|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    matath me hoya ganna baruwai ane inne :(:lol::lol:
    පොඩි කලේ අම්මගේ අතින් මුව බිම වැටිලා ඔලුව බිම වැදිලා කියල මුගේ යාලුවෙක් මට කිව්වා දවසක්.දැන් තමයි සින් එක තේරුනේ ඇත්ත කියල.ඔය වගේ කතන්දර කියනවා මොලේ හෙල්ලුනහම.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mamath iye shot ekak dala talk ekak dunna, weri hindenakota aparade kiyala hituna :rofl:

    අහ ඒක තමයි එකිනෙකට ගැලපෙන්නෙ නැති දේවල් ටිකක් කිවුවෙ :lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කවුරුත් සත්වයොනෙ. වෙනත් ජීවියෙක් :lol:
    :shocked:වෙන ජීවියෙක් කිව්වේ, ද්විලිංගික ජිවියෙක්ද:shocked::shocked::eek::eek:.මට හිතුන අහන්න බයේ හිටියේ.:lol: ගණන් ගන්න එපා බන් අව්ලක් නැහැ කාලයත් එක්ක ඕව හරියිවී
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පොඩි කලේ අම්මගේ අතින් මුව බිම වැටිලා ඔලුව බිම වැදිලා කියල මුගේ යාලුවෙක් මට කිව්වා දවසක්.දැන් තමයි සින් එක තේරුනේ ඇත්ත කියල.ඔය වගේ කතන්දර කියනවා මොලේ හෙල්ලුනහම.
    :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :shocked:වෙන ජීවියෙක් කිව්වේ, ද්විලිංගික ජිවියෙක්ද:shocked::shocked::eek::eek:.මට හිතුන අහන්න බයේ හිටියේ.:lol: ගණන් ගන්න එපා බන් අව්ලක් නැහැ කාලයත් එක්ක ඕව හරියිවී
    paw ane :no::no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහ ඒක තමයි එකිනෙකට ගැලපෙන්නෙ නැති දේවල් ටිකක් කිවුවෙ :lol:
    eeye aththatama oya dennata moko ane une eka sarema :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිට අදාල නැති ඒව පෙන්නෙ නෑ. ඒ අය ඉතින් තනියෙන් කියෙවුව කියල මට මුකුත් වෙන්නෙ නැහැනෙ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eeye aththatama oya dennata moko ane une eka sarema :lol:

    ඔයාගෙ හදවතට ආදරය කියන දේ දැනුන හැටි එක්ක මං කිවුව දේවල් ගැන කියවල බලන්න. එතකොට තේරෙයි මං කිවුව දේවල් හරිද වැරදිද කියල :P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපිට අදාල නැති ඒව පෙන්නෙ නෑ. ඒ අය ඉතින් තනියෙන් කියෙවුව කියල මට මුකුත් වෙන්නෙ නැහැනෙ :rofl::rofl:
    :lol::lol: තනියෙන් කියෝනව කියල හරි දන්නේ කියපු දේ පෙන හින්දනේ.හු හු:lol::lol::rofl::rofl::rofl::rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔයාගෙ හදවතට ආදරය කියන දේ දැනුන හැටි එක්ක මං කිවුව දේවල් ගැන කියවල බලන්න. එතකොට තේරෙයි මං කිවුව දේවල් හරිද වැරදිද කියල :P
    :eek::eek::eek: ලව් හුටපටයක් ද:shocked:
     
    Status
    Not open for further replies.