|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබේ කැමැත්තක්. එළකිරි එකේ සමහරු කතාකරන විදිය දැක්කම අපිට ඉතින් කතා කරන්න කියන්න බැ‍හැනෙ. එහෙම කතා කරල එක එක ඒව අහගත්තම හිත් රිදෙන්නෙත් ඔයාගෙ නිසා ඉතින් අපිට ඔබේ මතයට ගරුකරල නිකන් ඉන්න තමයි වෙන්නෙ. :yes::yes:
    :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක මඟක ගමන් කෙරුවත් එක ළඟට ම වීලා
    හමු නොවෙන දුරක් ඇත අපහට දෛවය දීලා
    ඇස් ‍මානයට ම පෙනුන වුණත් එළිය ලැබීලා
    ලංවෙන්න නොහැක දිවුවත් දුර නැත කෙටිවීලා

    :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    1010725_489753904428326_1301791428_n.jpg
     
    Status
    Not open for further replies.