mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

thanujaka

Well-known member
  • අනේ මචන් දැන් උඹට නීතිය අතින් කියන්න තරඟ දෙයක් නෑනේ තනුජා ඒවා ගැන කීවනේ, උඹ දුක් වෙන්න එපා මචන් පැහි ගිය ආත්මෙක උඹ කාට හරි කරපු දෙයක් තමයි මේ ආත්මේ සිද්ද වෙලා තියෙන්නේ, ඕව උඹට විතරක්ම උනා කියල හිතන්න එපා, ඒ වගේම මේ දේ සිද්ද උන එකම සහ අන්තිම කෙනත් උඹ නෙවේ උඹ ඔය ඉන්න විදියටම හිත ශක්තිමත් කරගෙන හොඳ කල්පනාවෙන් ගේම ගහපන්, මගේ යාලුවෙක්ටත් ඕකම උන මචන් කොරියාවේ ඉඳල අවුරුදු 5ක් එද්දී ගෑනිත් නෑ හම්බ කරපුවත් නෑ,
    ඔය පට්ට වෙසිට දැන්ම මොකුත් කරන්න යන්න එපා, දරුවෝ ගැන හිතල ඕකිට සමාව දෙන්න කියල කීවට මන්නම් එක අනුමත කරන්නේ නෑ, මොකද ඔය වගේ වේස අම්මෙක් දරුවන්ට වැඩක් නෑ.
    මේ වෙලාවේ හන්ගීම්වලට ඉඩ නොදී හොඳට කල්පනා කරලා ලෝයර් කෙනෙක් කියන විදියට වැඩේ කරපන්, පුළුවන් තරම් ඉක්මනට ජොබ් එකක් හොයා ගනින්, උඹ පිට රටක වැඩ කරපු කුක් කෙනෙක් කීවම උඹට මෙහෙ හොඳ තැනක ජොබක් හොයාගන්න බැරි වෙන එකක් නෑ,
    දෙවියනේ මටනම් මාර තරහක් එන්නේ බන්, මට හිතාගන්න බෑ බන් ෂිට් ඔය පට්ට පඳුරු බැල්ලිට මේ ආත්මෙදිම ඕව පල දෙනවා මචන්, ඔකිගේ හුත්ත කුණුවෙලා පනුවෝ ගහල මැරෙන්නේ උඹට මේ කල කුප්ප වැඩේට. උඹ දුක් වෙනද එපා, ඒ වගේම උඹේ දේවල් කඩා වඩා ගත්තු වල අමනයටත් වින්දවල වින්දවල අන්ගේ ඇඳුමක්වත් නැතුවයි මැරෙන්ඩ වෙන්නේ, අම්මප මචන් එහෙම නොවුනොත්නම් බුදුදහම බොරුවක්

    කවුද ඩෝ ඒ....:oo::baffled::rofl::P
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ammata siri,Ketha seen eka
    Duk wenna epa machan,Oita eha dewal minissunta wenawa
    me dawas wala matath oya wage seen ekak wela inne,but A ganiyek nisanam nemei,
    Eth math naya wela duk widala,bala porottu thiyagena hadapu deyak nathi wenna yanne :(

    jeewithe ohoma thamai machan,api hithanne nathi prashna apita enawa,mata ube duka therenawa,eth machan Api oluwa narak kara gattoth apita goda yemak na,Eka nisa mona karannath kalin Oluwa kelin thiya ganna balapan,nathinam ubath winasa wela ube lamai tath yana enaman nathi wenawa,uba thama marila na ne,ubata apahu Job ekak karala hari Goda yanna puluwan :)
    api kiyewwata ubane danne uba widapu duka neda?
    But machan uba duk wuna kiyala ubata lebena deyak na,eka nisa issarahata karanna deyak kalpana karapan

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම අවුරුදු 9ක් ම ඩුබායි හිටියෙ. විදින්න ඕනෙ හැම දහදුකක්ම වින්ද. ඒ ඉන්න ගමන් මන් දිගටම ලන්කාවට සල්ලි එව්ව. ඒ සල්ලි වලින් පර්චස් 6ක් අරන් පොඩි ගේ කෑල්ලක් ගහගත්ත. මන් රට හිටපු හින්ද නෝනගෙ නමට තමයි ඉඩම ගත්තෙ. පස්සෙ 251 පොඩි වැනට් වෑන් එකකුත් ගත්ත. ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල. මන් නොදැන හිටියට පහුගිය අවුරුදු 1 හමාරක් තිස්සෙ මගේ ගෑණිට වෙන මිනිහෙක් එක්ක සම්බන්දයක් තිබිල. මේ පරට්ටි මන් දහදුක් විදල හදාගත්ත ගේයි වෑන් එකයි ඒ මිනිහගෙ නමට හරවල. ඒ මේ අප්‍රේල් වල. මන් ලන්කාවට ආවෙ මේ මාසෙ මුල. ඒ වෙනකොට හැම දෙයක්ම අර මිනිහට අයිති වෙලා. ගෑනි අඩ අඩ කියනව මන් ඒ මිනිහට රැවටුනා කියල. වෙලාවකට මට හිතෙනව ඕකුන් දෙන්නටම පිහියෙන් ඇනල හිරේ ගියත් කමක් නෑ කියල. ඒත් මගේ අහින්සක දරු පටව් දෙන්න වෙනුවෙන් මන් ඉවසනව. ඒ මදිවට මගේ අතෙත් සතපහක් නෑ. මොකද ගිය මාසෙ පඩියත් මන් ගෑනිට ලන්කාවට එව්ව. මේ පර බැල්ලි සල්ලි ඉදන් අර මිනිහට දීල. මගේ අතේ තිබුන සල්ලි වල පොඩි එවුන් දෙන්නට අනන් මනන් ගෙනාව. කොයී දේ කරන්නෙත් උන් දෙන්න වෙනුවෙන් නේ. හරි හම්බ කරන් ලන්කාවට ආවම ටිකක් හිතේ නිවි සැනසිල්ලෙ ඉන්න ඒකටවත් මට පිනක් නැද්ද කොහෙද බන්. මේකනන් මගේම පවුකාර කම. අනේ හත් දෙයියනේ උබලවත් කියපන් මන් දැන් මොනවද කරන්න ඕනෙ කියල. මොකද්ද මේකට නීතියෙන් කරන්න ඕනෙ. හරියට ඇස් දෙකවත් පියවෙන්නෑ මේ ප්‍රශ්න හින්ද. නීතියෙන් මේකට කරන්න පුලුවන් දේ දන්න කෙනෙක් ඉන්නවනන් පින්සිද්ද වෙයි මට මොකද්ද කරන්න ඕනෙ කියපන්. මට මේ වෙලාවෙ මුකුත් කල්පනා වෙන්නෙත් නෑ. මේ වෙලාවෙ මට මේක කියන්න කෙනෙකුත් නෑ. පින්සිද්ද වෙනව. මට උදව් කරපන්. නීතියෙන් මන් මොනවද කරන්න ඕනෙ​
    ඇත්තටම මට උබගැන දුකයි , ඒවගේම සතුටුයි . මට දුක හිතුනේ වෙච්චි අපරාදේ දැකල ,එත් මම සතුටු වුනේ උබ මෙච්චර හරියක් වෙලා තියෙද්දිද් හැඟීම් වලට යට නොවී තව තවත් අනවශ්‍ය කරදර පටලවගන්නේ නැතිව මේ ගානට හරි ඉන්න එක ගැන හිතල. මට හිතෙන විදිහට නම් දැන්ම මොකක් හරි අදායමක් එන ක්‍රමයක් සෙට් කරගන්න . අඩුම ගානේ පොඩි ජොබ් එකක් වත් හොයාගන්න. ඊට පස්සේ දික්කසාද වෙනවා හෝ නැතා හෝ උබම හොදට හිතල බලල තීරණයක් ගන්න. නැතිවුණ දේ ගැන තවතවත් හිතල පලක් නැ. ඒවා ගැන කරන්න පුළුවන් දෙයක් ගැන හරි උපදෙසක් ලොයර් කෙනෙකුගෙන් දැනගන්න. හැබැයි ඒ මොනවා කරන්නත් සල්ලි ඕනේ නිසා මුලින්ම ජොබක් සෙට් කරගන්න. මොනවා කලත් ඔලුව පාවිච්චි කරලා වැඩකරන්න.කතාවක් තියෙනවනේ ඔක්කොම වෙන්නේ හොදටයි කියල.මේ උබේ නරක කලේ වෙන්න ඇති බන්.කොහොම උනත් මේ අසාධාරනෙට උබට සාධාරණයක් ඉෂ්ටවෙයි ! බුදුසරණයි මචන් !
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mata samaweyan machan, mata ubata help karanna therenne na..
    but umba kalabala wenne nathuwa mole pawichchi karala wada karapan.. mamanum hithanne umba honda lawyer kenekgen advice gaththoth hondai..
    aniwa mei subject eka danna ape EK kollo umbata sup eka dei.. umba mei thread eke touch eke hitapan...

    ethakan magen BUMP ekek saho....
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ඇඩ්‍රස් නෑ සීන් එකනම් ... දැන් ගෑනි රඟපාන්නෙ උඹේ පැත්තට වගෙනම් ගෑනිව පාවිච්චි කරල නඩු දාපන් ඒ මිනිහට විරුද්ධව ... ඊට පස්සෙ ගෑනිව එළවපන්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    නඩු දාල චොර වෙන්නේ නැතිව අතේ තියෙන සත පහ වියදම් කරල මොකක් හරි පොඩියට කඩ කෑල්ලක් වත් පටන්ගන්න එක හොදයි මම හිතන්නේ. ඔය තියෙන තත්වෙන් ටිකක් හරි ගොඩ එයි
     

    Crash.Zone

    Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    සහෝදරයා ඉවසීමෙන් වැඩ කරන්න,ඔයාගේ කතාවට වඩා මගේ කතාව හත් පසින්ම වෙනස් මට තම වයස 20i මගේ අම්ම මිට අවුරුදු ගානකට කලින් ඉතාලි ගියා (2002) අපිට කොල් එහෙම කරා සල්ලි එව්වා ගෙයක් හදන්න හැමදේම ප්ලැන් කරලා ටික කාලයක් ගත උන එත් එතනින් එහාට............... එයා වෙන කෙනෙක් 1ක ඉදල (සමාවෙන්න මම මේ දේවල් කියන්න කැමති නැහැ එත් මේ අයියා ගේ කතාව දැක්කම මට කියන්න හිතුන ) ඊට පස්සේ සල්ලි තිය කොල් 1ක් වත් දුන්නේ නැහැ අපි 1ක දැන ගත්තට පස්සේ අපිට අපේ ගෙදර ඉන්න හරියට බැරි උනා මොකද 1ක ගොඩක් පරණ ගෙයක් ඊට පස්සේ තාත්ත අපේ ඉස්සර පොඩි කැල්ලක් විකුණලා පිටි පස්සෙන් ගෙයක් හැදුව එත් ජනෙල් වගේම ගොඩක් දේවල් තිබ්බේ නැහැ කොටින්ම මම හරියට ඉගෙන ගත්තෙත් නැහැ ගොඩක් අපි සමාජයට කොන් උන එත් දැන් එව්වා එහෙමම අමතක වෙලා හැමෝටම අපි දැන් අපේ පාඩු වේ අපේ දේවල් කරන ඉන්නවා අපි අවරුදු 8,9 ක් ම කැවේ තාත්ත හදන කැම ඒ අතින් මගේ තාත්ත දෙවි කෙනෙක් එයටත් තිබ්බ නේ වෙන ගැනියෙක් අරන් ජිවත් වෙන්න එත් තාත්ත එහෙම කරේ නැහැ අදටත් තාත්ත අපිට අඩුවක් තියල නැහැ මට අම්මල ට කියන සින්දුවක් ඇහුවත් අපිරිය්ක් දැනෙන්නේ.මට කියන්න ගොඩක් දේවල් තිබත් මම කෙටි කරලා දැම්මේ.. අයියය ඔයාට කියන්න තියෙන්නේ ළමයි 2නව හොදින් බල ගන්න ඔයාට ඒ දෙන්න ගොඩක් ආදරේ වෙයි
     
    • Like
    Reactions: mldarshana

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    atthenma kanagatui uba gena kolla.
    ok dan weccha de wela iwarai ne.kalabala wela hadisi teerana ganna epa.
    hodama de thamai machan( mama ube thana hitiyanama)aniwaryenma issellama karanne lawyer kenek gawata gihilla sampurna siddiyama kiyala eyagen mekata mokada karanna puluwan kiyla ahana eka hebei taniyama(geni ekka newei)

    aruta puluwan wenna puluwan genita salli deela ube depala gattha kiyala.
    e hinda kalpanawen weda karahan.

    mage nam seemawe limit eka paniy oya wage deyak unoth.ehema unoth mama nam karanne..aruwa hoyagena...hodin ho narakin una paaduwe salli ganne eka(newatha depala mage namata pawara ganna eka)

    mokada ubata laksha gaanak laba ganna lakashayak dekak yata karana eke paduwak ne mama nam hithanne.
    uba awanka nam...eken minissu authu proyojana gannawanam kawadawath unta samawa denna epa.
    hadisi wenna epa..molen weda karahan!!
    WERADI DEWAL UNATH HARI WIDIYATA KARAHAN.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ane thanujaka, mata poddak hariyatama kiyanawada naduwata monawada ready akragena thiyaganna one kiyala...

    machan palayan lawyer kenek gawata adama.
    gihin e manussaygen ahapan.
    neethi pothe tiyena neethiya anuwa thamai naduwak dinana or paradina eka wenne.
    ithin neetiya danne lawyers la.ungen advice eka aragena ,,awasya shaakshi hoyahan.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    She (your wife) was obviously either were madly in love this guy or was getting fucked up, down and sideways and blinded. But, anyhow, as the matter stands... she might be just faking the whole "I am sorry and I was tricked" episode with you out of sheer guilty conscious or family pressure !
    :(

    Unfortunately machan the latter one is likely the bitter truth. :(