~Titi~ ඩිවෝස් ?

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන් මේකට කෙල්ලෙක්ගෙ නික් නේම් එක ගාවගන්න එක හොද නෑ. විහිළුවකට උනත් අනවශ්‍ය දෙයක්. කොල්ලෙක්ට මේ වගේ එකක් අවුලක් නැති උනාට කෙල්ලෙක්ට ඒක හරි නැහැ.


    ඇත්තට හරි නැද්ද? මාරයි නේ ...උඹට මාර විදිහට උණු වෙලා නේ..උඹේ ඉතින් තියෙන්නේ කොහොමත් අමුතු පොර ටෝක් නේ.. කෙල්ලන්ට කරන විහිලු වේවා නෙවෙයි...උඹල වගේ උන්ට ඒවා තේරුම් ගන්න අමාරුයි කොහොමත්... කෙල්ලෙක්ගෙ ඇත්ත නමක් අපි මේකට ඈදා ගත්තේ නෑනේ..නික් නේම් දැම්ම කියල ටිටීට නැති අමාරුවක් ඔබතුමාට ඇති වෙන්න විදිහක් නෑනේ...
    අවශ්‍ය සහ අනවශ්‍ය කියන දේ උඹ මට තේරුම් කරන්න ඕන නැහැ ..
     
    Status
    Not open for further replies.