇයි ද ඔබ ඉන්නේ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tumblr_m8psfhxPjZ1qzs7m3o1_1280.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එක මඟක ගමන් කෙරුවත් එක ළඟට ම වීලා
    හමු නොවෙන දුරක් ඇත අපහට දෛවය දීලා
    ඇස් ‍මානයට ම පෙනුන වුණත් එළිය ලැබීලා
    ලංවෙන්න නොහැක දිවුවත් දුර නැත කෙටිවීලා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එක මඟක ගමන් කෙරුවත් එක ළඟට ම වීලා
    හමු නොවෙන දුරක් ඇත අපහට දෛවය දීලා
    ඇස් ‍මානයට ම පෙනුන වුණත් එළිය ලැබීලා
    ලංවෙන්න නොහැක දිවුවත් දුර නැත කෙටිවීලා

    11.gif
     
    Status
    Not open for further replies.