ubala wage horuth ekka baha ban![]()
he he. kalin mta play kalada

kalin nick eka Percy_Jackson

aye okata maru kala
ubala wage horuth ekka baha ban![]()


eka aththa. eth bandata passe godak welawata adare e wagema thiyenne nane aneresponsibilities wadi wena nisada manda
![]()

එහෙමත් වෙන්න පුළුවන් තමයි. කාර්යය බහුලත්වය, වගකීම් වැඩිවීම, ප්‍රශ්න වැඩිවීම වගේ දේවල් නිසා ආදරයට තියෙන කාලය අඩුවෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නෙ ආදරය, තමන්ගෙ ෆැමිලි එකට කාලයක් දෙන්නෙ නැතුව මොනදේ තිබුණත් එතන සාර්ථක විවාහදිවියක් නෑ කියල. oweya edit karaddi mama kalin kiwwa ewata quote karalath iwarai
![]()
ඒක තමයි. කොල්ලට හෙන මායම් සෙට් එකක් තියෙනව වගේ ado dushtaya![]()


මම ඉතින් noob කෙනෙක්නෙ. ඕව ගහන්න තේරෙන්නෙත් නෑ. බලමු බලමු

එහෙමත් වෙන්න පුළුවන් තමයි. කාර්යය බහුලත්වය, වගකීම් වැඩිවීම, ප්‍රශ්න වැඩිවීම වගේ දේවල් නිසා ආදරයට තියෙන කාලය අඩුවෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නෙ ආදරය, තමන්ගෙ ෆැමිලි එකට කාලයක් දෙන්නෙ නැතුව මොනදේ තිබුණත් එතන සාර්ථක විවාහදිවියක් නෑ කියල.

sayuth innawa![]()

අනිවා සල්ලි හොයන්නේ ජොබ් සේරම කරන්නේ ෆැමිලි ලයිෆ් එක වෙනුවෙන්නේ .
ආදරය, තමන්ගෙ ෆැමිලි එකට කාලයක් දෙන්නෙ නැතුව මොනදේ තිබුණත් වැඩක් නැහැ

අනිව අනිව. හැබැයි ඉතින් සමහර මිනිස්සු සල්ලි පස්සෙමයි දුවන්නෙ. dan oyaa hubby va vishvasa karanne naththum hubby kohoma da oyaava vishvasa karanne?ookata ekama visanduma ekko oyaa uyanna oona
naththum hubby uyanna oona
![]()
අනිව අනිව. හැබැයි ඉතින් සමහර මිනිස්සු සල්ලි පස්සෙමයි දුවන්නෙ.
matanam ba ba bamai![]()

matanam ba ba bamai![]()

සමහර අය ජිවත් වෙන්නේ සල්ලි හොයන්න.

ඒත් ගොඩක් ඒ වගේ අය අන්තිමේදි තමන්ට කරගත්ත දේකුත් නෑ, තමන්ගෙ පවුලට කරපු දේකුත් නෑ.