ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ඉහල උසාවිය විසින් මේ ත්‍රෙඩ් එකේ චුදිතයා වන රන්දීර් නිදොස් කොට නිදහස් කරන බවත්. මේ ත්‍රෙඩ් එක දාපු පැමිණිලි පාර්ශවය වසර 2ක් banned කරන බවත්. crazybuddy ගේ මියා කොට ඇත්ත බවත් ප්‍රකාශ කරමි.

    උසාවිය අවසන් මෙතන ඉන්න ඔක්කොම තොලොංචි වෙලා පල

    :rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පෙරතයා වගෙ චොක්ලට් ටික ඔක්කොම කලා දත් පනුවො කාගෙන සදු බොට කිබුලො මෙකාගේ දත් හැන්දම ගලවන්න:angry:

    :rofl: :rofl: තෝ හිතුවද මගේ දත් තියෙන්නේ හැන්දේ කියල :rofl: දත් ඇන්ද බන් :rofl: :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    2.gif
    මූ ගොඩක් උන්ට පොලු තියලා වගේ :eek:

    :yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo: මම දන්නෙ නැති නිසානෙ මේවා මෙහෙම උනේ...
    එනවා කියලා දන්නවා නං කටුනායකිං මෙහාට යන්න දෙන්නෑ චොක්ලට් නොදී :cool::rofl:

    දන්නවා නම් මාත් දෙනවා ඕයි වහලෙට වෙල ‍රැකගෙන ඉඳලා ඕකගේ කට්ට කුඩුවෙන්න පොලුපාරක්:love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :oo: මම දන්නෙ නැති නිසානෙ මේවා මෙහෙම උනේ...
    එනවා කියලා දන්නවා නං කටුනායකිං මෙහාට යන්න දෙන්නෑ චොක්ලට් නොදී :cool::rofl:

    ඔය පර බැල්ලි ගැන කතා කරලා වැඩක් නෑ බන්...ඔක්කොම සසාට විතරයි..
    අපිට කියල ආසාවට ටොපියක් නෑ :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නවා නම් මාත් දෙනවා ඕයි වහලෙට වෙල ‍රැකගෙන ඉඳලා ඕකගේ කට්ට කුඩුවෙන්න පොලුපාරක්:love:
    ඒක තමා බං මූ නොදන්වා හොරෙන් ආවෙ.. :oo::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඩින් පල්ලෙන් කි‍යෙව්වා......GTRZ අ‍යි‍යා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......

    එහෙනම් ඉතින් කි‍යපු විදි‍යටම මේකත් දැන් close කරලා දාමු........:P:P:P
    තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......

    තෝ මොකද මේ ලඟකදි ඉඳන් හැම වෙලේම මට ඇද කරන්නේ......:angry::angry::angry:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹ එක එකාට මඩ ගහද්දි මම හිතුවා මෙහෙම වෙයි කියලා.
    :P:P:P
    මේ ෂුවර් එකටම සසාගේ වැඩක් ඌට වෙච්ච අපහාසෙට ඕක Close කරන්න කියන්න ඇති.
    :yes::yes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඩින් පල්ලෙන් කි‍යෙව්වා......GTRZ අ‍යි‍යා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......

    එහෙනම් ඉතින් කි‍යපු විදි‍යටම මේකත් දැන් close කරලා දාමු........:P:P:P
    තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......

    තෝ මොකද මේ ලඟකදි ඉඳන් හැම වෙලේම මට ඇද කරන්නේ......:angry::angry::angry:

    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.