|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan ethakota maali aiya paare yana kello diha balanna giyama watenawada :rolleyes:

    මං වැටෙන්නෙ නැහැනෙ :P මං පාර බලාගෙන යන්නෙ හරියට. :rofl: එහෙම යද්දි මිනිස්සුන්ව දකිනව, වාහන, ගොඩනැගිලි ඒව දිහා බලාගෙන යනව කියල නෙමෙයිනෙ ඒව පේනව පමණයි. :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    7437_514385621950086_192063753_n.jpg

    lolz ඒ නිසා වෙන්න ඇති අම්මල කෙල්ලොන්ව කසාද බන්දල ගෙදරින් එලවන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aruta e kiyanne ledakda :oo:

    ledak neme arm ekata exercise karaddi bicep ekata witharak high resistant ekak dunnama mussel eka rwn wenawa. triceps walatai anith ewatath balance wenna ona ape podi yaluwekuta awa oya wage bolayak awrudu dekak withara try karala bole bassa gaththe :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක්වෙන්න බැරිනම්
    ළංවෙන්නෙ නෑ මං
    දුක්දෙන්න සුදු ඔබ කෙරේ

    උපුටා ගැනීම වරුණ මධුංශකගේ ගීතයකිනි.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මං වැටෙන්නෙ නැහැනෙ :P මං පාර බලාගෙන යන්නෙ හරියට. :rofl: එහෙම යද්දි මිනිස්සුන්ව දකිනව, වාහන, ගොඩනැගිලි ඒව දිහා බලාගෙන යනව කියල නෙමෙයිනෙ ඒව පේනව පමණයි. :P

    nah oya ara kiwwa wage kello diha balagena yanakota kakul patalila watena kathawa gana ahuwe :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nah oya ara kiwwa wage kello diha balagena yanakota kakul patalila watena kathawa gana ahuwe :P

    දැන් ඔයාමනෙ කිවුවෙ කෙලින් බලාගෙන යද්දි කකුල් පැටලිල වැටෙනව කියල. එහෙම එකේ ගැහැණු ළමයි දිහා බලාගෙන යද්දි වැටෙන්නෙ නැතිවෙන්නෙ කොහොම ද?:rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    දැන් ඔයාමනෙ කිවුවෙ කෙලින් බලාගෙන යද්දි කකුල් පැටලිල වැටෙනව කියල. එහෙම එකේ ගැහැණු ළමයි දිහා බලාගෙන යද්දි වැටෙන්නෙ නැතිවෙන්නෙ කොහොම ද?:rofl:

    kelin balagena giyama paare thiyana dewal penne nathi nisa watenawa but gahanu lamai diha baluwama maali aiya kohomada watenne :confused:
     
    Status
    Not open for further replies.