ahhh... ow ow .. eka hari.... eyalage mistake ekaklu.. fix karala dennan kiuwa![]()
ela ela
ahhh... ow ow .. eka hari.... eyalage mistake ekaklu.. fix karala dennan kiuwa![]()
රොක් සංගීතය යනු ගිටාර්, ඩ්‍රම් හා බේස්වලින් සමන්විත ස්ථිර කටහඬ මෙලඩියකින් යුත් ජනප්‍රිය සංගීත ආකාරයකි. රොක් සංගීතයේ බොහෝමයක් රටා ඕගනය, පියානෝව, මෙලට්‍රෝන් හා සින්තසයිසර් වැනි යතුරු පුවරු උපකරණ යොදා ගනී. සෙක්සෆෝනය, හාමොනිකාව, වයලීනය, බටනලාව, ප්‍රංශ නළාව, බැංජෝව හා මෙලෝඩිකාව වැනි අනිකුත් වාදන භාණ්ඩ ද සමහරක් විට රොක් සංගීතයේ දී යොදා ගනී. එමෙන්ම මැන්ඩීලනය හා සිතාරය වැනි දුලබ තන්තුමය සංගීත භාණ්ඩ යොදා ගනී. රොක් සංගීතයට සාමාන්‍යයෙන් බලවත් පසු නාදයක් (Back Beat) පවතින අතර ඝන ඉලෙක්ට්‍රික් හෝ කුහර ඉලෙක්ට්‍රික් හෝ ධ්වනික ගිටාරය අවට එය රැඳේ.
ane mallige konde kes gas 3i ne thiyenne![]()
apoooo ..... style eka paththakin thiyala katha karanna mattoooo.. table eka kadan watunoth kaata kiyannadaආ... ඇහෙනවා... කියන්න අක්කේ !!
![]()



anna honda lamaya !![]()




apith ithin paw gewa gewa innawa ...ohe innawa aneoyata komada?
![]()


