යකුනේ මේවා ආතල් එකක් ගන්න කරන වැඩනේ හැබෑට ..මේ වගේ දේවලුත් ඇඩ්මින්ට රිපෝර්ට් කරලා ත්රෙඩ් ක්ලොස් කරන පොරවල් ඉන්නවද බන්..
සිරාවටම ක්ලොස් කරන්න ඕන ත්රෙඩ් එලකිරියේ කීයක් නම් වැටෙනවද..අනේ අපොයි..
කිම්බක් නිසා ගෙම්බෙක් උන කොල්ලෙකුගේ ජිවිත කතාව
යකුනේ මේවා ආතල් එකක් ගන්න කරන වැඩනේ හැබෑට ..මේ වගේ දේවලුත් ඇඩ්මින්ට රිපෝර්ට් කරලා ත්රෙඩ් ක්ලොස් කරන පොරවල් ඉන්නවද බන්..
සිරාවටම ක්ලොස් කරන්න ඕන ත්රෙඩ් එලකිරියේ කීයක් නම් වැටෙනවද..අනේ අපොයි..
රන්දීර් වෙන්න ඕන ඔයා...
eth ban eyage user name eka use karala tiyenawaneanika eke tiyena hatiyata eyawa slut kenek hatiyata thamai daala tiyenne pvt life eka nowunata eyage character ekata hari naa kiyala matath hithuna
man oka dakala reply kaleth naththe ekai
![]()
අනේ නිකා පල දෝ යන්න..නොදකින් විතරක් තොපි වගේ කොන්ද පන නැති පිචන ඩයල්
udara ubata kalin mage fit eka une eth waraddak tiyenawa nan eka man kiyanawa.. mata anika hamathanama loku talk didi yanna welawak naa dakka dee kiwwa echcharai ayeth me gana argue karala wadak naa 
අලුත් Forum site එකක් අවශයි![]()
පීචං ඩයල්
ඒ මොකද්ද බන් ඒ සීන් එක අපි දන්නේ නැනේ...අපිවත් දැනුවත් කරහල්ලකෝ.ඔව් ඔව් උබ නං පලු යන්න බැනල තිබ්බ නං දැක්ක තමය

හානි පව් අනේ..ඔය මේ කොහෙන්ද දුවගෙන ආවේ ...ඇයි ඔරිගීනල් එකෙන් එන්න බයද ?
Randir ඔයාගේ කවුද ? මන් කාටවත් එන්න එපා කියල නෑ හොදට බලන්න කියල තියෙන දේ..ඔය වගේ ටෝක් දෙන්න අපි මේ ෆෝරම් එකට අද ඊයේ ආව නෙවෙයිනේ..
උඹ සිතුවිල්ල මන් අඩනවා වගේ නම් දුක තමයි සහෝ..කියල තියෙන දේ තේරුම් ගනින්...නැත්තම් නිකන් කියවල පොර ටෝක් දුන්නට වැඩක් නෑනේ..
ඉතින් බන් මෙතන කාගේවත් පුද්ගලික ජිවිත කතා නෑ..අනේ උඹට එකවත් තේරුම් ගන්න බැරි ළදරු මනසක් නේ තියෙන්නේ ..ලොල්
මිට කලින් මිට වැඩ දරුණු විදිහට වෙච්ච දේවල් වලදී පවා ත්රෙඩ් ක්ලෝස් උනාම ඒවා ගැන මොඩ්ලා හරි විදිහට දැනුවත් කරා..ප්රශ්නේ දැන් එහෙම නොවෙන එක..
වැරදි ත්රෙඩ් එකක් දැක්ක නම් එක මොඩ්ලා දකින්න මෙච්චර දවසක් ගියෙ ඇයි බන් ?ලොල්
ටිටීට මෙච්චර දවසක් ගියාද ඕක රිපෝට් කරන්න ? ලොල් ...
මේකේ ත්රෙඩ් දාන්න කාගෙවත් අවසර මොකටද ? ලොල්
ඇයි මිට කලින් මඩ ත්රෙඩ් දැකල නැද්ද ? ලොල් ....
වැඩක් බලන් හිටපන් බන් ...ලොල් ...

mama kiyanne admin waga uththara badinna one kiyana eka neweyi......නෑ රෙක්ස්.......ඇඩිමින් අපට වග උත්තර බදින්න ඕන කියන තැන මම නෑ....මොකද සයිටි එක ඇඩ්මින් ගේ........
නමුත් සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේ දී මනුස්සයෝ විදියට යම් ප්රශනකාරී දෙයක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කිරීම, පාලනාධිකාරියකින්-ගැටුම් සමතයකට පත් වෙන්න හේතු වෙනවා.....
(මන්දා ඉතිං මම දන්න හොදම ප්රජාතන්ත්රවාදෙ ඕක....දැනට යන විදියට)
එහෙම කරන්න ඔනෙ නැහැ මචන්... මේක අපේ තැන. ඉස්කෝලෙ ඉන්න ළමයි හරි ගුරුවරු හරි වැරදියි කියල ඉස්කෝලෙ වහන එක හරි නැහැනෙ...

mama hituwe tho danne apiwa lide danna withrai kiyala, wadagath ewath kiyanawamada koheda 
hahaha konda pana tiyena eka hoo nathi eka gana uba wada wenna epaudara ubata kalin mage fit eka une eth waraddak tiyenawa nan eka man kiyanawa.. mata anika hamathanama loku talk didi yanna welawak naa dakka dee kiwwa echcharai ayeth me gana argue karala wadak naa
![]()

එඩිට් කරලා ෆුක දෙන්න හදන්නෙපා රිපෝර්ට් කරලා බෑන් කරලා දානවා 

මහලොකු ස්පෑම් චෙක් සහ ටින් ටින් ගේ රෙදි ගැලවුනා මන් දාපු ත්රෙඩ් එකක පොස්ට් කරලා..මන් එක දැම්මේ උන්ට විරුද්ද්දව..පස්සේ ජිටි ලොක්ක කියල ක්ලොස් කරා..
බොට මතකට ඩිජේ මන් උබට කිව්වා සප් එකට වරෙන් කියල උබ මට කිව්වා බැ බන් ඕකුන් එක්ක ප්රශ්න දාගන්න කියල..
මුන්ට සිරාවටම අමු කැවිලද දන්නේ නෑ..රේප් කපපුව ටැග දාපුවා 10 පාරක් විතර රෙපොට් කරා කිසිම රිප්ල්ය් එකක් නෑ..අනේ මන්ද මටත් එපා වෙලා තියෙන්නේ
මිට වඩ ලොවෙත් අපිට තැන දෙන්න ඕන නේද මෙයාල.

හානි පව් අනේ..ඔය මේ කොහෙන්ද දුවගෙන ආවේ ...ඇයි ඔරිගීනල් එකෙන් එන්න බයද ?
Randir ඔයාගේ කවුද ? මන් කාටවත් එන්න එපා කියල නෑ හොදට බලන්න කියල තියෙන දේ..ඔය වගේ ටෝක් දෙන්න අපි මේ ෆෝරම් එකට අද ඊයේ ආව නෙවෙයිනේ..
උඹ සිතුවිල්ල මන් අඩනවා වගේ නම් දුක තමයි සහෝ..කියල තියෙන දේ තේරුම් ගනින්...නැත්තම් නිකන් කියවල පොර ටෝක් දුන්නට වැඩක් නෑනේ..
ඉතින් බන් මෙතන කාගේවත් පුද්ගලික ජිවිත කතා නෑ..අනේ උඹට එකවත් තේරුම් ගන්න බැරි ළදරු මනසක් නේ තියෙන්නේ ..ලොල්
මිට කලින් මිට වැඩ දරුණු විදිහට වෙච්ච දේවල් වලදී පවා ත්රෙඩ් ක්ලෝස් උනාම ඒවා ගැන මොඩ්ලා හරි විදිහට දැනුවත් කරා..ප්රශ්නේ දැන් එහෙම නොවෙන එක..
වැරදි ත්රෙඩ් එකක් දැක්ක නම් එක මොඩ්ලා දකින්න මෙච්චර දවසක් ගියෙ ඇයි බන් ?ලොල්
ටිටීට මෙච්චර දවසක් ගියාද ඕක රිපෝට් කරන්න ? ලොල් ...
මේකේ ත්රෙඩ් දාන්න කාගෙවත් අවසර මොකටද ? ලොල්
ඇයි මිට කලින් මඩ ත්රෙඩ් දැකල නැද්ද ? ලොල් ....
වැඩක් බලන් හිටපන් බන් ...ලොල් ...
පොර + අයියේ ! පොරයියියේ දුවන් එන්න ඕන නැහැ මම හැම මොහෙතම ඔන්ලයින් ඉන්නවා. ඔයා අනිත් අයට විහිළු කරද්දි ගැලපෙන විහිලු කරන්න. හොටු පෙරන් අඬ අඬ අඩ්ඩන්නෙ නැහැ කියද්දි හිනා යනවා! වැරැද්දක් දැක්කම කතා කරන්න ප්රශ්නේ වෙච්ච එකා නෑයෙක් වෙන්නම ඕන නැහැ. සමහර විට පොරයියා පොඩි කාලේ අම්මාගෙන් නෙමේ වෙන්න ඇති කිරි බිව්වෙ
එහෙනම් සහෝ ඔය කියන විදිහට ජයා සස්ලිට් ගයියා මේ හැමෝම මොනවා කියන්න ඕනද ? උන් පිරිමි කියල වෙන ජාතියක්ද ? නෑනේ..උන්ටත් තිබුන ආත්ම ගරුත්වෙට හරි නෑ කියල මේවා රිපෝට් කරන්න..කෙල්ලෙක් වීම හැමදේටම සාදාරනීකරණය කරන්න එපා..
අනික මෙච්චර දවසක් ගියාද ටිටීට මේකේ රිපෝර්ට් කරන්න ? දාල දවස් 4 පස්සේ ?
athma garuthweta wada un uba daapu hama thread ekakama reply karala tiyenawane
kooma hari kello sambandawa daana ewa gana wadi salakillak GT dakwanawa kiyala dannawa eda idalama ubata mathakada danna sachi ge cn ekedi kollo 20k withara eka paara banned kala
eka kollekta una nan ochchara deyak wenne naa...පැටියා;15201636 said:මේකයි ඕකා ඔය වැඩේ මටත් කරලා අලි ටෝක් දෙන්න ගත්තා.
2009 මම දාපු මොකක් හරි ත්රෙඩ් එකක් නිසා මූට රිදුනා හොඳටම.
විශ්වාස කටයුත් ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනෙ මූ BlacklistMemberට කියලා ඒ ත්රෙඩ් එක Close කලා කියලා.
එදා ඉඳං අවුරුදු දෙකක් මම මූව දුටු තැන කෑවා.
දැං නාකියා පවු කියලා බනින්නෙ නෑ![]()