ගල් මූසලයට තාම තේරුනෙ නෑ.. සැරදේ කිව්වරෙජකෙනෙක් වගේ එකෙක් ව පිලිගන්න කියව වචනයක්...
ආපෝ.. උඹ නං දෙයියෙක් නෙවෙයි.. ශිෂ්යත්වෙ පන්ති යමං![]()


ෆ්ලයිට් සිමියුලේටර් එකේ නං ප්ලේන් එකේ පයිලට්ට එළියට එන්න තහනංනෑ මුහුද සැරනම් උබව තල්ලුකරන්න..![]()

ආවු රුක්මනී අක්කා.. දෙන්න ප්රියේ දෑතට ඔය දෑඇඇඇඇඇඇඇඇඈ තඅඅඅඅඅඅඅඅ... කියන විදිහ බලහල්ලකො![]()



සහෝ.. ඔයාව මකවන්න ඕනෙ... මේ වෙලාවෙ මට ඒකට වෙලාව යොදවන්න බෑ..anna kukula hodatama ඇන්දිලා™
jabuk™
අක්කා උනේ කටහඩින් මිස වයසෙන් නොවේ.. ලොන්ත කොකටුවෝ...අක්කා??
උබට ඇත්තටම වයස කීයද? නාකි බුඩා![]()





අක්කා උනේ කටහඩින් මිස වයසෙන් නොවේ.. ලොන්ත කොකටුවෝ...![]()
බලපං.. ඒ කටහඩ අදටත් කොච්චර තරුණද කියලා... අද ස්ටේජ් එකේ හූ කියන ස්ටාර්ස්ලා වගේද..
සදාකල්ම තරුණ කටහඩවල්, ජෝති,ඇන්ජලීන්,රුක්මනී දේවි,ක්ලැරන්ස්,මිල්ටන්,![]()