කෝ මේ MTA ගහපු හැතිකරේ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mokakk oyata pissuda Grrrrrrrrrrrrrrrrr:angry::angry::angry::angry:
niyameta gelapena joduwa. mama yanawa oyath enna byeeeeeee:P:P

phuu nakiyekta giya kalak kiwwalu :P:rofl:

:sorry::sorry:

අන්න තොපේ රෙඩ් උන් බල්ලො වගේ මැරුම්කනවා ගිහින් බේරගනින්, :P:P:Pපිට උන් වගේකුත් ඉන්නවා,:P අනික දැන් 6.30ට ශෝ එක පටන්ගන්නත් ලඟයි;);)
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Blue 48
    Red 0
    Disgusted-oh-god-why-text.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Blue 48
    Red 0
    Disgusted-oh-god-why-text.png

    :P:P:P:P

    තුර්කියෙ උන් බඩවෙලා ගියේ. උන්ට එම් ටී ඒ එපා වෙන්න ඇති.:rofl::rofl:

    අනිත් ඩබලනම් තාම එනව යනව,, අපේ උන් අලුත් උන් දැක්කට උදව්වක් වත් දෙන්නෙ නෑනෙ:angry::angry:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :P:P:P:P

    තුර්කියෙ උන් බඩවෙලා ගියේ. උන්ට එම් ටී ඒ එපා වෙන්න ඇති.:rofl::rofl:

    අනිත් ඩබලනම් තාම එනව යනව,, අපේ උන් අලුත් උන් දැක්කට උදව්වක් වත් දෙන්නෙ නෑනෙ:angry::angry:

    paw bn u set eka dukath hithenawa :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැකර්ලා අයින් කරපිය. එක්කෝ උන් විතරක් ගහන්න ඕනේ. නැත්තම් අපි විතරක් ගහන්න ඕනේ. දෙගොල්ලක් බෑ
    :yes::yes::yes: mta eke sahenna haking aduyi.
     
    JZero

    Member
    Mar 13, 2013
    26
    4
    0
    Earth
    මොනිටරේ ගිහින් බං මම මේ බුදු ගේමක් දීලා යාලුවෙක් ගාව තිබුන 15inch crt එකක් උස්සන් ආව. ඒ මගුලෙත් අකුරු පැහැදිලි නෑ 800x600 දාලා වැඩ කරන්නෙ. monitor එකක් ගත්ත ගමන් mta එනවා... MTA ගහන්න නැතුව පාලුයි ඕයි රෑට හීනෙනුත් ek server එක පේනව :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    :yes::yes::yes: mta eke sahenna haking aduyi.

    hacking නම් නැති ගානයි බං. කලින් නම් අපේ හුඩ් මාමා නම් පොඩ්ඩක් විතර ඒ වගේ වැඩ දැම්මා. පස්සේ නම් කවුරුත් දානවා දැක්කේ නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනිටරේ ගිහින් බං මම මේ බුදු ගේමක් දීලා යාලුවෙක් ගාව තිබුන 15inch crt එකක් උස්සන් ආව. ඒ මගුලෙත් අකුරු පැහැදිලි නෑ 800x600 දාලා වැඩ කරන්නෙ. monitor එකක් ගත්ත ගමන් mta එනවා... MTA ගහන්න නැතුව පාලුයි ඕයි රෑට හීනෙනුත් ek server එක පේනව :P
    පලයන් තෝ අදත් ආවෙ:eek::angry: