2013 Jun 24 - ElaKiri Radio ! - Rock show with Blacklist

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    18507.gif

    b0231.gif
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ගොඩ කාලෙකට පස්සේ රේඩියෝ අහන්න සෙට් උනේ.:rofl:
    පුළුවන් නම් අය්යේ Seether - Broken සිංදුව කරන්නකෝ....;)
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    රොක් සංගීතය යනු ගිටාර්, ඩ්‍රම් හා බේස්වලින් සමන්විත ස්ථිර කටහඬ මෙලඩියකින් යුත් ජනප්‍රිය සංගීත ආකාරයකි. රොක් සංගීතයේ බො‍හෝමයක් රටා ඕගනය, පියානෝව, මෙලට්‍රෝන් හා සින්තසයිසර් වැනි යතුරු පුවරු උපකරණ යොදා ගනී. සෙක්සෆෝනය, හාමොනිකාව, වයලීනය, බටනලාව, ප්‍රංශ නළාව, බැංජෝව හා මෙලෝඩිකාව වැනි අනිකුත් වාදන භාණ්ඩ ද සමහරක් විට රොක් සංගීතයේ දී යොදා ගනී. එමෙන්ම මැන්ඩීලනය හා සිතාරය වැනි දුලබ තන්තුමය සංගීත භාණ්ඩ යොදා ගනී. රොක් සංගීතයට සාමාන්‍යයෙන් බලවත් පසු නාදයක් (Back Beat) පවතින අතර ඝන ඉලෙක්ට්‍රික් හෝ කුහර ‍ඉලෙක්ට්‍රික් හෝ ධ්වනික ගිටාරය අවට එය රැඳේ.



    බොහොම ස්තූතියි...

     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අපෝ කැවා සින්ග්හල ඒවා දාන්න එපා බන්.....