2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අක්කා උනේ කටහඩින් මිස වයසෙන් නොවේ.. ලොන්ත කොකටුවෝ...:angry:
    බලපං.. ඒ කටහඩ අදටත් කොච්චර තරුණද කියලා... අද ස්ටේජ් එකේ හූ කියන ස්ටාර්ස්ලා වගේද.. :love::love:
    සදාකල්ම තරුණ කටහඩවල්, ජෝති,ඇන්ජලීන්,රුක්මනී දේවි,ක්ලැරන්ස්,මිල්ටන්,:love::love:

    b0260.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ල..- ඔයා මට ආදරෙයි කියලා සින්දුවකින් කියනවා අහන්න මං හරී ආසයි...

    කොල්ලා - එහෙනං ඇස් දෙක වහගන්න...

    :shocked: :baffled:
    ඈ යකෝ.. ඇස් වහන්න කියන්නෙ.. :baffled:

    . ඒ පාර ඒකි කියනවා සැක බිය වැනසී ඝනදුරත් පහව ගියාලු.... වැඩේ හරි :cool::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෙල්ල..- ඔයා මට ආදරෙයි කියලා සින්දුවකින් කියනවා අහන්න මං හරී ආසයි...

    කොල්ලා - එහෙනං ඇස් දෙක වහගන්න...

    :shocked: :baffled:
    ඈ යකෝ.. ඇස් වහන්න කියන්නෙ.. :baffled:

    . ඒ පාර ඒකි කියනවා සැක බිය වැනසී ඝනදුරත් පහව ගියාලු.... වැඩේ හරි :cool::rofl:

    b0260.gif
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    පෝ..ඩ්ඩිංදක් පරක්කුයි නං තමා.. ගානක් නෑ... සින්දු ටිකක් ඉල්ලන්න.. :love::yes:

    ඔන්න ඉල්ලනවෝ.... තියනවනම් විතරක් දෙන්න...

    01. සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ.
    02. තියා අතීතය මා ලග - ගුණදාස කපුගේ.
    03. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ.
    04. මීදුම් සේල ඉහලට එසවුන - අමිල පෙරේරා.
    05. හිත අස්සට හීන - අතුල අධිකාරි.
    06. හිත දුර හන්දා - ආත්මා ලියනගේ.
    07. සසලව ඇත ඔබෙ සිත - ආත්මා ලියනගේ.
    08. ජය සිරිමා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශනී.
    09. ලංකා ලංකා පෙම්බර ලංකා - සුනිල් සාන්ත.
    10. ඔබ තරම් පෙම් කල - තීක්ෂණ අනුරාධ.

    ඇතිද...?

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කෙල්ල..- ඔයා මට ආදරෙයි කියලා සින්දුවකින් කියනවා අහන්න මං හරී ආසයි...

    කොල්ලා - එහෙනං ඇස් දෙක වහගන්න...

    :shocked: :baffled:
    ඈ යකෝ.. ඇස් වහන්න කියන්නෙ.. :baffled:

    . ඒ පාර ඒකි කියනවා සැක බිය වැනසී ඝනදුරත් පහව ගියාලු.... වැඩේ හරි :cool::rofl:

    උබ හිතන දුර බන්!! :P:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔන්න ඉල්ලනවෝ.... තියනවනම් විතරක් දෙන්න...

    01. සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ.
    02. තියා අතීතය මා ලග - ගුණදාස කපුගේ.
    03. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ.
    04. මීදුම් සේල ඉහලට එසවුන - අමිල පෙරේරා.
    05. හිත අස්සට හීන - අතුල අධිකාරි.
    06. හිත දුර හන්දා - ආත්මා ලියනගේ.
    07. සසලව ඇත ඔබෙ සිත - ආත්මා ලියනගේ.
    08. ජය සිරිමා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශනී.
    09. ලංකා ලංකා පෙම්බර ලංකා - සුනිල් සාන්ත.
    10. ඔබ තරම් පෙම් කල - තීක්ෂණ අනුරාධ.

    ඇතිද...?

    ඇතිද කියලා නිවේදකගෙං අහන්න ඕනෙ :cool::cool:
     
    ඇයි මේ මදිද?