1. Apita menna meya kellek mekata love kara palla. Menna meya gay, meya straight ewa mewa hoyala love advice denna bane malli. Meka public community ekak kawruth NIC scan kalla denne nane apita. Api karanne community discussions, meka marriage proposal site ekak nemei. Adu gane facebook tharamwath api pudgalayage pawdgalika profile ekak maintain karawanna try karanne naha. facebook eketh fake ona tharam. ona tharam kattiya moda wela ahu wenawa.
Enisa site eka design karala thiyana deta yoda ganna, love karanna yodagaththta apita awlak naha namuth katawath kagewath private dewal kiyanna kiyala public apahasu thawayata path karanna baha. Ekai therun ganna ona.
2. ow elakiri eke fake baha. Namuth kawruth apita NIC card scan karala denne nahane, ithin fake ekak kiyala oppu unama thama api action ganne. facebook, google hama thanama elakiri ekata wada fake thiyanawa. Mama pawdgalika adahasa nam fake hoyanawata wada lesiyen community eke thathwaya usas karanna puluwan e ID walin dana content eke hari waradi baluwama. 99% fake hadanne waradi wada karanna.
උබ මිනිහෙක්ද ඩෝව් ලොග් වෙලා ඉන්න. නිකන් වැඩක් බලන් යනවා කිම්බුලෝ යන්න..![]()


man danne nane watrhura yata use krnnapuluwan PC tyenawa kiyala 


එපික් ෆේල්..........ඇඩ්ඩින් මහතාගේ අවසාන කථාවෙන් සියළු ගැටළු නිරාකරණය වූ පසු. සභාතොමෝ සතුටින් විසිර ගියහ.. ෆේක් ලිලිපුට්ටන් ලිදට ගියහ... අඹු සැමියෝ ඇදට ගියහ, දන්තයෝ රෝගියෝ කරා ගියහ, සුකිරිබටිල්ලෝ කාටූන් බලති.
ඉස්තූතියි









ටිටි නිසා අඩලා.. මගේ ඇසුත් රිදුනා.![]()
චොකලට් එකක් ඉල්ල ගන්න කථා කලෙsankapaala ubath dan ehema ekek welada ?
![]()

ඕකා පිටරට ඉන්න කාලෙ ඉදං කියලත් හොරා වගේ ලංකාවට ආවා![]()

කියල දීපිය කෝ මොකක්ද කරන්න ඕන කියලා.......
නිකං ලෝඩ් ටෝල්ක් දෙන්නෙ නැතුව.......
තෙට මං කිව්ව කියල හිතා ගං වල් ගල් ඉබ්බා.........
ආහ්.....උඹේ තියනව නේිහ් දතකට වැඩක් දෙන්න.........
බාර හාර වෙලා වර එහෙනම්.......
අන්න අරු ලිඳේ පැනලා![]()
වෙබ් බ්‍රව්සරේ කෑශ් මකලා බලන්නකො.. කන්ට්‍රෝල්+ශිෆ්ට්+ඩිලීට්කියල දීපිය කෝ මොකක්ද කරන්න ඕන කියලා.......
නිකං ලෝඩ් ටෝල්ක් දෙන්නෙ නැතුව.......
තෙට මං කිව්ව කියල හිතා ගං වල් ගල් ඉබ්බා.........
ආහ්.....උඹේ තියනව නේිහ් දතකට වැඩක් දෙන්න.........
බාර හාර වෙලා වර එහෙනම්.......

තොට අමු කැවිලදමට මඩ ගහන්නේ
![]()


