|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අමාරුයි තමයි හදවතට. කියන්න ලේසියි ඒත් කරන්න අමාරුයි. නමුත් කරන්න පුළුවන්. අමතක කරන්න එපා. අමතක කරන්න බෑ. ඒත් ඔයාගෙ හිතට ඒක දරාගන්න පුළුවන් මට්ටමට එයි ටික්ක දවස් යද්දි.

    අනිත් එක තමයි ඔය වගේ දේවල් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ තවත් නැති ප්‍රශ්න ඇතිවෙන එක. හොඳ මනසකින් ඉඳල තමයි ඔය දේවල් විසඳගන්න වෙන්නෙ.
    :(:(:(:(:(:( මම සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නේ අයියේ... මට මේ දුක කියන්න කෙන්ක් නෑ... බිවුවට ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල්ලා මම දන්නවා.... ඒත් මම සෑහෙන්න වැටිලා අයියේ.... ඇයි අයීයේ මෙහෙම ආදරේ වේදනා කාරී.....??? මට එයාව මතක් වෙන වාරයක් ගානේ ඇඬෙනවා... ඕන කුදයක් ගහ ගනින් කියලා මට හිත හදා ගන්නම බෑ... phone contact/ gmail chat/ viber / mobile#/ skype මේ හැම එහෙකින්ම එයාව අයින් කරලා ජීවත් වෙන්න මට හිත නෑ... හැම මොහොතෙම එයාව මතක් වෙනවා.. එයාව වෙන කෙන්කුට අයිති වෙයි කියලා මට දුකයි.. මම කොහොමද අයියේ ඉවසන්නේ එයා වෙන කෙනෙකුගෙ තුරුලේ ඉන්නවා දකින්න???:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :eek::eek::eek::eek::eek:
    okage katin ohoma 1k ahuwamai

    raata wadiya bonna epa.
    :baffled:
    මම ඕව ගැන වැඩිය කතා කරන්නැති උනාට හිටි ගමන් exception පනිනව, කවි ගී ලියවෙනව තනි ඇහැට ඇඬෙනව :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmm
    අපි හිතට අවංකව ආදරේ කරන්න නම් ඒ ආදරේ කරන කෙනා අවංකව ආදරේ ලබන්න දැනගන්න ඕනෙ.
    නැත්නම් අවංක අපිටම තමා කෙලවෙන්නෙ :D

    :no::no: අපි අවංකව ආදරය කළොත් අඩුගානෙ අපේ හෘදශාක්ෂිය හරි ඉන්නවනෙ අපිට අන්තිමට. මිනිස්සුන්ගෙ හිත් වෙනස්වෙනව. ඒ කෙනා අපිට අවංකව ආදරය නොකරන්න ඉඩ තියෙනව. අන්ද විදියට ආදරය කරන්න කියල නෙමෙයි කියන්නෙ. ඒත් අවංක වෙන්න.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්ත මචන්....

    ඔක්කොම හොඳට විසඳෙයි මචෝ....:D

    කැන්ඩි මල්ලි මම සෑහෙන්න මානසකිව වැටිලා මචන්...... මට කිසිම වැඩක් කරන්න හිතක් නෑ.....ඇයි මන් ඒකිට ආදරේ කලේ............... තව කෙල්ලෙක් දා ගන්න එක මට nothing.... ඒත් මම එහෙම ජාතියේ නෙමේ... :(
     
    disney-rapunzel-Favim.com-375247_large.gif

    :rofl::rofl::love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes: අනිවාර්යයෙන්. ආදරය කියන දේ පරම සතුරා බොරුව
    දැං අපි අවංකවම සරලව කිව්වොත් බොක්කෙන්ම ආදරේ කරනව
    ඒත් අනිත් පාර්ශවය ඒක කරන්නෙ වංක සිතින් හෝ ලාබ ප්‍රයෝජන ඇතිව නම් අපිට ඒක තේරුම් යන්නෙ පුංචි පැලේ ගහ උනාම. එතකොට අපි ලිදේ අනිත් අය හඳේ.
    ඒක නිසා මම නම් කියන්නෙ ආදරේ කරද්දි බොහොම කල්පනාවෙන් කරන්න ටිකක් කපටි වෙන්න ඕනෙ නැත්නම් රිදෙන්නෙ අපිටමයි.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :(:(:(:(:(:( මම සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නේ අයියේ... මට මේ දුක කියන්න කෙන්ක් නෑ... බිවුවට ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල්ලා මම දන්නවා.... ඒත් මම සෑහෙන්න වැටිලා අයියේ.... ඇයි අයීයේ මෙහෙම ආදරේ වේදනා කාරී.....??? මට එයාව මතක් වෙන වාරයක් ගානේ ඇඬෙනවා... ඕන කුදයක් ගහ ගනින් කියලා මට හිත හදා ගන්නම බෑ... phone contact/ gmail chat/ viber / mobile#/ skype මේ හැම එහෙකින්ම එයාව අයින් කරලා ජීවත් වෙන්න මට හිත නෑ... හැම මොහොතෙම එයාව මතක් වෙනවා.. එයාව වෙන කෙන්කුට අයිති වෙයි කියලා මට දුකයි.. මම කොහොමද අයියේ ඉවසන්නේ එයා වෙන කෙනෙකුගෙ තුරුලේ ඉන්නවා දකින්න???:(

    :eek: moko boola me?? mokadda itin uba korapu warada?? kotu panala mattuda :eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :no::no: අපි අවංකව ආදරය කළොත් අඩුගානෙ අපේ හෘදශාක්ෂිය හරි ඉන්නවනෙ අපිට අන්තිමට. මිනිස්සුන්ගෙ හිත් වෙනස්වෙනව. ඒ කෙනා අපිට අවංකව ආදරය නොකරන්න ඉඩ තියෙනව. අන්ද විදියට ආදරය කරන්න කියල නෙමෙයි කියන්නෙ. ඒත් අවංක වෙන්න.
    හෘදශාක්ශිය කොට්ටෙට තියන් බුදියන්නද හිත බිදිල දුක් වෙලා කෙල උනාම :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කැන්ඩි මල්ලි මම සෑහෙන්න මානසකිව වැටිලා මචන්...... මට කිසිම වැඩක් කරන්න හිතක් නෑ.....ඇයි මන් ඒකිට ආදරේ කලේ............... තව කෙල්ලෙක් දා ගන්න එක මට nothing.... ඒත් මම එහෙම ජාතියේ නෙමේ... :(

    මට තේරෙනවා මචෝ..
    ඒත් දැන් දුක් උනා කියලා වැඩක් නෑ නේද?
    හිත හදාගන්න බලහන් ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:(:(:(:( මම සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නේ අයියේ... මට මේ දුක කියන්න කෙන්ක් නෑ... බිවුවට ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල්ලා මම දන්නවා.... ඒත් මම සෑහෙන්න වැටිලා අයියේ.... ඇයි අයීයේ මෙහෙම ආදරේ වේදනා කාරී.....??? මට එයාව මතක් වෙන වාරයක් ගානේ ඇඬෙනවා... ඕන කුදයක් ගහ ගනින් කියලා මට හිත හදා ගන්නම බෑ... phone contact/ gmail chat/ viber / mobile#/ skype මේ හැම එහෙකින්ම එයාව අයින් කරලා ජීවත් වෙන්න මට හිත නෑ... හැම මොහොතෙම එයාව මතක් වෙනවා.. එයාව වෙන කෙන්කුට අයිති වෙයි කියලා මට දුකයි.. මම කොහොමද අයියේ ඉවසන්නේ එයා වෙන කෙනෙකුගෙ තුරුලේ ඉන්නවා දකින්න???:(

    ජීවත් වෙද්දි ඉතින් අපි කැමති දේට වඩා අකමැති ‍දේවල්නෙ වැඩිපුර වෙන්නෙ. හිතේ තියෙන දේවල් මෙහෙම හරි කියන එක හොඳයි.

    අපි කවුරු මොනව කිවුවත් ඔයාගෙ හි‍තේ දුක අඩුවෙන්නෙ හෝ එයාව අමතක වෙන්නෙ නෑ. ඔයාගෙ හිතට ම ඒක තේරුම් යන වෙලාවක් වෙනකන් ඉතින් ඔයාට ඉවසන්න වෙනව ඔය දුකත් එක්ක.

    බලාපොරොත්තුවලට වඩා ඇත්ත තියෙන විදයට දකින එක තමයි කරන්න වෙන්නෙ. නැත්තම් ඔය දුක තවත් වැඩිවෙයි.
     
    Status
    Not open for further replies.