2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    avatar373521_10.gif
    දෙන්න ප්‍රියේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආවු රුක්මනී අක්කා.. දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑඇඇඇඇඇඇඇඇඈ තඅඅඅඅඅඅඅඅ... කියන විදිහ බලහල්ලකො :love::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගල් මූසලයට තාම තේරුනෙ නෑ.. සැරදේ කිව්වරෙජකෙනෙක් වගේ එකෙක් ව පිලිගන්න කියව වචනයක්... :cool:
    ආපෝ.. උඹ නං දෙයියෙක් නෙවෙයි.. ශිෂ්‍යත්වෙ පන්ති යමං :angry::P:oo::oo:

    anna kukula hodatama ඇන්දිලා™ :rofl::rofl:
    jabuk™
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආවු රුක්මනී අක්කා.. දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑඇඇඇඇඇඇඇඇඈ තඅඅඅඅඅඅඅඅ... කියන විදිහ බලහල්ලකො :love::rofl:

    අක්කා??
    උබට ඇත්තටම වයස කීයද? නාකි බුඩා
    :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අක්කා??
    උබට ඇත්තටම වයස කීයද? නාකි බුඩා
    :rofl::rofl::rofl:
    අක්කා උනේ කටහඩින් මිස වයසෙන් නොවේ.. ලොන්ත කොකටුවෝ...:angry:
    බලපං.. ඒ කටහඩ අදටත් කොච්චර තරුණද කියලා... අද ස්ටේජ් එකේ හූ කියන ස්ටාර්ස්ලා වගේද.. :love::love:
    සදාකල්ම තරුණ කටහඩවල්, ජෝති,ඇන්ජලීන්,රුක්මනී දේවි,ක්ලැරන්ස්,මිල්ටන්,:love::love:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අක්කා උනේ කටහඩින් මිස වයසෙන් නොවේ.. ලොන්ත කොකටුවෝ...:angry:

    අනෙ පල ගඳ මයිනා..

    බලපං.. ඒ කටහඩ අදටත් කොච්චර තරුණද කියලා... අද ස්ටේජ් එකේ හූ කියන ස්ටාර්ස්ලා වගේද.. :love::love:
    සදාකල්ම තරුණ කටහඩවල්, ජෝති,ඇන්ජලීන්,රුක්මනී දේවි,ක්ලැරන්ස්,මිල්ටන්,:love::love:

    මේකටනම් 100% එකඟයි!!