mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

help_me_plz

Member
Jun 26, 2013
56
4
0
මම අවුරුදු 9ක් ම ඩුබායි හිටියෙ. විදින්න ඕනෙ හැම දහදුකක්ම වින්ද. ඒ ඉන්න ගමන් මන් දිගටම ලන්කාවට සල්ලි එව්ව. ඒ සල්ලි වලින් පර්චස් 6ක් අරන් පොඩි ගේ කෑල්ලක් ගහගත්ත. මන් රට හිටපු හින්ද නෝනගෙ නමට තමයි ඉඩම ගත්තෙ. පස්සෙ 251 පොඩි වැනට් වෑන් එකකුත් ගත්ත. ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල. මන් නොදැන හිටියට පහුගිය අවුරුදු 1 හමාරක් තිස්සෙ මගේ ගෑණිට වෙන මිනිහෙක් එක්ක සම්බන්දයක් තිබිල. මේ පරට්ටි මන් දහදුක් විදල හදාගත්ත ගේයි වෑන් එකයි ඒ මිනිහගෙ නමට හරවල. ඒ මේ අප්‍රේල් වල. මන් ලන්කාවට ආවෙ මේ මාසෙ මුල. ඒ වෙනකොට හැම දෙයක්ම අර මිනිහට අයිති වෙලා. ගෑනි අඩ අඩ කියනව මන් ඒ මිනිහට රැවටුනා කියල. වෙලාවකට මට හිතෙනව ඕකුන් දෙන්නටම පිහියෙන් ඇනල හිරේ ගියත් කමක් නෑ කියල. ඒත් මගේ අහින්සක දරු පටව් දෙන්න වෙනුවෙන් මන් ඉවසනව. ඒ මදිවට මගේ අතෙත් සතපහක් නෑ. මොකද ගිය මාසෙ පඩියත් මන් ගෑනිට ලන්කාවට එව්ව. මේ පර බැල්ලි සල්ලි ඉදන් අර මිනිහට දීල. මගේ අතේ තිබුන සල්ලි වල පොඩි එවුන් දෙන්නට අනන් මනන් ගෙනාව. කොයී දේ කරන්නෙත් උන් දෙන්න වෙනුවෙන් නේ. හරි හම්බ කරන් ලන්කාවට ආවම ටිකක් හිතේ නිවි සැනසිල්ලෙ ඉන්න ඒකටවත් මට පිනක් නැද්ද කොහෙද බන්. මේකනන් මගේම පවුකාර කම. අනේ හත් දෙයියනේ උබලවත් කියපන් මන් දැන් මොනවද කරන්න ඕනෙ කියල. මොකද්ද මේකට නීතියෙන් කරන්න ඕනෙ. හරියට ඇස් දෙකවත් පියවෙන්නෑ මේ ප්‍රශ්න හින්ද. නීතියෙන් මේකට කරන්න පුලුවන් දේ දන්න කෙනෙක් ඉන්නවනන් පින්සිද්ද වෙයි මට මොකද්ද කරන්න ඕනෙ කියපන්. මට මේ වෙලාවෙ මුකුත් කල්පනා වෙන්නෙත් නෑ. මේ වෙලාවෙ මට මේක කියන්න කෙනෙකුත් නෑ. පින්සිද්ද වෙනව. මට උදව් කරපන්. නීතියෙන් මන් මොනවද කරන්න ඕනෙ​
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    2.gif
    chater seen ekak ne..ai ban ubata podi hari sakayak hitune nadda gani gana..kawuruwath kiwwewath nadda ubata:rolleyes:
    mulinma police entry ekak dala balapan..
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    nadu danna puluwan ithin...:)thama dikkasada karala nehene oya...oya oyage wife tane ewwe hema dema...eya gawa thiyenna epai ewa...den wena kenekge namata thiyeddi nikanma oppu wenawane wereddak wela thiyenawa kiyala...enisa naduwe wedi wasiyak ganna puluwan oyata...

    dikkasada naduwakma danna ..points tika nam lawyer kenekgema ahaganna eka tham honda...:)

    oyata sakshi widiyata idiripath karanna uluwan hema dema ekathu karaganna..oppu..wiwaha sahathike anan manan serama...salli ewwa ewage receipt wage thiyenawanam ewa...:)

    wetenna epa...prashna enawa minissunta...mona karannada...oya wage genu aya set unama poddak jiwithen windawanna wenawa..eth wetenna epa...karanna pulwuan de nithimaya widiyata karala ain wela aluthin patan ganna...:)

    kiyanna lesiy...karanna amarui thamai...eth karanna wenne eka thami..:)
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    නඩුවක් ෆයිල් කරන්න තමා වෙන්නේ..එළකිරි එකේ ලෝ කරන යාලුවෙක් උදව් කරයි.ඔය වගේ දෙයක් මටත් උනා..මානසිකව වැටෙන්න එපා..කරන්න පුළුවන් දෙයක් බලමු
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    2.gif
    chater seen ekak ne..ai ban ubata podi hari sakayak hitune nadda gani gana..kawuruwath kiwwewath nadda ubata:rolleyes:
    mulinma police entry ekak dala balapan..

    ge haduwe mage game nemei. aluth paththaka. wate pite ekek wath e hinda man thama aduran na. eka nisa mata thorathurak wath labun na. anikan kawda ban hithanne me ganu mehema gona wada karai kiyala.
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    nadu danna puluwan ithin...:)thama dikkasada karala nehene oya...oya oyage wife tane ewwe hema dema...eya gawa thiyenna epai ewa...den wena kenekge namata thiyeddi nikanma oppu wenawane wereddak wela thiyenawa kiyala...enisa naduwe wedi wasiyak ganna puluwan oyata...

    dikkasada naduwakma danna ..points tika nam lawyer kenekgema ahaganna eka tham honda...:)

    oyata sakshi widiyata idiripath karanna uluwan hema dema ekathu karaganna..oppu..wiwaha sahathike anan manan serama...salli ewwa ewage receipt wage thiyenawanam ewa...:)

    wetenna epa...prashna enawa minissunta...mona karannada...oya wage genu aya set unama poddak jiwithen windawanna wenawa..eth wetenna epa...karanna pulwuan de nithimaya widiyata karala ain wela aluthin patan ganna...:)

    kiyanna lesiy...karanna amarui thamai...eth karanna wenne eka thami..:)

    mage lamai gana hithanna wela mata. ehema naththan man dannawa okun dennata karana wade. man kamathi na moda kamata api ganna theerana walin mage podi ewn dennage anaagathe ta prashna athi wenawata. mata oya paratta gani gen nan athi wadak na ban. mage depola tika gaththata passe man okita hoda padamak ugannanawa.
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    :yes::yes:watenna epa macho. ohoma inna gaman podi job kellak hoya gena karapan. eka karana gaman anith ewa gena hithapan. nathnam ubata goda enna ba. welawa narak unama owa wenawa ban.

    Mama Kiyanne na Ubata Geniwa Athaharinna Kiyala. Daruwo Paw. eth ada kaale Wishwasa karanna ba Machan. :oo::oo:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    උබේ මේ කතාව අහනකොට සිරාවටම දුක හිතුනා බං පුදුමයි උබ ඔහොම හිතේ තියාගෙන ඉන්න එක ගැන. මචං ගැනියෙක් ගන්නකොට පොඩි සැකයක් හරි ආවොත් හොයලා බලන එක හොදයිනේ.? අනික ගොඩක් මිනිස්සුන්ට ඔය තත්වෙ වෙනවා මචං. බැදුපු ගමන් මිනියා රට යනවා ගැණි ගේදර තනියෙන්. එකෙන් වෙන්නෙ ගෑණි වෙනස් වේන එකයි මචං. ඒ ගැණුංගේ මොඩ කම බං මොනව උනත් උබට වරදින්න එපා කියලා බොක්කෙන්ම කිනවා! :)
    ප්‍රශ්නෙ ගොඩින් විසද ගනින් ..! :)
    උබට වරදින්නෙ නැ! :)
     
    awrudu 9k thisse rata idan duk winde kawru wenuwenda kiyana eka eki kalpana karanan ada mehema dewal wen naha ban. man kiyala sapa ganna giya nemei ne ban. hama sathema ewwe unta. onna anthimata eki mata karapu hariya.
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    :yes::yes:watenna epa macho. ohoma inna gaman podi job kellak hoya gena karapan. eka karana gaman anith ewa gena hithapan. nathnam ubata goda enna ba. welawa narak unama owa wenawa ban.

    Mama Kiyanne na Ubata Geniwa Athaharinna Kiyala. Daruwo Paw. eth ada kaale Wishwasa karanna ba Machan. :oo::oo:
    man Cook kenek machan. salli tika tika ithuru karala ewwe meheta awilla podi chinese pot ekak daganna. dan baladdi ewapu eka sathayak ithuru naha. dan aye mehe kohe hari podi job ekakata yanna thamai hithan inne. jeewithe awurudu 9kma wathure giya wage wadak mata une.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Sorry to hear your plight mate.

    But now on the issue as a lawyer.

    Legally - you are fucked ! ... i mean totally fuckey fucked ! (saying it in the sinhala way)

    There's absolutely NOTHING you can do about this !

    but your wife can !

    She can produce letters, promises made over sms.. or anything like that file a case against her former (or still at present) booty call man saying he had broken his promises !

    But that's a very very thin case you have there. It just depends on the skill of the other man's lawyer.

    if he simply says "no, i paid money and bought it from her" then there's nothing you can do about it... It will be one of those Loooooooooooooooooooooooooong court cases which will run forever.

    I am sorry to be so blunt mate.. and I hope you will not take "only" my advice and commit suicide.. but that's the flat out truth of the matter.

    You have no case, no option and no way in or out of this situation your "wife" got you in. Since she legally owned all these properties she had handed over.., there's no case you can come up with to get them back.

    Mate., although I think you are looking at this the wrong way mate.

    Look at this situation like this.,

    She (your wife) was obviously either were madly in love this guy or was getting fucked up, down and sideways and blinded. But, anyhow, as the matter stands... she might be just faking the whole "I am sorry and I was tricked" episode with you out of sheer guilty conscious or family pressure !

    My advice is your to keep calm.... find a job. (if you have such experience out of SL., your chances of finding a job is pretty high and fast)

    Then sack that two timing bitches ass ! take the kids on grounds of adultery and live your damn life better !

    again., sorry for your plight mate... but with the info you have given.. there's not much of a choice or help from the legal system that I can prescribe you to :(