ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mamath kiyanne eka thamai.....

    Prashnayak thiyanawanam eka wisdanne nathuwa thread eka close karanawa kiyana eka moda wadak.....
    eken wenne prashne dura diga yana eka witharayi......

    :yes::yes::yes:

    පැටියා;15201563 said:
    ඕකට දුටු තැන බල්ලෙක්ට වගේ මම බනින්නෙ ඕකනෙ.
    අර BlacklistMemberට මූ නහයෙන් අඬලා කිවුවහම ඌ මුගෙ ෆිට් එකට ත්‍රෙඩ් ක්ලෝස් කරනවා.
    පීචං ඩයල් එකක් බං Randir කියන එකා :rofl:
    පීචං ඩයල්:lol::lol::lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මමත් එනෝ කෙල්ලෙක්ගෙ නේම් 1ක් දාගෙන ෆේක් 1කින් :love::love::love:

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;15201563 said:
    ඕකට දුටු තැන බල්ලෙක්ට වගේ මම බනින්නෙ ඕකනෙ.
    අර BlacklistMemberට මූ නහයෙන් අඬලා කිවුවහම ඌ මුගෙ ෆිට් එකට ත්‍රෙඩ් ක්ලෝස් කරනවා.
    පීචං ඩයල් එකක් බං Randir කියන එකා :rofl:


    ඒ මොකද්ද බන් ඒ සීන් එක අපි දන්නේ නැනේ...අපිවත් දැනුවත් කරහල්ලකෝ.ඔව් ඔව් උබ නං පලු යන්න බැනල තිබ්බ නං දැක්ක තමය
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ...
    ඒවා විහිලුවට දාන ඒවා කියල ඕනෑම මල පෙරේතයෙක්ට තේරෙනවනේ,,,
    අනේ මන්දා...
    මේ ටිකෙන mod ලට විරුද්දව සැහෙන්න චෝදනා තිබ්බා...
    gt ලොක්ක හොයල බලනවා නම් හොදයි,,,
    නැත්නම් විහිලුවක්වත් කරන්න වෙන්නේ නැ මේක ඇතුලේ.....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    GT ඉන්නවා නම් මෙහෙම ප්‍රශ්නයක් නැහැ බන්..මේ ඉන්න මොඩ්ලා ගේ හැටි දන්නා නිසයි මන් කිව්වේ එදා උඹට ඔව්වට යන්න එපා කියල..තේරුමක් නෑ...

    දැන් මේක උන්ට පේන්නෙ ත්‍රෙඩ් එක ක්ලෝස් කරාට දුකේ කියවනවා කියල..නමුත් මෙතන වෙලා තියෙන දේ උන් ජීවිතේට දකින්නේ නෑ...

    උඹට විතරක් නෙවෙයි..හැමෝටම එපා වෙලා ඉන්නේ..එදා හිටපු උන්ගෙන් අද කි දෙනාද බන් ඉන්නේ?
    ගොඩක් උන් මේක අතැරලා ගියෙ මේ වගේ අසාදාරන වැඩ නිසා..


    ඔව් බන් ඉස්සර ලංකාවෙ පළවෙනියටම තිබ්බ වෙබ්සයිට් එක. අද තියෙන්නෙ 16 වෙනි තැනද කොහෙද. මේකට ගොඩක්ම පාලනය කරන අයත් වගකියන්න ඔනෙ...
    :sorry:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    හරි දුලා මෙන්න තියෙනවා ත්‍රෙඩ් එක ඕක බලල කියපන් එයාගේ පුද්ගලික ජීවිතේට හරි එයාගේ මොනම දෙකට මේකෙන් හානියක් වෙලා තියෙනවද කියල.. ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1562875&page=17

    චරිතෙට හානියක් වෙන්න නම් සහෝ එයාගේ පුද්ගලික ජිවිතේ සහ එයාගේ ඇත්ත නම බාවිතා කරන්න ඕන..එහෙම දෙයක් වෙලා තියෙනවද ?

    eth ban eyage user name eka use karala tiyenawane :D anika eke tiyena hatiyata eyawa slut kenek hatiyata thamai daala tiyenne pvt life eka nowunata eyage character ekata hari naa kiyala matath hithuna :) man oka dakala reply kaleth naththe ekai :D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොඩ්ස් ලට රිදී රිදී රිදී රිදිලා රිදිලා
    මොඩ්ස් ලට රිදී රිදී රිදී රිදිලා රිදිලා
    මොඩ්ස් ලට රිදී රිදී රිදී රිදිලා රිදිලා
    මොඩ්ස් ලට රිදී රිදී රිදී රිදිලා රිදිලා
    මොඩ්ස් ලට රිදී රිදී රිදී රිදිලා රිදිලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    100%k ekgayi ayye.....
    Me wage prashna walata uththara nodi thread close karana eken wenne prashne dura diga yana eka witharai......
    නෑ රෙක්ස්.......ඇඩිමින් අපට වග උත්තර බදින්න ඕන කියන තැන මම නෑ....මොකද සයිටි එක ඇඩ්මින් ගේ........
    නමුත් සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේ දී මනුස්සයෝ විදියට යම් ප්‍රශනකාරී දෙයක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කිරීම, පාලනාධිකාරියකින්-ගැටුම් සමතයකට පත් වෙන්න හේතු වෙනවා.....
    (මන්දා ඉතිං මම දන්න හොදම ප්‍රජාතන්ත්‍රවාදෙ ඕක....දැනට යන විදියට)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    eth ban eyage user name eka use karala tiyenawane :D anika eke tiyena hatiyata eyawa slut kenek hatiyata thamai daala tiyenne pvt life eka nowunata eyage character ekata hari naa kiyala matath hithuna :) man oka dakala reply kaleth naththe ekai :D


    අනේ නිකා පල දෝ යන්න..නොදකින් විතරක් තොපි වගේ කොන්ද පන නැති පිචන ඩයල්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කිසියම් කෙනෙක්ගේ අවසරයක් නැතුව එයා ගැන ත්‍රේඩ් එකක් දාලා බොරු කතාවක් හදන එක වැරැද්දක් තමා. ඔයාට ඒක විහිලුවක් උනාට තව අයට ඒක විහිළුවක් නෙමේ. ඔයාට ඔය වගේ ත්‍රේඩ් දාන්නම උනා නම් උඹ රූම්ස් ගිය හැටි / උබ ගේ අම්මලා ඩිවෝස් උන හැටි ගැන විහිළු හදලා දාපන් මචන්. එතකොට කිසිම ප්‍රස්නයක් නැහැ! දැන් ඔය ටිටී අවසර දුන්නා නම් ඒක මෙතන දාන්න. උබම කියනවා "මේවට අඬන්න උඹල වගේ ලඳ බොළඳ ළදරුවෝ නෙවෙයි අපි" කියලා ඒත් උබම මෙතන ත්‍රේඩ් දාලා අරක ක්ලෝස් වෙච්ච එකට අඬනවා. වැරදි ත්‍රේඩ් එකක් දැක්කම ඇඩ්මීන් දැනුම් දිදී ඉන්නේ නැහැ ඒක ක්ලෝස් කරන්න. ඔයා රන්දීර්ට ආයෙත් එන්න එපා කියන්නෙ කොහොමද? ඇයි මේ ෆෝරම් එක අයිති උබටද? නැත්තම් උබගේ හොර මිනිහටද? මෝඩ වැඩ කරලා ඒක සාධාරණීකරනය කරනන් එපා බන්. ඊට වඩා හොඳයි අපහාසය වෙච්ච අයගෙන් සමාව ගනින්.


    හානි පව් අනේ..ඔය මේ කොහෙන්ද දුවගෙන ආවේ ...ඇයි ඔරිගීනල් එකෙන් එන්න බයද ?
    Randir ඔයාගේ කවුද ? මන් කාටවත් එන්න එපා කියල නෑ හොදට බලන්න කියල තියෙන දේ..ඔය වගේ ටෝක් දෙන්න අපි මේ ෆෝරම් එකට අද ඊයේ ආව නෙවෙයිනේ..

    උඹ සිතුවිල්ල මන් අඩනවා වගේ නම් දුක තමයි සහෝ..කියල තියෙන දේ තේරුම් ගනින්...නැත්තම් නිකන් කියවල පොර ටෝක් දුන්නට වැඩක් නෑනේ..
    ඉතින් බන් මෙතන කාගේවත් පුද්ගලික ජිවිත කතා නෑ..අනේ උඹට එකවත් තේරුම් ගන්න බැරි ළදරු මනසක් නේ තියෙන්නේ ..ලොල්

    මිට කලින් මිට වැඩ දරුණු විදිහට වෙච්ච දේවල් වලදී පවා ත්‍රෙඩ් ක්ලෝස් උනාම ඒවා ගැන මොඩ්ලා හරි විදිහට දැනුවත් කරා..ප්‍රශ්නේ දැන් එහෙම නොවෙන එක..

    වැරදි ත්‍රෙඩ් එකක් දැක්ක නම් එක මොඩ්ලා දකින්න මෙච්චර දවසක් ගියෙ ඇයි බන් ?ලොල්

    ටිටීට මෙච්චර දවසක් ගියාද ඕක රිපෝට් කරන්න ? ලොල් ...
    මේකේ ත්‍රෙඩ් දාන්න කාගෙවත් අවසර මොකටද ? ලොල්

    ඇයි මිට කලින් මඩ ත්‍රෙඩ් දැකල නැද්ද ? ලොල් ....

    වැඩක් බලන් හිටපන් බන් ...ලොල් ...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar268106_3.gif
    පීචං ඩයල්
    :lol::lol::lol:

    :eek::eek:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    යකුනේ මේවා ආතල් එකක් ගන්න කරන වැඩනේ හැබෑට ..:yes::yes: මේ වගේ දේවලුත් ඇඩ්මින්ට රිපෝර්ට් කරලා ත්‍රෙඩ් ක්ලොස් කරන පොරවල් ඉන්නවද බන්..:confused::confused:සිරාවටම ක්ලොස් කරන්න ඕන ත්‍රෙඩ් එලකිරියේ කීයක් නම් වැටෙනවද..අනේ අපොයි..:eek::eek:
     
    Status
    Not open for further replies.