2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පහදා කියුවත් නෑ සවන් යොමු කලේ

    b0403.gif
    :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි...:love:
    ගී දහයක් පෝස්ට් කරපු වීරසිංහට එක ගීයයි........ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් නිදිමතයි.. හෙට උදේම අවදි වී යායුතුව තිබේ..
    සුභ රාත්‍රියක් හැමෝටම !
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජයසිරි මහා හාමුදුරුවනේ //

    දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
    ගිණිමැල ගහගෙන රැක සිටියා
    එහෙව් අපිට අද එන්න තහංචිද
    ජයසිරි මහා හාමුදුරුවනේ

    වැලි මළුවේ ඉඳ සාදු කියනකොට
    අපිටත් නොහිතා ඉන්න හොඳයි
    ඉස්සර වාගෙම දවුදිය බුදුවරු
    අපේ දාන පිළිගන්න හොඳයි

    ජයසිරි මහා හාමුදුරුවනේ //

    රන්වැට පාමුල සාදු කියන කොට
    ලෙන්ගතු කම් නොහිතන්න හොඳයි
    බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
    දුක ඉවසා වැඩ ඉන්න හොඳයි

    ජයසිරි මහා හාමුදුරුවනේ //

    දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
    ගිණිමැල ගහගෙන රැක සිටියා
    එහෙව් අපිට අද එන්න තහංචිද
    ජයසිරි මහා හාමුදුරුවනේ
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි...:love:
    ගී දහයක් පෝස්ට් කරපු වීරසිංහට එක ගීයයි........ :rofl:



    මොනව කරන්නද මචෝ....
    ලද දෙයින් සතුටු වෙනවා හැර....
    :( :( :( :( :( :( :( :)

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෙටත් උදෙන්ම යන්න තිබේ...
    සුභ රාත්‍රියක් එලකිරි පව්ලේ සියලුම දෙනාට...

    අදනම් ලස්සන සින්දු ගොඩක් ඇහුනා..!!
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හෙටත් උදෙන්ම යන්න තිබේ...
    සුභ රාත්‍රියක් එලකිරි පව්ලේ සියලුම දෙනාට...

    අදනම් ලස්සන සින්දු ගොඩක් ඇහුනා..!!

    සුභ රාත්‍රියක් සහෝ.