niyameta gelapena joduwa. mama yanawa oyath enna byeeeeeeemokakk oyata pissuda Grrrrrrrrrrrrrrrrr![]()


phuu nakiyekta giya kalak kiwwalu![]()


අන්න තොපේ රෙඩ් උන් බල්ලො වගේ මැරුම්කනවා ගිහින් බේරගනින්,


පිට උන් වගේකුත් ඉන්නවා,
අනික දැන් 6.30ට ශෝ එක පටන්ගන්නත් ලඟයි

ethakota nishu pawu neh...sayu+cedric,
නාකි පලහිලව්ව,
දැන් එම්ටී ඒ මන්ඩලයේ සිනමාහල්වල ....

Blue 48
Red 0
![]()








තුර්කියෙ උන් බඩවෙලා ගියේ. උන්ට එම් ටී ඒ එපා වෙන්න ඇති.
අනිත් ඩබලනම් තාම එනව යනව,, අපේ උන් අලුත් උන් දැක්කට උදව්වක් වත් දෙන්නෙ නෑනෙ

හා වරෙන් පැදුරක් දාලා දෙන්නම්මාත් එනවා ඒ ෆිල්ම් එක බලන්න. මට VVIP Booking එකක් ඕනේ
COD4 Set Weyan
හැකර්ලා අයින් කරපිය. එක්කෝ උන් විතරක් ගහන්න ඕනේ. නැත්තම් අපි විතරක් ගහන්න ඕනේ. දෙගොල්ලක් බෑ


mta eke sahenna haking aduyi.mta eke sahenna haking aduyi.
පලයන් තෝ අදත් ආවෙමොනිටරේ ගිහින් බං මම මේ බුදු ගේමක් දීලා යාලුවෙක් ගාව තිබුන 15inch crt එකක් උස්සන් ආව. ඒ මගුලෙත් අකුරු පැහැදිලි නෑ 800x600 දාලා වැඩ කරන්නෙ. monitor එකක් ගත්ත ගමන් mta එනවා... MTA ගහන්න නැතුව පාලුයි ඕයි රෑට හීනෙනුත් ek server එක පේනව![]()

