ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    1. Apita menna meya kellek mekata love kara palla. Menna meya gay, meya straight ewa mewa hoyala love advice denna bane malli. Meka public community ekak kawruth NIC scan kalla denne nane apita. Api karanne community discussions, meka marriage proposal site ekak nemei. Adu gane facebook tharamwath api pudgalayage pawdgalika profile ekak maintain karawanna try karanne naha. facebook eketh fake ona tharam. ona tharam kattiya moda wela ahu wenawa.
    Enisa site eka design karala thiyana deta yoda ganna, love karanna yodagaththta apita awlak naha namuth katawath kagewath private dewal kiyanna kiyala public apahasu thawayata path karanna baha. Ekai therun ganna ona.

    2. ow elakiri eke fake baha. Namuth kawruth apita NIC card scan karala denne nahane, ithin fake ekak kiyala oppu unama thama api action ganne. facebook, google hama thanama elakiri ekata wada fake thiyanawa. Mama pawdgalika adahasa nam fake hoyanawata wada lesiyen community eke thathwaya usas karanna puluwan e ID walin dana content eke hari waradi baluwama. 99% fake hadanne waradi wada karanna.

    එලස් එහෙනම්,,ඔව් ඒ විදිය හුගක් ප්‍රයෝගිකය්,,මෙතන මට නං උනේ ඔය සේවලස් ල මට පෙන්න බැ..එකය් මන් මෙතැන කතා කරේ සහ මොඩ් ගේ ක්‍රියාකලාපය ගැනත් කතා කරන්න හිතුනු නිසය් කතා කරේ... තැන්ක්ස් ෆොර් ද ඉන්ෆෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ්ඩින් මහතාගේ අවසාන කථාවෙන් සියළු ගැටළු නිරාකරණය වූ පසු. සභාතොමෝ සතුටින් විසිර ගියහ.. ෆේක් ලිලිපුට්ටන් ලිදට ගියහ... අඹු සැමියෝ ඇදට ගියහ, දන්තයෝ රෝගියෝ කරා ගියහ, සුකිරිබටිල්ලෝ කාටූන් බලති.

    ඉස්තූතියි :rofl:
    එපික් ෆේල්..........:rofl::rofl::rofl:
    උක්ත ආඛ්‍යාත සම්බන්ධය වැරදියි..............:angry::angry::angry:
    ළිදේ පැනපිය අනාත ලොන්ත කොකටුවා!!!!!!!!!!!!!!:angry::angry::rofl:
     

    aruna47

    Well-known member
  • Funny-Grandma-to-the-party.jpg
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කියල දීපිය කෝ මොකක්ද කරන්න ඕන කියලා.......
    නිකං ලෝඩ් ටෝල්ක් දෙන්නෙ නැතුව.......

    තෙට මං කිව්ව කියල හිතා ගං වල් ගල් ඉබ්බා.........
    ආහ්.....උඹේ තියනව නේිහ් දතකට වැඩක් දෙන්න.........:D:P
    බාර හාර වෙලා වර එහෙනම්.......

    වෙබ් බ්‍ර්ස්ර් එකේ කුකීස් ක්ලියර් කරලා බලන්න ... මම වෙලාවක් නැතිව ඉන්නේ ... එන්න ඕන දත බලව ගන්න... උය්ය කරන්න බෑ හරිද ... හිරිවටන්නේ නැතිව ගලවයිද මන්ද :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියල දීපිය කෝ මොකක්ද කරන්න ඕන කියලා.......
    නිකං ලෝඩ් ටෝල්ක් දෙන්නෙ නැතුව.......

    තෙට මං කිව්ව කියල හිතා ගං වල් ගල් ඉබ්බා.........
    ආහ්.....උඹේ තියනව නේිහ් දතකට වැඩක් දෙන්න.........:D:P
    බාර හාර වෙලා වර එහෙනම්.......
    වෙබ් බ්‍රව්සරේ කෑශ් මකලා බලන්නකො.. කන්ට්‍රෝල්+ශිෆ්‍‍ට්+ඩිලීට්;)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තොට අමු කැවිලද :angry: මට මඩ ගහන්නේ :angry:

    උඹට ආයේ මොන මඩද ගල් ඉබ්බෝ, කට්ට කුඩුකරගන්නේ නැතුව ඉඳපන් :angry::angry:
    අර සැසා අයියට යන කලදවස ගැන හිතලයි මෙහෙම හරි චාන්ස් 1ක් දෙන්නේ :baffled:
     
    Status
    Not open for further replies.