|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.
සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ


:rofl:
t0376.gif

oyata meke profile 2k thiyenawada? :eek:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මුලුතැන් ගෙදර පිසිනා භාජන ගානේ
    ආලය වැඩිවෙනා තරමින් වැදුනානේ
    විචී සුරත රැ‍ඳෙනා ඒ සාස්පානේ
    තෘත් හට පවසතී ආලයනම් වානේ
    lol lol
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුලුතැන් ගෙදර පිසිනා භාජන ගානේ
    ආලය වැඩිවෙනා තරමින් වැදුනානේ
    විචී සුරත රැ‍ඳෙනා ඒ සාස්පානේ
    තෘත් හට පවසතී ආලයනම් වානේ

    :lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මුලුතැන් ගෙදර පිසිනා භාජන ගානේ
    ආලය වැඩිවෙනා තරමින් වැදුනානේ
    විචී සුරත රැ‍ඳෙනා ඒ සාස්පානේ
    තෘත් හට පවසතී ආලයනම් වානේ

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.