2013 Jun 24 - ElaKiri Radio ! - Rock show with Blacklist

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ


    මේවද.....?
    gal.jpg



    ඕවා නෙවේ බොල. ඊට පස්සේ කෙල්ලෙක්ගෙ පින්තුරයක් දාල මේවද කියල අහන්න එපා.. :P:P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    paris:15191807 said:
    apoooo kan dekath ridenawa mewa ahaddi hariyata nikan blacka buranawa wage :eek: bovakka :P :rofl: kaluwo api yanawa :P uba tinbelekka show nokara dawasak thibboth ennam aith :rofl: :P :love:

    Ape ayya paw
    Yanna apaaaa
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    තාම උත්තරයක් ආවෙ නෑ... :baffled:


    රොක් සංගීතය යනු ගිටාර්, ඩ්‍රම් හා බේස්වලින් සමන්විත ස්ථිර කටහඬ මෙලඩියකින් යුත් ජනප්‍රිය සංගීත ආකාරයකි. රොක් සංගීතයේ බො‍හෝමයක් රටා ඕගනය, පියානෝව, මෙලට්‍රෝන් හා සින්තසයිසර් වැනි යතුරු පුවරු උපකරණ යොදා ගනී. සෙක්සෆෝනය, හාමොනිකාව, වයලීනය, බටනලාව, ප්‍රංශ නළාව, බැංජෝව හා මෙලෝඩිකාව වැනි අනිකුත් වාදන භාණ්ඩ ද සමහරක් විට රොක් සංගීතයේ දී යොදා ගනී. එමෙන්ම මැන්ඩීලනය හා සිතාරය වැනි දුලබ තන්තුමය සංගීත භාණ්ඩ යොදා ගනී. රොක් සංගීතයට සාමාන්‍යයෙන් බලවත් පසු නාදයක් (Back Beat) පවතින අතර ඝන ඉලෙක්ට්‍රික් හෝ කුහර ‍ඉලෙක්ට්‍රික් හෝ ධ්වනික ගිටාරය අවට එය රැඳේ.