ai mata benala pm ekak dala thibbe![]()
අම්මෝ කියන බොරු..හෙන ගහනවා සහෝ ..

ai mata benala pm ekak dala thibbe![]()


පෙරතයා වගෙ චොක්ලට් ටික ඔක්කොම කලා දත් පනුවො කාගෙන සදු බොට කිබුලො මෙකාගේ දත් හැන්දම ගලවන්න![]()
තෝ හිතුවද මගේ දත් තියෙන්නේ හැන්දේ කියල
දත් ඇන්ද බන්
මහ ලොන්ත කොකටුවාට රිදිලා..හූ කියපිය තොගෙ .............................
අර ලොන්ත බස් එකට................![]()


අන්න එහෙම වරෙන්කො.. හොඳින් ඉන්නවා පුටා..
උයාට මූණු පොතේ මැසේජ් එකක් දැම්මා..

මම දන්නෙ නැති නිසානෙ මේවා මෙහෙම උනේ...
එනවා කියලා දන්නවා නං කටුනායකිං මෙහාට යන්න දෙන්නෑ චොක්ලට් නොදී![]()

මම දන්නෙ නැති නිසානෙ මේවා මෙහෙම උනේ...
එනවා කියලා දන්නවා නං කටුනායකිං මෙහාට යන්න දෙන්නෑ චොක්ලට් නොදී![]()

ඒක තමා බං මූ නොදන්වා හොරෙන් ආවෙ..දන්නවා නම් මාත් දෙනවා ඕයි වහලෙට වෙල රැකගෙන ඉඳලා ඕකගේ කට්ට කුඩුවෙන්න පොලුපාරක්![]()


උඹලා වගේ එවුන් එළකිරියට ගැලපෙන්නෑ බං.. පලයං කියලා නොකියා කියනවා..







තෝ මොකද මේ ලඟකදි ඉඳන් හැම වෙලේම මට ඇද කරන්නේ......









දුමින්ද සිල්වාගේ නැයෙක්ද උයා![]()


උඩින් පල්ලෙන් කියෙව්වා......GTRZ අයියා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......
එහෙනම් ඉතින් කියපු විදියටම මේකත් දැන් close කරලා දාමු........
තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......
තෝ මොකද මේ ලඟකදි ඉඳන් හැම වෙලේම මට ඇද කරන්නේ......![]()


