නොදකින්.......කොන්ෆරන්ස් එකකට
සස්ලිට් ගියා පිටරට
අපිත් සති අන්තෙට
යමුද **යෝ බෙලිහුල්ඔයට?
ලැබුවද කොතෙක් දන
නැඟුණ ද ඉහළ තලයට
දිළිදු විය ගයාන්ගේ සිත
ආත්මය ඇද වැටී පහළට
රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය
සතුටු සාමිච්චි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක්ම ය
ගයාන්!
හිස් ය මේ ජීවිතය
බොල් ය මේ ජීවිතය
බලව!
රන් දුහුල් යට
සුවඳ විලෙවුන් අතර
ඔබ අත රැඳි මා ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම
සේකර ගේ ප්රබුද්ධ අඛ්‍යයන කාව්‍ය නෙවැ බොල මේ මූ බරු ගහල තියෙන්නේ......


තොට නින්දෙන් මර්වින් සිල්ව ම පෙනිය.......

නැත්තං තොට ටිල්වින් සිල්ව පෙනිය.......


ඒත් නැත්තං රනිල් මහත්තය ම පෙනිය.........



අසික්කිතයි ඕයි!!!!!!!










