Home security system Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    CL-D00412_zps3b913ca5.jpg


    PIR.jpg


    මචන්ලා මට Home security system දා ගන්න ඕනා හැබැයි මට මේකේ හැම එකක්ම ඕනේ නැහැ මේ main unit එකයි Wireless PIR Detector X 8 , Wired Mini Siren x 1දා ගන්න ඕනේ SMS Active කර ගන්න ඕනේ අඩුවට කොහෙද ගන්න තියන්නේ කියක් විතර යයිද