|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
1011190_534594169910644_418348452_n.jpg

kawda ane me holmana :baffled:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙනම් හොඳටම දන්නව ඇති :P:P
    අපේ වයස්වල උනුත් උබ දන්නව ඇති එහෙනම්

    dannawa athi wena namakin habai danne samahara un mage real neme eken danne naha
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හරි මට තේරුනා
    ඔයත් නාකි
    ඔයාට වඩා එයා නාකි

    anna hari :rofl:


    ඇයි මොකක් හරි වලක්, ගල් කැබැල්ලක්, ලිස්සන සුලු ප්‍රදේශයක්, එහෙමත් නැත්තම් හරිය අඩිය නොතිබීම වගේ කොච්චර දේවල් නිසා වැටෙන්න පුළුවන් ද කෙනෙක්? :P

    ithin kelin balagena yanakota owa kohomada penne :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ithin kelin balagena yanakota owa kohomada penne :eek:

    කෙලින් බලාගෙන යනව කියන්නෙ පාර දිහා බලාගෙන යන එක. නැතුව වටපිට ඉන්න කෙල්ලො දිහා බලාගෙන ගිහින් වැටෙන එක‍ නෙමෙයි :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කෙලින් බලාගෙන යනව කියන්නෙ පාර දිහා බලාගෙන යන එක. නැතුව වටපිට ඉන්න කෙල්ලො දිහා බලාගෙන ගිහින් වැටෙන එක‍ නෙමෙයි :rofl:
    dan ethakota maali aiya paare yana kello diha balanna giyama watenawada :rolleyes:


    :lol:
     
    Status
    Not open for further replies.