|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.
t4434.gif

:lol: :rofl:
:eek::eek:
ගැහැණු ළමයින්ව ඔන්චිලි පද්දන්නම් ඕනතරම් අය. ඒත් පොඩි ළමයෙක් කිවුවොත් පද්දන්න කියල කවුරුත් නෑ :rofl:

ane kawru hari me malinga aiyawa onchili padhdawannako...:rofl:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    oyath liwwada? :confused:
    thama okkoma kiyawanna baliuna. gedara gihin kiyawanna ona..:yes:
    ah ok gedara gihin kiyawanna mama 6th part eke link eka ewannam

    na na mama liyanne na, eth mu ituru tika danna parakku nisa mama mata one widiyata kathawa liya liya danawa :lol:
    ethakotawath aru baya wela oka dawine :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata mawila peno :rofl: aliyek thotillaka damma wage athi..

    ඊට වඩා පොඩ්ඩක් ඕනනම් පොඩි වෙයි :rofl: හැබැයි ඔන්න අලිය අපහස නඩුවක් දැම්මොත් අපිනම් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah ok gedara gihin kiyawanna mama 6th part eke link eka ewannam

    na na mama liyanne na, eth mu ituru tika danna parakku nisa mama mata one widiyata kathawa liya liya danawa :lol:
    ethakotawath aru baya wela oka dawine :rofl:

    ඉතින් අනුන්ගෙ කතා ලිය ලියා ඉන්නෙ ඔයාත් කතාවක් ලියල දාන්න :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් අනුන්ගෙ කතා ලිය ලියා ඉන්නෙ ඔයාත් කතාවක් ලියල දාන්න :rofl:
    බෑ අපි දැං අර කතාවෙ හා(ර්)ඩ්කෝ(ර්) රසිකයො :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑ අපි දැං අර කතාවෙ හා(ර්)ඩ්කෝ(ර්) රසිකයො :rofl:

    එළ එළ එහෙනම් අපි මෙතන ලියමු විචී හා තෘත්ගේ ආදරය අන්දරය :rofl: අතිශ්‍යින්ම ආදරයට ආදරය කරන්නන් වෙනුවෙන් පමණි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එළ එළ එහෙනම් අපි මෙතන ලියමු විචී හා තෘත්ගේ ආදරය අන්දරය :rofl: අතිශ්‍යින්ම ආදරයට ආදරය කරන්නන් වෙනුවෙන් පමණි.
    අතිශ්‍යින්ම ආදරයට ආදරය කරන්නන් වෙනුවෙන් පමණි. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.