mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඕකට ගැල පෙන්නේ දෙශපාලනික විසදුමක්..

    1.ගෑනිව හොදින් තියාගෙන ..නඩු මගින් ඔයාගෙ දේවල් ලබා ගැනීම.

    2.ගෑනිව වාෂ්පකර හැරීම(නීතියෙන් හෝ රීතියෙන්)

    3.වෙන කසාදයක් ගැන තීරනය(ඔබට බාරයි)

    4.ළමයින් ගේ අනාගතය සුරක්ෂිත කිරීම.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, මේ ලෝයර් අයිය කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. උඹට නැති උන දේවල් සම්බන්දයෙන් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ බන්. මටත් හිතෙනවා උඹේ ගෑනි බොරු කරනවා කියල දැන්. ගෑනි කරලා තියෙන වැඩේ අන්තිම වැරදියි. ඒ උනාට උඹේ පැත්තෙත් වරදක් තියෙනවා මචන්. අවුරුදු 9 තිස්සේ කසාද ගෑනිව දාල වෙන රටක ඉන්නකොට, ඒ වගේම ගෑනි වටේ ගෑනිගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ ඇතුළු ගෑනිට රැකවරණය දෙන්න පුළුවන් කට්ටියත් නැත්නම්, ගෑනි තනි වෙනවා. එතකොට ඔය වගේ සිද්දි වෙන්න පුළුවන්. අනිත් එක ඒ කවුරු හිටියත් උඹෙන් ලැබෙන්න ඕනේ උණුසුම, ආදරය වෙන රටක ඉඳන් උඹට දෙන්න බැහැ . මම නම් මොන වාසි තිබුනත් දීර්ග කාලයකට මගේ පවුල (තාම නැහැ) දාල යන්නේනැහැ. ඔහොම යන්න සිද්ද උනොත් කොහොම හරි එයාලවත් ගෙන්න ගන්නවා ඉන්න තැනකට.

    මම මේ කියන්න යන කතාවට උඹට හිත රිදෙයි නමුත් මේකේ ඉන්න අනිත් උන්ටත් දැන ගන්න එක්ක මේක කියන්න ඕනෙමයි. උඹ ඔය අවුරුදු 9 ට කී පාරක් අතේ ගහ^&න ඇතිද. (හිතමු උඹ වෙන ගෑනු ආශ්‍රය කලේ නැහැ කියල). එතකොට උඹ හිතුවද උඹේ ගෑනි කොහොමද ඒ තෘප්තිය ලබා ගන්නේ කියල. ලංකාවේ ගෑනු යුරෝපයේ වගේ මට හු&%න්න කියල මූනට කියන්නේ නැහැ. ඒ උනාට උන්ටත් හැගීම් දැනීම් තියෙනවා කියන එක මතක තියා ගනින්. අපි මිනිස්සු නිසා යටපත් කරගෙන හිටියට බඩගින්න ලඟට තියෙන දරුණුම අවශ්‍යතාවයක් තමයි ලිංගික අවශ්‍යතාව. වෙන රටවල ගෑනු නම් මිනිහ නැතිකොට ඒ තෘප්තිය ලබා ගන්න එක එක සෙල්ලම් බඩු පාවිච්චි කරනවා. අපේ ගෑනු ඒවටත් ලැජ්ජයි. එතකොට උඹට නිකමවත් හිතුනේ නැත්ද කොහොමද මේ ගෑනි මේ වැඩේ කරන්නේ කියල.
    මම මේක කිව්වේ, උඹ depress වෙලා ගෑනිව මරල දාන්න හිතුනොත් ඊට කලින් උඹේ පැත්තෙත් වරදක් තියෙනවා කියල පෙන්නන්නයි.

    උඹේ ගෑනි ළමයින්ට ආදරෙන් සලකන ගෑනියෙක් නම් ගෑනිව තියා ගනින්. නැත්නම් දික්කසාද කරපන් ඔය කරලා තියෙන වැඩේට. මොකද මේ කතාවෙන් උඹව සම්පූරනයෙන් අයින් කරලා හිතුවත්, දරුවෝ ගැනවත් කිසි හැගීමක් නැතුව හන්ගීම් වලට වහල් වෙලා වෙන මිනිහෙක්ට මුළු සේසතම පූජා කරපු ගෑනියෙක් උඹේ ගෑනි. හැබැයි උඹ ගෑනිව තියා ගන්නවා නම් ජීවිතේට ආයෙත් විශ්වාස කරන්න නම් එපා මචන්. හැම වෙලේම alert එකේ හිටපන්.

    උඹ කොහොම හරි ඔය grameen කුඩා පරිමාන ණය වගේ දෙයක් හරි අරගෙන කොහෝම හරි නැගිටපන්. උඹේම රෙස්ටුරන්ට් එකක් දාපන්. කට්ටිය සෙට් වෙනකන් cost එකටම වගේ කෑම දීපන්. උඹේ සේවය උපරිම නම් කෑම බිස්නස් එකක් වරදින්නේ නැහැ මචන්. උඹට ජය.

    Sorry to hear your plight mate.

    But now on the issue as a lawyer.

    Legally - you are fucked ! ... i mean totally fuckey fucked ! (saying it in the sinhala way)

    There's absolutely NOTHING you can do about this !

    but your wife can !

    She can produce letters, promises made over sms.. or anything like that file a case against her former (or still at present) booty call man saying he had broken his promises !

    But that's a very very thin case you have there. It just depends on the skill of the other man's lawyer.

    if he simply says "no, i paid money and bought it from her" then there's nothing you can do about it... It will be one of those Loooooooooooooooooooooooooong court cases which will run forever.

    I am sorry to be so blunt mate.. and I hope you will not take "only" my advice and commit suicide.. but that's the flat out truth of the matter.

    You have no case, no option and no way in or out of this situation your "wife" got you in. Since she legally owned all these properties she had handed over.., there's no case you can come up with to get them back.

    Mate., although I think you are looking at this the wrong way mate.

    Look at this situation like this.,

    She (your wife) was obviously either were madly in love this guy or was getting fucked up, down and sideways and blinded. But, anyhow, as the matter stands... she might be just faking the whole "I am sorry and I was tricked" episode with you out of sheer guilty conscious or family pressure !

    My advice is your to keep calm.... find a job. (if you have such experience out of SL., your chances of finding a job is pretty high and fast)

    Then sack that two timing bitches ass ! take the kids on grounds of adultery and live your damn life better !

    again., sorry for your plight mate... but with the info you have given.. there's not much of a choice or help from the legal system that I can prescribe you to :(
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa mewa dakinakota mata hitenawa thailand wage gihin genu 100 k witara living together tiyagena marry karan nethuwa athal eke taniyen inna...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදු දහම නෙමෙයි බන් බොරු වෙන්නේ. විශ්ව දහම ... විශ්ව දහම ..... හේතු පල ධර්මය අනුව මේ මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන තාම විද්‍යාවෙන් හොයාගෙන නැති උනාට 100% විද්‍යාත්මක දහමක් තමයි විශ්ව දහම. බුදු හාමුදුරුවොත් ඉන්නේ ඒ විශ්ව දහම ඇතුලේ තමයි. බුද්ධ දර්මය පුරාම විස්තර කරලා තියෙන්නේ ඔය විශ්ව දහම හැසිරෙන විදිය තමයි.

    ඕක තේරෙන්නේ නැති උන් ඔය විශ්ව දහමට කියන්නේ දෙවියන් වහන්සේ කියල. මේ ලෝකේ දෙවියෝ ඉන්නවා. හැබැයි ඔය කියන දෙවියන් වහන්සෙක් නැහැ.

    අනේ මචන් දැන් උඹට නීතිය අතින් කියන්න තරඟ දෙයක් නෑනේ තනුජා ඒවා ගැන කීවනේ, උඹ දුක් වෙන්න එපා මචන් පැහි ගිය ආත්මෙක උඹ කාට හරි කරපු දෙයක් තමයි මේ ආත්මේ සිද්ද වෙලා තියෙන්නේ, ඕව උඹට විතරක්ම උනා කියල හිතන්න එපා, ඒ වගේම මේ දේ සිද්ද උන එකම සහ අන්තිම කෙනත් උඹ නෙවේ උඹ ඔය ඉන්න විදියටම හිත ශක්තිමත් කරගෙන හොඳ කල්පනාවෙන් ගේම ගහපන්, මගේ යාලුවෙක්ටත් ඕකම උන මචන් කොරියාවේ ඉඳල අවුරුදු 5ක් එද්දී ගෑනිත් නෑ හම්බ කරපුවත් නෑ,
    ඔය පට්ට වෙසිට දැන්ම මොකුත් කරන්න යන්න එපා, දරුවෝ ගැන හිතල ඕකිට සමාව දෙන්න කියල කීවට මන්නම් එක අනුමත කරන්නේ නෑ, මොකද ඔය වගේ වේස අම්මෙක් දරුවන්ට වැඩක් නෑ.
    මේ වෙලාවේ හන්ගීම්වලට ඉඩ නොදී හොඳට කල්පනා කරලා ලෝයර් කෙනෙක් කියන විදියට වැඩේ කරපන්, පුළුවන් තරම් ඉක්මනට ජොබ් එකක් හොයා ගනින්, උඹ පිට රටක වැඩ කරපු කුක් කෙනෙක් කීවම උඹට මෙහෙ හොඳ තැනක ජොබක් හොයාගන්න බැරි වෙන එකක් නෑ,
    දෙවියනේ මටනම් මාර තරහක් එන්නේ බන්, මට හිතාගන්න බෑ බන් ෂිට් ඔය පට්ට පඳුරු බැල්ලිට මේ ආත්මෙදිම ඕව පල දෙනවා මචන්, ඔකිගේ හුත්ත කුණුවෙලා පනුවෝ ගහල මැරෙන්නේ උඹට මේ කල කුප්ප වැඩේට. උඹ දුක් වෙනද එපා, ඒ වගේම උඹේ දේවල් කඩා වඩා ගත්තු වල අමනයටත් වින්දවල වින්දවල අන්ගේ ඇඳුමක්වත් නැතුවයි මැරෙන්ඩ වෙන්නේ, අම්මප මචන් එහෙම නොවුනොත්නම් බුදුදහම බොරුවක්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බුදු දහම නෙමෙයි බන් බොරු වෙන්නේ. විශ්ව දහම ... විශ්ව දහම ..... හේතු පල ධර්මය අනුව මේ මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන තාම විද්‍යාවෙන් හොයාගෙන නැති උනාට 100% විද්‍යාත්මක දහමක් තමයි විශ්ව දහම. බුදු හාමුදුරුවොත් ඉන්නේ ඒ විශ්ව දහම ඇතුලේ තමයි. බුද්ධ දර්මය පුරාම විස්තර කරලා තියෙන්නේ ඔය විශ්ව දහම හැසිරෙන විදිය තමයි.

    ඕක තේරෙන්නේ නැති උන් ඔය විශ්ව දහමට කියන්නේ දෙවියන් වහන්සේ කියල. මේ ලෝකේ දෙවියෝ ඉන්නවා. හැබැයි ඔය කියන දෙවියන් වහන්සෙක් නැහැ.

    matanan oya wishwa dahamai bududahamai okoma boru wage penne....ai ban hoda untama kela wenne???
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්, මේ ලෝයර් අයිය කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. උඹට නැති උන දේවල් සම්බන්දයෙන් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ බන්. මටත් හිතෙනවා උඹේ ගෑනි බොරු කරනවා කියල දැන්. ගෑනි කරලා තියෙන වැඩේ අන්තිම වැරදියි. ඒ උනාට උඹේ පැත්තෙත් වරදක් තියෙනවා මචන්. අවුරුදු 9 තිස්සේ කසාද ගෑනිව දාල වෙන රටක ඉන්නකොට, ඒ වගේම ගෑනි වටේ ගෑනිගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ ඇතුළු ගෑනිට රැකවරණය දෙන්න පුළුවන් කට්ටියත් නැත්නම්, ගෑනි තනි වෙනවා. එතකොට ඔය වගේ සිද්දි වෙන්න පුළුවන්. අනිත් එක ඒ කවුරු හිටියත් උඹෙන් ලැබෙන්න ඕනේ උණුසුම, ආදරය වෙන රටක ඉඳන් උඹට දෙන්න බැහැ . මම නම් මොන වාසි තිබුනත් දීර්ග කාලයකට මගේ පවුල (තාම නැහැ) දාල යන්නේනැහැ. ඔහොම යන්න සිද්ද උනොත් කොහොම හරි එයාලවත් ගෙන්න ගන්නවා ඉන්න තැනකට.

    මම මේ කියන්න යන කතාවට උඹට හිත රිදෙයි නමුත් මේකේ ඉන්න අනිත් උන්ටත් දැන ගන්න එක්ක මේක කියන්න ඕනෙමයි. උඹ ඔය අවුරුදු 9 ට කී පාරක් අතේ ගහ^&න ඇතිද. (හිතමු උඹ වෙන ගෑනු ආශ්‍රය කලේ නැහැ කියල). එතකොට උඹ හිතුවද උඹේ ගෑනි කොහොමද ඒ තෘප්තිය ලබා ගන්නේ කියල. ලංකාවේ ගෑනු යුරෝපයේ වගේ මට හු&%න්න කියල මූනට කියන්නේ නැහැ. ඒ උනාට උන්ටත් හැගීම් දැනීම් තියෙනවා කියන එක මතක තියා ගනින්. අපි මිනිස්සු නිසා යටපත් කරගෙන හිටියට බඩගින්න ලඟට තියෙන දරුණුම අවශ්‍යතාවයක් තමයි ලිංගික අවශ්‍යතාව. වෙන රටවල ගෑනු නම් මිනිහ නැතිකොට ඒ තෘප්තිය ලබා ගන්න එක එක සෙල්ලම් බඩු පාවිච්චි කරනවා. අපේ ගෑනු ඒවටත් ලැජ්ජයි. එතකොට උඹට නිකමවත් හිතුනේ නැත්ද කොහොමද මේ ගෑනි මේ වැඩේ කරන්නේ කියල.
    මම මේක කිව්වේ, උඹ depress වෙලා ගෑනිව මරල දාන්න හිතුනොත් ඊට කලින් උඹේ පැත්තෙත් වරදක් තියෙනවා කියල පෙන්නන්නයි.

    උඹේ ගෑනි ළමයින්ට ආදරෙන් සලකන ගෑනියෙක් නම් ගෑනිව තියා ගනින්. නැත්නම් දික්කසාද කරපන් ඔය කරලා තියෙන වැඩේට. මොකද මේ කතාවෙන් උඹව සම්පූරනයෙන් අයින් කරලා හිතුවත්, දරුවෝ ගැනවත් කිසි හැගීමක් නැතුව හන්ගීම් වලට වහල් වෙලා වෙන මිනිහෙක්ට මුළු සේසතම පූජා කරපු ගෑනියෙක් උඹේ ගෑනි. හැබැයි උඹ ගෑනිව තියා ගන්නවා නම් ජීවිතේට ආයෙත් විශ්වාස කරන්න නම් එපා මචන්. හැම වෙලේම alert එකේ හිටපන්.

    උඹ කොහොම හරි ඔය grameen කුඩා පරිමාන ණය වගේ දෙයක් හරි අරගෙන කොහෝම හරි නැගිටපන්. උඹේම රෙස්ටුරන්ට් එකක් දාපන්. කට්ටිය සෙට් වෙනකන් cost එකටම වගේ කෑම දීපන්. උඹේ සේවය උපරිම නම් කෑම බිස්නස් එකක් වරදින්නේ නැහැ මචන්. උඹට ජය.

    අනිවා මචන් මාත් එකෙන්ම පිලිගන්නවා මේ කතාව නං..මොකද මචන් ගැනියෙක් පිට නොයය් කියල හිටන්න අමරුය් නේද මචන් අද තියෙන වාතාවරණය එක්ක අනිත් එක මචන් උබ එනකන් ඒකිගේ හැගීම් දැනීම් තද කරන ඉන්නේ කොහොමද බන් 9 අව්රුද්දක්..උබට කඩින් කඩ උනට් එන්න තිබුනනේ බන්..මන් දන්නවා උබ මේකේ සීනියර් කෙනෙක් කියල..උබ මගෙත් යාලුවෙක් වෙන්නැති මචන් මෙච්චරය් කියන්න තියෙන්නේ..හොදම ලොයෙර් කෙනෙක් අල්ලපන්..කසුන්ගේ නඩුව කතා කරන්නෙත් ප්‍රොක්ටර් දසරාජ් කියල ඩයල් එකක් ඉන්නවා බන් මාටර මැන ටමය් මචන් ඔය ජුල්ලම්පිටියේ කෙස් එක එහෙම හැන්ඩ්ල් කරන්නේ අන්න උ වගේ ඩයල් එකක් අල්ලලා වැඩේ කරපන් නත්හන් ඉතින් මචන් අනිත් පැත්තේ පිහිට ටම්ය
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    දැන් ඔබතුමා කියන්නේ එක ඇවිල්ල ලකී ගෙස් එකක කියල..හා ඉතින්..ඔය කියන දෙයක් තමය :ලොල්
    nedakin tho methanath awilla maawa allagaththada kanna

    tumblr_m7oq5k17pY1r3084q.jpg

    Edit: Lucky da kiyanna man da bang nikan guess ekak :rofl:
    Ladies man ne uu ithing :P
    (thread eka dapu eka rath wela innawa mama awilla metana wikara koranawa..)
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    monawa kalath daruwo denna gana oluwe tiyagena weda karapan.hama prasnayakma honda vidiyata visandagannaa lebei machan umbata
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Sahodaraya mata hithena vidiyata dan oya karanna ona, hamadema passata thiyala, daruvo dennage anagathe venuven, kiyak hari hoyaganna vidiyak kalpana karana eka, nathi una deval gana hithala duk vela vadak na, salli onane jivath venna mulin jivath venna balanna, ita passe paliganna ekekgen paliganin, daruvo venuven ivasapan, aththatama una de gana dukai, eth uba lawyer karayo passe gihin oya inna thathven thavath pallehata vatenava misak, nagitinna labenne na, mulin nathi una thathve hadaganin, ita passe ara ballai , ube gani gana balaganin, ubata budu saranai, hodata hithara thiranayak ganin, theruvan saranai
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    Macho,

    Issellama hitha tikak sansun karaganin , ieelangata umba umbe pansale loku hamuduruwo munagehila umbage siddiya kiyapan ,
    e wage kenek mekata medihath karaganin ethakota oka charter nethiwa wisandaganna puluwan wei . mokada mona de unath umbage podi eunta anagathe ta munadenna puluwan widihe theeranayak ganin nethnam podi unta loketa munadenna beri wenawa .
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    nedakin tho methanath awilla maawa allagaththada kanna

    tumblr_m7oq5k17pY1r3084q.jpg

    Edit: Lucky da kiyanna man da bang nikan guess ekak :rofl:
    Ladies man ne uu ithing :P
    (thread eka dapu eka rath wela innawa mama awilla metana wikara koranawa..)

    සිරාවටම මචන්..බුවා ෆුල් අන්දොස් ඇති සීන් එකට මෙච්චරය් බන් කරන්න තියෙන්නේ එක්කෝ නිඉතියේ පිහිට එහෙම නට්ටන් අවනිතියේ පිහිට..නිතියේ පිහිට මන්ද ගාමී වන අතරම අවනිතියේ පිහිට සුපර් ස්පීඩ් වෙය්..මචන් ඕකට මරංඊය තර්ජන පාරක් දාපන්,.එතකොට ඕක ජිල්පුක් වෙනවා ඉබේම..රත් වෙච්ච වෙලාවෙනේ බන් යකඩේ තලගන්න ඕන එක නිසා කෙලින්ම ගැනි ගැන කියල කියපන් වහාම සල්ලි සහ සියලුම දේ උබේ නමට හරවපන් ජිවත් වෙලා ඉන්න ඕන නං කියල බුවා බයටම කරය කියල තමය මන් නං හිතන්නේ මොකද බන් මනස් දන්නේවනේ උ උබට කරේ වැරද්දක් සහ උබට පලි ගනිමේ චෙතනවා ඉහලින්ම තියෙනවා කියල ..

    මොනවා උනත් මචන් පරිස්සමින් කරපන්..උබට බුදු සරනය්..

    මෙවන් ගනු ලොව පහල නොවේවා හා..මිනිහෙකු ඉන්න හු^^ උකන උන් වධ වේවා කියා මා මගේ කතාව අවසාන කරමි
    !!!!
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැමදාම පත්තර බලන එකෙක් ඉන්නවා නම්, පත්තරේක දැක්ක නම් කියපන් ගෑනිවයි, ගෑනිගේ හොර මිනිහවයි මරල හිරේ ගිය මිනිහෙක්ගේ කතාවක් එහෙම තිබුන නම්.

    කෝරලේමහත්තයා;15206997 said:

    ඌත් මාස එක හමරකින් විතර ලොග් වෙලා නෑ:shocked::shocked: