නෑ රෙක්ස්.......ඇඩිමින් අපට වග උත්තර බදින්න ඕන කියන තැන මම නෑ....මොකද සයිටි එක ඇඩ්මින් ගේ........
නමුත් සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේ දී මනුස්සයෝ විදියට යම් ප්‍රශනකාරී දෙයක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කිරීම, පාලනාධිකාරියකින්-ගැටුම් සමතයකට පත් වෙන්න හේතු වෙනවා.....
(මන්දා ඉතිං මම දන්න හොදම ප්‍රජාතන්ත්‍රවාදෙ ඕක....දැනට යන විදියට)
මේක සිංහලෙන් කියමු බලන්න අපිටත් තේරෙන්න....





පොර + අයියේ ! පොරයියියේ දුවන් එන්න ඕන නැහැ මම හැම මොහෙතම ඔන්ලයින් ඉන්නවා. ඔයා අනිත් අයට විහිළු කරද්දි ගැලපෙන විහිලු කරන්න. හොටු පෙරන් අඬ අඬ අඩ්ඩන්නෙ නැහැ කියද්දි හිනා යනවා! වැරැද්දක් දැක්කම කතා කරන්න ප්‍රශ්නේ වෙච්ච එකා නෑයෙක් වෙන්නම ඕන නැහැ. සමහර විට පොරයියා පොඩි කාලේ අම්මාගෙන් නෙමේ වෙන්න ඇති කිරි බිව්වෙ



