ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකුනේ මේවා ආතල් එකක් ගන්න කරන වැඩනේ හැබෑට ..:yes::yes: මේ වගේ දේවලුත් ඇඩ්මින්ට රිපෝර්ට් කරලා ත්‍රෙඩ් ක්ලොස් කරන පොරවල් ඉන්නවද බන්..:confused::confused:සිරාවටම ක්ලොස් කරන්න ඕන ත්‍රෙඩ් එලකිරියේ කීයක් නම් වැටෙනවද..අනේ අපොයි..:eek::eek:

    කිම්බක් නිසා ගෙම්බෙක් උන කොල්ලෙකුගේ ජිවිත කතාව
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දැන් මොකද මචන් වෙලා තියෙන්නේ :confused:

    ත්‍රෙඩ් එක ක්ලෝස් නැනේ ඔය තියෙන්නේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    eth ban eyage user name eka use karala tiyenawane :D anika eke tiyena hatiyata eyawa slut kenek hatiyata thamai daala tiyenne pvt life eka nowunata eyage character ekata hari naa kiyala matath hithuna :) man oka dakala reply kaleth naththe ekai :D

    එහෙනම් සහෝ ඔය කියන විදිහට ජයා සස්ලිට් ගයියා මේ හැමෝම මොනවා කියන්න ඕනද ? උන් පිරිමි කියල වෙන ජාතියක්ද ? නෑනේ..උන්ටත් තිබුන ආත්ම ගරුත්වෙට හරි නෑ කියල මේවා රිපෝට් කරන්න..කෙල්ලෙක් වීම හැමදේටම සාදාරනීකරණය කරන්න එපා..

    අනික මෙච්චර දවසක් ගියාද ටිටීට මේකේ රිපෝර්ට් කරන්න ? දාල දවස් 4 පස්සේ ?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    අනේ නිකා පල දෝ යන්න..නොදකින් විතරක් තොපි වගේ කොන්ද පන නැති පිචන ඩයල්

    hahaha konda pana tiyena eka hoo nathi eka gana uba wada wenna epa :D udara ubata kalin mage fit eka une eth waraddak tiyenawa nan eka man kiyanawa.. mata anika hamathanama loku talk didi yanna welawak naa dakka dee kiwwa echcharai ayeth me gana argue karala wadak naa :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අලුත් Forum site එකක් අවශයි :yes:

    එහෙම කරන්න ඔනෙ නැහැ මචන්... මේක අපේ තැන. ඉස්කෝලෙ ඉන්න ළමයි හරි ගුරුවරු හරි වැරදියි කියල ඉස්කෝලෙ වහන එක හරි නැහැනෙ...
     
    • Like
    Reactions: RePost බුවා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes::yes:

    පීචං ඩයල්:lol::lol::lol:

    ඒ මොකද්ද බන් ඒ සීන් එක අපි දන්නේ නැනේ...අපිවත් දැනුවත් කරහල්ලකෝ.ඔව් ඔව් උබ නං පලු යන්න බැනල තිබ්බ නං දැක්ක තමය

    මේකයි ඕකා ඔය වැඩේ මටත් කරලා අලි ටෝක් දෙන්න ගත්තා.
    2009 මම දාපු මොකක් හරි ත්‍රෙඩ් එකක් නිසා මූට රිදුනා හොඳටම.
    විශ්වාස කටයුත් ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනෙ මූ BlacklistMemberට කියලා ඒ ත්‍රෙඩ් එක Close කලා කියලා.

    එදා ඉඳං අවුරුදු දෙකක් මම මූව දුටු තැන කෑවා.
    දැං නාකියා පවු කියලා බනින්නෙ නෑ :rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    හානි පව් අනේ..ඔය මේ කොහෙන්ද දුවගෙන ආවේ ...ඇයි ඔරිගීනල් එකෙන් එන්න බයද ?
    Randir ඔයාගේ කවුද ? මන් කාටවත් එන්න එපා කියල නෑ හොදට බලන්න කියල තියෙන දේ..ඔය වගේ ටෝක් දෙන්න අපි මේ ෆෝරම් එකට අද ඊයේ ආව නෙවෙයිනේ..

    උඹ සිතුවිල්ල මන් අඩනවා වගේ නම් දුක තමයි සහෝ..කියල තියෙන දේ තේරුම් ගනින්...නැත්තම් නිකන් කියවල පොර ටෝක් දුන්නට වැඩක් නෑනේ..
    ඉතින් බන් මෙතන කාගේවත් පුද්ගලික ජිවිත කතා නෑ..අනේ උඹට එකවත් තේරුම් ගන්න බැරි ළදරු මනසක් නේ තියෙන්නේ ..ලොල්

    මිට කලින් මිට වැඩ දරුණු විදිහට වෙච්ච දේවල් වලදී පවා ත්‍රෙඩ් ක්ලෝස් උනාම ඒවා ගැන මොඩ්ලා හරි විදිහට දැනුවත් කරා..ප්‍රශ්නේ දැන් එහෙම නොවෙන එක..

    වැරදි ත්‍රෙඩ් එකක් දැක්ක නම් එක මොඩ්ලා දකින්න මෙච්චර දවසක් ගියෙ ඇයි බන් ?ලොල්

    ටිටීට මෙච්චර දවසක් ගියාද ඕක රිපෝට් කරන්න ? ලොල් ...
    මේකේ ත්‍රෙඩ් දාන්න කාගෙවත් අවසර මොකටද ? ලොල්

    ඇයි මිට කලින් මඩ ත්‍රෙඩ් දැකල නැද්ද ? ලොල් ....

    වැඩක් බලන් හිටපන් බන් ...ලොල් ...

    මගේ අම්මෝ..
    උයත් නම් මාරයි...:angry::angry:
    කියනවා කියල ඔහොමත් කන් දෙකේ ඇගිලි ගහ ගන්න කියනවද?:P:P
    මොන ගේමක් දීලද මු fake එකක් හදන්නේ...:yes::yes:
    එකටවත් ගරු කරන්න සහෝ....:yes::yes:
    මේ යකා දැන් ඉදල වැඩක් නෑනේ...:cool::cool:
    පවු එයා,,,,,:baffled::baffled:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ රෙක්ස්.......ඇඩිමින් අපට වග උත්තර බදින්න ඕන කියන තැන මම නෑ....මොකද සයිටි එක ඇඩ්මින් ගේ........
    නමුත් සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේ දී මනුස්සයෝ විදියට යම් ප්‍රශනකාරී දෙයක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කිරීම, පාලනාධිකාරියකින්-ගැටුම් සමතයකට පත් වෙන්න හේතු වෙනවා.....
    (මන්දා ඉතිං මම දන්න හොදම ප්‍රජාතන්ත්‍රවාදෙ ඕක....දැනට යන විදියට)
    mama kiyanne admin waga uththara badinna one kiyana eka neweyi......

    Methana DJU9 dala thiyana thread eke waradak/prashnayak thiyanawa nam ea gana kiyanna thibuna neda......
    Eka paratama thread eka close karapu eken une Randir pora wenna hadapu uthsahaya sarthaka weemak wage deyak kiyalayi mata nam penne.....

    DJU9 ta ewala thiyana PM ekenma eka therenawa athine......

    (Singlish walin reply karanawata sama wenna.....lap eke podi aulak.)
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙම කරන්න ඔනෙ නැහැ මචන්... මේක අපේ තැන. ඉස්කෝලෙ ඉන්න ළමයි හරි ගුරුවරු හරි වැරදියි කියල ඉස්කෝලෙ වහන එක හරි නැහැනෙ...

    :rofl::rofl::rofl: mama hituwe tho danne apiwa lide danna withrai kiyala, wadagath ewath kiyanawamada koheda :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    hahaha konda pana tiyena eka hoo nathi eka gana uba wada wenna epa :D udara ubata kalin mage fit eka une eth waraddak tiyenawa nan eka man kiyanawa.. mata anika hamathanama loku talk didi yanna welawak naa dakka dee kiwwa echcharai ayeth me gana argue karala wadak naa :D

    ගෙම්බෙක් වෙලා මචන් ඔයා,.උදාර කෙනෙක් ගැන නෙවි මන් මේ කියන්නේ මේකේ ත්‍රෙඩ් ක්ලෝස් වෙන එක ගණය මචන් එක තේරුම් ගනින්..මාත් සැහෙන්න කතා කර ඕකට එත් තාම විසදුමක් නං නෑ
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකුනේ මේවා ආතල් එකක් ගන්න කරන වැඩනේ හැබෑට ..:yes::yes: එඩිට් කරලා ෆුක දෙන්න හදන්නෙපා රිපෝර්ට් කරලා බෑන් කරලා දානවා :oo::oo::oo:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මහලොකු ස්පෑම් චෙක් සහ ටින් ටින් ගේ රෙදි ගැලවුනා මන් දාපු ත්‍රෙඩ් එකක පොස්ට් කරලා..මන් එක දැම්මේ උන්ට විරුද්ද්දව..පස්සේ ජිටි ලොක්ක කියල ක්ලොස් කරා..
    බොට මතකට ඩිජේ මන් උබට කිව්වා සප් එකට වරෙන් කියල උබ මට කිව්වා බැ බන් ඕකුන් එක්ක ප්‍රශ්න දාගන්න කියල..
    මුන්ට සිරාවටම අමු කැවිලද දන්නේ නෑ..රේප් කපපුව ටැග දාපුවා 10 පාරක් විතර රෙපොට් කරා කිසිම රිප්ල්ය් එකක් නෑ..අනේ මන්ද මටත් එපා වෙලා තියෙන්නේ

    මිට වඩ ලොවෙත් අපිට තැන දෙන්න ඕන නේද මෙයාල.

    දෙයි දෙයි බලං හිටහං :baffled::baffled:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    හානි පව් අනේ..ඔය මේ කොහෙන්ද දුවගෙන ආවේ ...ඇයි ඔරිගීනල් එකෙන් එන්න බයද ?
    Randir ඔයාගේ කවුද ? මන් කාටවත් එන්න එපා කියල නෑ හොදට බලන්න කියල තියෙන දේ..ඔය වගේ ටෝක් දෙන්න අපි මේ ෆෝරම් එකට අද ඊයේ ආව නෙවෙයිනේ..

    උඹ සිතුවිල්ල මන් අඩනවා වගේ නම් දුක තමයි සහෝ..කියල තියෙන දේ තේරුම් ගනින්...නැත්තම් නිකන් කියවල පොර ටෝක් දුන්නට වැඩක් නෑනේ..
    ඉතින් බන් මෙතන කාගේවත් පුද්ගලික ජිවිත කතා නෑ..අනේ උඹට එකවත් තේරුම් ගන්න බැරි ළදරු මනසක් නේ තියෙන්නේ ..ලොල්

    මිට කලින් මිට වැඩ දරුණු විදිහට වෙච්ච දේවල් වලදී පවා ත්‍රෙඩ් ක්ලෝස් උනාම ඒවා ගැන මොඩ්ලා හරි විදිහට දැනුවත් කරා..ප්‍රශ්නේ දැන් එහෙම නොවෙන එක..

    වැරදි ත්‍රෙඩ් එකක් දැක්ක නම් එක මොඩ්ලා දකින්න මෙච්චර දවසක් ගියෙ ඇයි බන් ?ලොල්

    ටිටීට මෙච්චර දවසක් ගියාද ඕක රිපෝට් කරන්න ? ලොල් ...
    මේකේ ත්‍රෙඩ් දාන්න කාගෙවත් අවසර මොකටද ? ලොල්

    ඇයි මිට කලින් මඩ ත්‍රෙඩ් දැකල නැද්ද ? ලොල් ....

    වැඩක් බලන් හිටපන් බන් ...ලොල් ...

    එළකිරි එකේ තමන් හෙන පොර කියලා හිතන් ඉන්න ගොඩක් අය මෙන්න මෙහෙම තමා රිෆ්ලයි කරන්නෙ. ලොල් කෑලි 5ක් විතරයි තව මොන හරි අනවශ්ය කතා ටිකකුයි දාලා පෝස්ට් කරලා දානවා :rofl: පොර + අයියේ ! පොරයියියේ දුවන් එන්න ඕන නැහැ මම හැම මොහෙතම ඔන්ලයින් ඉන්නවා. ඔයා අනිත් අයට විහිළු කරද්දි ගැලපෙන විහිලු කරන්න. හොටු පෙරන් අඬ අඬ අඩ්ඩන්නෙ නැහැ කියද්දි හිනා යනවා! වැරැද්දක් දැක්කම කතා කරන්න ප්‍රශ්නේ වෙච්ච එකා නෑයෙක් වෙන්නම ඕන නැහැ. සමහර විට පොරයියා පොඩි කාලේ අම්මාගෙන් නෙමේ වෙන්න ඇති කිරි බිව්වෙ
     
    • Like
    Reactions: RePost බුවා

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    එහෙනම් සහෝ ඔය කියන විදිහට ජයා සස්ලිට් ගයියා මේ හැමෝම මොනවා කියන්න ඕනද ? උන් පිරිමි කියල වෙන ජාතියක්ද ? නෑනේ..උන්ටත් තිබුන ආත්ම ගරුත්වෙට හරි නෑ කියල මේවා රිපෝට් කරන්න..කෙල්ලෙක් වීම හැමදේටම සාදාරනීකරණය කරන්න එපා..

    අනික මෙච්චර දවසක් ගියාද ටිටීට මේකේ රිපෝර්ට් කරන්න ? දාල දවස් 4 පස්සේ ?

    report karapu cn eka gana nan mata mukut kiyanna baa :oo: athma garuthweta wada un uba daapu hama thread ekakama reply karala tiyenawane :P kooma hari kello sambandawa daana ewa gana wadi salakillak GT dakwanawa kiyala dannawa eda idalama ubata mathakada danna sachi ge cn ekedi kollo 20k withara eka paara banned kala :D eka kollekta una nan ochchara deyak wenne naa...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;15201636 said:
    මේකයි ඕකා ඔය වැඩේ මටත් කරලා අලි ටෝක් දෙන්න ගත්තා.
    2009 මම දාපු මොකක් හරි ත්‍රෙඩ් එකක් නිසා මූට රිදුනා හොඳටම.
    විශ්වාස කටයුත් ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනෙ මූ BlacklistMemberට කියලා ඒ ත්‍රෙඩ් එක Close කලා කියලා.

    එදා ඉඳං අවුරුදු දෙකක් මම මූව දුටු තැන කෑවා.
    දැං නාකියා පවු කියලා බනින්නෙ නෑ :rofl:

    ඒ කියන්නේ blackya mod කෙනෙක් ද??:eek::eek::eek::eek:

    Status
    Not open for further replies.