Panasonic home theater system උදව්වක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මෙන්න මේකයි සීන් එක…..

    Panasonic Home Theater System එකක් තියනවා Model එක

    9BEF071D-B4E3-4F14-B9F7-9C52AAF2C1F1.jpeg


    වැඩේ කියන්නේ මේ Home Theater System එකේ මේන්න මේ Main unite එක නෑ… :no::(:no:

    4316FDBF-554A-4C4E-82BE-0F124A7BD8C8.jpeg


    මට දැන ගන්න ඕන මේ Unit එක වෙනම ගන්න තියෙනවද ? :nerd:

    නැත්නම් මේ Unit එක නැතුව Subwoofer එක පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද ? :rolleyes:

    උදව්වක් දෙන්න මිතුර මේ සබ් එක ගොඩ දාගන්න විදියක් කියලා :yes:
     

    Attachments

    • 804BB6A4-CEA8-402F-9659-9D221BE4BA9F.jpeg
      804BB6A4-CEA8-402F-9659-9D221BE4BA9F.jpeg
      57.3 KB · Views: 63

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔවාගේ එන්නේ ක්ලස් d amp. ඒව ගොඩක් වෙලාවට ලොකු impedence තියෙන ස්පීකර් වලට support එක නැ.
    ඕකේ satalite ස්පීකර් වල impedance එක කියන්න පුළුවන් නන් මරු.
    ඕකට AVR දාන්න පුලුවන් වෙයි. ඒත් බොහෝ විට ඕකේ සැටලයිට් ස්පීකර් 3Ohms වගේ නන් ඉතින් AVR එකක් match කරන්න අමාරු වෙයි
     
    • Sad
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    China bump

    I wouldnt buy panasonic electronics.

    too old mate. owa aran widawanna epa ban 2023 dan

    Same Set Ekak Mage Gaawath Thiyenawa Nikan Thiyalama Wada karanne naha Dan...

    apaarade oka daala awe, ussanakota okkoma tika aran enna thibbe ubata :unsure: :unsure:

    නෑ බං.. මේ සෙට් එක තිබුනේ අපේ මාමාලගේ ගෙදර පැත්තක දාලා..

    Main unit එක මොකක් හරි වෙලා හදන්න දීලා එතනින් බඩු Missing වෙලා.. දැන් ඉතින් ගොඩක් කල්

    මං මේ බැලුවේ මේ ඉතුරු Subwoofer සෙට් එක පාවිච්චියට ගන්න විදියක් තියෙනවද කියලා..

    අරගෙන් තව එක දවසක් හරියට Use කරලා තවම අළුත්පිට.. දුක හිතෙනවා බං අයින් කරලා දාන්න


    ඔවාගේ එන්නේ ක්ලස් d amp. ඒව ගොඩක් වෙලාවට ලොකු impedence තියෙන ස්පීකර් වලට support එක නැ.
    ඕකේ satalite ස්පීකර් වල impedance එක කියන්න පුළුවන් නන් මරු.
    ඕකට AVR දාන්න පුලුවන් වෙයි. ඒත් බොහෝ විට ඕකේ සැටලයිට් ස්පීකර් 3Ohms වගේ නන් ඉතින් AVR එකක් match කරන්න අමාරු වෙයි
    Speakers ටිකෙන් වැඩක් ගන්ක බැරි වෙයිද බං
    ------ Post added on May 14, 2023 at 5:17 PM