|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය යනූ මායාවකි... එහි පැටලෙන්නා නැසී වැනසෙයිද.......????? :eek:

    ආදරය මායවක් නොවේ. ආදරය කරන්නෝ මායාකාරයින් ‍හා මායාකාරියන් වේ. එබැවින් නැසීයාමට හෝ වැනසීයාමට හැකිය. එයා ආදරයේ වැරැද්දක් නොව මිනිස් සිතේ වැරැද්දකි.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා
    මල් කකුලකට නෑකම් ඇති තුඩග තියා
    ලස්සන කිරිල්ලක් වන ලැහැබකට ගියා
    දිටියෙමි ඇගේ කූඩුව කොතනකද කියා
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    mama boruda kiwwe ?? :lol::lol:

    jumping-out-of-window.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නොපොවන පරිදි මිනිසකුගේ පියවි ඇස
    ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස
    ඇය බැඳී කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස
    වැටහෙයි මටත් ගතහැකිනම් කුරුළු වෙස
     
    Status
    Not open for further replies.