mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං දැන් උඹ මුලින්ම කරන්න ඕනේ කලබල නොවී ඉන්න එකයි
    කලබළ වෙලා කිසි දෙයක් කරන්න එපා දැන්
    උඹ දැන් හොදට හිතලා බලලා වැඩ කරොත් උඹට අයිති හැමදේම ආපහු ගන්න පුළුවන්...
    ඒ නිසා ඉවසපං
    ගෑනිත් එක්ක රණ්ඩුවට යන්න එපා..බොරු ආදරයක්හරි පෙන්නලා ඒකිව උඹේ පැත්තේ තියාගනින්...
    මේකට කරන්න තියෙන්නේ නීතියේ පිහිට ලබන එක තමයි....
    අපි ඒකට නීතිඥයෙක්ගෙන් උපදෙස් ගනිමු අද හෙටම....
    හැබයි තවදෙයක්..නීතියෙන් පියවර ගන්න උඹ අතේ යම්තාක් දුරට සල්ලි තියෙන්න ඕනේ...ඒකත් කොහෙන්හරි ෂේප්මන්ට් එකක් දාගමු...බැරිම උනොත් ගෑනිට අයිති ඉඩමක් හරි විකුණලා ඒ සල්ලි හොයාගමු..ඒත් බැරි වුනොත් පොඩියට ජොබක් හරි කරලා කීයක්හරි හොයා ගමු....
    මම නීතිය ගැනනම් දන්නේ නෑ බං වැඩිය..ඒත් අපි මොකක්හරි කරමු....
    සිරාවටම උඹේ පොඩ් උන්දෙන්නා පව්..
    ගෑනිවනම් විශ්වාස කරන්න එපා පුතෝ ආයේ ලොවෙත්...ඒකි දැන් කරගන්න දෙයක් නැති නිසයි මම රැවටුණා රැවටුණා කියලා බයිය ගහන්නේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, මම උඹ නම් මේ වෙලාවේ ගන්න තීරණ දෙකක් තියෙනවා.

    1. වෙච්ච දේ උනා, මේක මගේ කරුමයක් වෙන්න ඇති කියල හිත හදාගෙන අනාගතයට මූණ දෙන එක.

    2. කෙටියෙන් ලියන්නම්) මේ වැඩේට සැහෙන්න සල්ලි තියෙන්න ඕනේ, විශ්වාසදායක යාළුවො ඉන්න ඕනේ. ඒ වගේම පිට ගිය ගෑනිත් තමන්ගේ පැත්තට ඉන්න ඕනේ. ඉස්සෙල්ලම land registry යෙන් ගන්නවා ගෑනි මේ මිනිහට ලියපු ඔප්පුවේ පිටපතක්. එකෙන් හොයා ගන්නවා උගේ අත්සන ඇතුළු විස්තර . ඊට පස්සේ ඉතුරු වැඩ සියල්ල සෙට් කරලා මිනිහව උස්සනවා. උස්සල කලින් සකස් කරපු ඔප්පු වලට බලෙන් අත්සන් අරගෙන අයෙමත් අර ඉඩම් සියල්ල ගන්නවා මගේ නමට. අරගෙන ඒක දානවා register වෙන්න (සාමාන්යෙන් මාසයක් එකහමාරක් යනවා, හැබැයි ගානක් දීල වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන්) ඉඩම රෙජිස්ටර් වෙලා එනකල් මිනිහව හිර කරගෙන ඉන්න ඕනේ.
    මගේ නමට රෙජිස්ටර් උනාට පස්සේ මිනිහව release කරනවා ගිහින් ඕනේ පුකක් ගහ ගනින් කියල. ඊට පස්සේ ඌ පත් වෙන්නේ උඹ පත් වෙලා ඉන්න තැනටම තමයි. ඌට ඕනේ නම් පුළුවන් නඩු යන්න, හැබැයි ඌ නඩු දානවා නම් දාන නඩුවට උඹට එළකිරි සාක්ෂි තියෙන්න ඕනේ. (ඒ මිනිහ සහ උඹේ ගෑනි අතර recorded phone conversations, උඹේ ගෑනි තව පාරක් හරි ඌත් එක්ක යවල ඒ සීන් වල වීඩියෝ. )

    ඔක්කොම කේස් ඉවර උනාට පස්සේ ඉඩ කඩම් සියල්ල විකුණලා ගෑනිටත් නොකිය යනවා රට ළමයි දෙන්නත් අරගෙන.

    ඕක මට උනා නම් මම කරන්නේ ඔන්න ඔය වැඩේ තමයි.

    මම අවුරුදු 9ක් ම ඩුබායි හිටියෙ. විදින්න ඕනෙ හැම දහදුකක්ම වින්ද. ඒ ඉන්න ගමන් මන් දිගටම ලන්කාවට සල්ලි එව්ව. ඒ සල්ලි වලින් පර්චස් 6ක් අරන් පොඩි ගේ කෑල්ලක් ගහගත්ත. මන් රට හිටපු හින්ද නෝනගෙ නමට තමයි ඉඩම ගත්තෙ. පස්සෙ 251 පොඩි වැනට් වෑන් එකකුත් ගත්ත. ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල. මන් නොදැන හිටියට පහුගිය අවුරුදු 1 හමාරක් තිස්සෙ මගේ ගෑණිට වෙන මිනිහෙක් එක්ක සම්බන්දයක් තිබිල. මේ පරට්ටි මන් දහදුක් විදල හදාගත්ත ගේයි වෑන් එකයි ඒ මිනිහගෙ නමට හරවල. ඒ මේ අප්‍රේල් වල. මන් ලන්කාවට ආවෙ මේ මාසෙ මුල. ඒ වෙනකොට හැම දෙයක්ම අර මිනිහට අයිති වෙලා. ගෑනි අඩ අඩ කියනව මන් ඒ මිනිහට රැවටුනා කියල. වෙලාවකට මට හිතෙනව ඕකුන් දෙන්නටම පිහියෙන් ඇනල හිරේ ගියත් කමක් නෑ කියල. ඒත් මගේ අහින්සක දරු පටව් දෙන්න වෙනුවෙන් මන් ඉවසනව. ඒ මදිවට මගේ අතෙත් සතපහක් නෑ. මොකද ගිය මාසෙ පඩියත් මන් ගෑනිට ලන්කාවට එව්ව. මේ පර බැල්ලි සල්ලි ඉදන් අර මිනිහට දීල. මගේ අතේ තිබුන සල්ලි වල පොඩි එවුන් දෙන්නට අනන් මනන් ගෙනාව. කොයී දේ කරන්නෙත් උන් දෙන්න වෙනුවෙන් නේ. හරි හම්බ කරන් ලන්කාවට ආවම ටිකක් හිතේ නිවි සැනසිල්ලෙ ඉන්න ඒකටවත් මට පිනක් නැද්ද කොහෙද බන්. මේකනන් මගේම පවුකාර කම. අනේ හත් දෙයියනේ උබලවත් කියපන් මන් දැන් මොනවද කරන්න ඕනෙ කියල. මොකද්ද මේකට නීතියෙන් කරන්න ඕනෙ. හරියට ඇස් දෙකවත් පියවෙන්නෑ මේ ප්‍රශ්න හින්ද. නීතියෙන් මේකට කරන්න පුලුවන් දේ දන්න කෙනෙක් ඉන්නවනන් පින්සිද්ද වෙයි මට මොකද්ද කරන්න ඕනෙ කියපන්. මට මේ වෙලාවෙ මුකුත් කල්පනා වෙන්නෙත් නෑ. මේ වෙලාවෙ මට මේක කියන්න කෙනෙකුත් නෑ. පින්සිද්ද වෙනව. මට උදව් කරපන්. නීතියෙන් මන් මොනවද කරන්න ඕනෙ​
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචන්, මම උඹ නම් මේ වෙලාවේ ගන්න තීරණ දෙකක් තියෙනවා.

    1. වෙච්ච දේ උනා, මේක මගේ කරුමයක් වෙන්න ඇති කියල හිත හදාගෙන අනාගතයට මූණ දෙන එක.

    2. කෙටියෙන් ලියන්නම්) මේ වැඩේට සැහෙන්න සල්ලි තියෙන්න ඕනේ, විශ්වාසදායක යාළුවො ඉන්න ඕනේ. ඒ වගේම පිට ගිය ගෑනිත් තමන්ගේ පැත්තට ඉන්න ඕනේ. ඉස්සෙල්ලම land registry යෙන් ගන්නවා ගෑනි මේ මිනිහට ලියපු ඔප්පුවේ පිටපතක්. එකෙන් හොයා ගන්නවා උගේ අත්සන ඇතුළු විස්තර . ඊට පස්සේ ඉතුරු වැඩ සියල්ල සෙට් කරලා මිනිහව උස්සනවා. උස්සල කලින් සකස් කරපු ඔප්පු වලට බලෙන් අත්සන් අරගෙන අයෙමත් අර ඉඩම් සියල්ල ගන්නවා මගේ නමට. අරගෙන ඒක දානවා register වෙන්න (සාමාන්යෙන් මාසයක් එකහමාරක් යනවා, හැබැයි ගානක් දීල වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන්) ඉඩම රෙජිස්ටර් වෙලා එනකල් මිනිහව හිර කරගෙන ඉන්න ඕනේ.
    මගේ නමට රෙජිස්ටර් උනාට පස්සේ මිනිහව release කරනවා ගිහින් ඕනේ පුකක් ගහ ගනින් කියල. ඊට පස්සේ ඌ පත් වෙන්නේ උඹ පත් වෙලා ඉන්න තැනටම තමයි. ඌට ඕනේ නම් පුළුවන් නඩු යන්න, හැබැයි ඌ නඩු දානවා නම් දාන නඩුවට උඹට එළකිරි සාක්ෂි තියෙන්න ඕනේ. (ඒ මිනිහ සහ උඹේ ගෑනි අතර recorded phone conversations, උඹේ ගෑනි තව පාරක් හරි ඌත් එක්ක යවල ඒ සීන් වල වීඩියෝ. )

    ඔක්කොම කේස් ඉවර උනාට පස්සේ ඉඩ කඩම් සියල්ල විකුණලා ගෑනිටත් නොකිය යනවා රට ළමයි දෙන්නත් අරගෙන.

    ඕක මට උනා නම් මම කරන්නේ ඔන්න ඔය වැඩේ තමයි.

    එහෙම මිනිස්සු උස්සලා ඉඩම් ලියා ගන්න පුලුවන් නම් ඉතින් බැරියෑ බන්. ඔහොම මෝඩ වැඩ කලොත් නම් හිරෙත් ගිහින් උකෙත් ඇරගෙන තමා එන්න වෙන්නෙ :baffled:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    සිරාවටම මචන්..බුවා ෆුල් අන්දොස් ඇති සීන් එකට මෙච්චරය් බන් කරන්න තියෙන්නේ එක්කෝ නිඉතියේ පිහිට එහෙම නට්ටන් අවනිතියේ පිහිට..නිතියේ පිහිට මන්ද ගාමී වන අතරම අවනිතියේ පිහිට සුපර් ස්පීඩ් වෙය්..මචන් ඕකට මරංඊය තර්ජන පාරක් දාපන්,.එතකොට ඕක ජිල්පුක් වෙනවා ඉබේම..රත් වෙච්ච වෙලාවෙනේ බන් යකඩේ තලගන්න ඕන එක නිසා කෙලින්ම ගැනි ගැන කියල කියපන් වහාම සල්ලි සහ සියලුම දේ උබේ නමට හරවපන් ජිවත් වෙලා ඉන්න ඕන නං කියල බුවා බයටම කරය කියල තමය මන් නං හිතන්නේ මොකද බන් මනස් දන්නේවනේ උ උබට කරේ වැරද්දක් සහ උබට පලි ගනිමේ චෙතනවා ඉහලින්ම තියෙනවා කියල ..

    මොනවා උනත් මචන් පරිස්සමින් කරපන්..උබට බුදු සරනය්..

    මෙවන් ගනු ලොව පහල නොවේවා හා..මිනිහෙකු ඉන්න හු^^ උකන උන් වධ වේවා කියා මා මගේ කතාව අවසාන කරමි
    !!!!
    :shocked::shocked::shocked: thota pissuda yako oya anthima eka ehema prarthana koranawa neweyi
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ලංකාවේද බන්. උඹලගේ උනත් හොඳ වටිනා ඉඩමක් තියෙනවනම් කවුරු හරි බලෙන් අයිති කරගෙන ගිහින් කතා කරපංකෝ අපේ කැලණියේ ඩොක්ටර් ට. ඉඩම විකුණලා පොරට 50% දෙනවා නම් බුවා බහිනවා වැඩේට. මම දන්න උන් දෙන්නෙක් එහෙම වැඩේ කර ගත්ත. උඹ ලංකාවේද බන් මෙච්චර කල් හිටියේ. ඕව මොනවද බන්.

    එහෙම මිනිස්සු උස්සලා ඉඩම් ලියා ගන්න පුලුවන් නම් ඉතින් බැරියෑ බන්. ඔහොම මෝඩ වැඩ කලොත් නම් හිරෙත් ගිහින් උකෙත් ඇරගෙන තමා එන්න වෙන්නෙ :baffled:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මචන් නිතියෙන් තමා ක්‍රියා මාරග ගන්න ඔනා...
    උබට ගැනිගෙන් තමා සල්ලි ගන්න වෙන්නෙ මිනිහගෙන් නෙමෙ මචන්...
    ඒ පට්ට වෙසි උබ ගාවට අයෙත් අඩාගෙන අවට උබ ඒ වෙසිව බාරගන්න එපා මචන්...
    ඔය වෙසිව නැතිම කරලා දාපන්... ඔය මිනිහගෙන් ගන්න දැන් කොමත්
    බැහැ මචන් මොකද ඉඩ්ම ලගදිනේ ඒ කාලකන්නියට මරු කරලා තියෙන්නෙ...

    උබට තියෙන්නෙ ගැනිගෙන් ඒ සෙරම සල්ලි ගන්න ගැනි නොදුන්නොත් ගැනිගේ අම්මගෙන්
    ඉල්ලපන් අම්මා නොදුන්නොත් ඒ වෙසිගෙ අයියලා සහොදර්යො ඇතිනේ උන්ගෙන් ඉල්ලපන්....

    …උබ මිනිමරන්න එවට යන්න එපා මචන්... උබ ගැනිව පන පිනිටින් මරපන්
    එකට හොදම දේ තම ගැනිගෙන් සල්ලි ගනින් මිනිහාගෙන් ගන්න බැහැ දැන්...
    ඒ පට්ට වෙසි උබ ගාවට අඩාගෙන ආවට උබ බාරගන්න ගන්න එපා....

    …මුහුදේ නැවු ගියාට පාර හිටින්නෙ නැහැ බ්න්ස් එක නිසා උබ
    දන්නේ නැහැනේ ඔය ගැනි තව කිදෙන්ක් එක්ක හිටියද කිලා... ඔකිව ආයි බාරගන්න එපා මචන්...
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    උඹ ලංකාවේද බන්. උඹලගේ උනත් හොඳ වටිනා ඉඩමක් තියෙනවනම් කවුරු හරි බලෙන් අයිති කරගෙන ගිහින් කතා කරපංකෝ අපේ කැලණියේ ඩොක්ටර් ට. ඉඩම විකුණලා පොරට 50% දෙනවා නම් බුවා බහිනවා වැඩේට. මම දන්න උන් දෙන්නෙක් එහෙම වැඩේ කර ගත්ත. උඹ ලංකාවේද බන් මෙච්චර කල් හිටියේ. ඕව මොනවද බන්.

    ඇමති තියා ජනාධිපති උනත් එහෙම ගන්න බැහැ මචන්
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    aniwa,uba mee welawe nadu kiyana giyoth ubata wenne gahen watuna minihata gona anna wage wadak.mee wela thiyenea case eke hatiyata, karana deyak molen karapan.muu kiuwa wage wadak thmai karana thiyene..
    deyak karanna kalin proof hadaganin machng. mee case ekata leagal acction ekak ganna amarui,gathah ekata sahena kalayak yanawa and ube salli
    ubee deepola gathata passe ayy dubai yanna hadagenama wadeeta bassoth godak hodai.
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    මචන්, මම උඹ නම් මේ වෙලාවේ ගන්න තීරණ දෙකක් තියෙනවා.

    1. වෙච්ච දේ උනා, මේක මගේ කරුමයක් වෙන්න ඇති කියල හිත හදාගෙන අනාගතයට මූණ දෙන එක.

    2. කෙටියෙන් ලියන්නම්) මේ වැඩේට සැහෙන්න සල්ලි තියෙන්න ඕනේ, විශ්වාසදායක යාළුවො ඉන්න ඕනේ. ඒ වගේම පිට ගිය ගෑනිත් තමන්ගේ පැත්තට ඉන්න ඕනේ. ඉස්සෙල්ලම land registry යෙන් ගන්නවා ගෑනි මේ මිනිහට ලියපු ඔප්පුවේ පිටපතක්. එකෙන් හොයා ගන්නවා උගේ අත්සන ඇතුළු විස්තර . ඊට පස්සේ ඉතුරු වැඩ සියල්ල සෙට් කරලා මිනිහව උස්සනවා. උස්සල කලින් සකස් කරපු ඔප්පු වලට බලෙන් අත්සන් අරගෙන අයෙමත් අර ඉඩම් සියල්ල ගන්නවා මගේ නමට. අරගෙන ඒක දානවා register වෙන්න (සාමාන්යෙන් මාසයක් එකහමාරක් යනවා, හැබැයි ගානක් දීල වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන්) ඉඩම රෙජිස්ටර් වෙලා එනකල් මිනිහව හිර කරගෙන ඉන්න ඕනේ.
    මගේ නමට රෙජිස්ටර් උනාට පස්සේ මිනිහව release කරනවා ගිහින් ඕනේ පුකක් ගහ ගනින් කියල. ඊට පස්සේ ඌ පත් වෙන්නේ උඹ පත් වෙලා ඉන්න තැනටම තමයි. ඌට ඕනේ නම් පුළුවන් නඩු යන්න, හැබැයි ඌ නඩු දානවා නම් දාන නඩුවට උඹට එළකිරි සාක්ෂි තියෙන්න ඕනේ. (ඒ මිනිහ සහ උඹේ ගෑනි අතර recorded phone conversations, උඹේ ගෑනි තව පාරක් හරි ඌත් එක්ක යවල ඒ සීන් වල වීඩියෝ. )

    ඔක්කොම කේස් ඉවර උනාට පස්සේ ඉඩ කඩම් සියල්ල විකුණලා ගෑනිටත් නොකිය යනවා රට ළමයි දෙන්නත් අරගෙන.

    ඕක මට උනා නම් මම කරන්නේ ඔන්න ඔය වැඩේ තමයි.
    aniwa,uba mee welawe nadu kiyana giyoth ubata wenne gahen watuna minihata gona anna wage wadak.mee wela thiyenea case eke hatiyata, karana deyak molen karapan.muu kiuwa wage wadak thmai karana thiyene..
    deyak karanna kalin proof hadaganin machng. mee case ekata leagal acction ekak ganna amarui,gathah ekata sahena kalayak yanawa and ube salli
    ubee deepola gathata passe ayy dubai yanna hadagenama wadeeta bassoth godak hodai.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මචන් උබෙ පැත්තට හැම දේම තියෙන්නෙ...
    පිස්සු වැඩ කරන්න යන්න එපා...
    ගැනිව නැත්තටම නැති කරන්න උබට දැන් පුලුවන්...
    උබ ගැනිගෙන් සල්ලි ඉල්ලපන් මොක්ද උබ තාම ගැනිගෙන් දික්කසාද වෙලා නැති නිසා..
    උබ ගාව සාක්ශි තියනවා ගැනි වෙන මිනිහෙක් එක්ක නිදා ගත්තා කිලා
    එක නිසා බය නැතුව ගැනිට විරුද්දව නඩු දාන්න මිනිහට දලා වැඩක් නැහැ...

    වැඩ කාරයා ඌ උගේ වැඩේ කරන් දැන් මාරු...
    උබත් උබෙ වැඩේ කරන්
    ලම්යි ටිකත් අරන් මාරු වෙයන්...

    ඩුවෙන් එම නැතුව තරජනය කරලා ගහගෙන නෙමෙ...

    ඔවට මොලෙන් ගහපන් ඉක්මන් තිරන ගන්න එපා..

    මචන් නිතියෙන් තමා ක්‍රියා මාරග ගන්න ඔනා...
    උබට ගැනිගෙන් තමා සල්ලි ගන්න වෙන්නෙ මිනිහගෙන් නෙමෙ මචන්...

    ඒ පට්ට වෙසි උබ ගාවට අයෙත් අඩාගෙන අවට උබ ඒ වෙසිව බාරගන්න එපා මචන්...

    ඔය වෙසිව නැතිම කරලා දාපන්... ඔය මිනිහගෙන් ගන්න දැන් කොමත්
    බැහැ මචන් මොකද ඉඩ්ම ලගදිනේ ඒ කාලකන්නියට මරු කරලා තියෙන්නෙ...

    උබට තියෙන්නෙ ගැනිගෙන් ඒ සෙරම සල්ලි ගන්න ගැනි නොදුන්නොත් ගැනිගේ අම්මගෙන්
    ඉල්ලපන් අම්මා නොදුන්නොත් ඒ වෙසිගෙ අයියලා සහොදර්යො ඇතිනේ උන්ගෙන් ඉල්ලපන්....

    උබ මිනිමරන්න එවට යන්න එපා මචන්... උබ ගැනිව පන පිනිටින් මරපන්
    එකට හොදම දේ තම ගැනිගෙන් සල්ලි ගනින් මිනිහාගෙන් ගන්න බැහැ දැන්...
    ඒ පට්ට වෙසි උබ ගාවට අඩාගෙන ආවට උබ බාරගන්න ගන්න එපා....

    මුහුදේ නැවු ගියාට පාර හිටින්නෙ නැහැ බ්න්ස් එක නිසා උබ
    දන්නේ නැහැනේ ඔය ගැනි තව කිදෙන්ක් එක්ක හිටියද කිලා... ඔකිව ආයි බාරගන්න එපා මචන්...

    Last edited:

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    idama wife ge namatane thibune... ara mange namata liwwata register welada balapan..??

    & Specialy van eka
    gewannada thibune..? gewanna thibuna nam eka goda da ganna puluwan wei.. nathath kramayak thiyenawa issella kiyapan... oya wisthara tika..
     
    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    mama kiyanne danma wife wa atha arinna epa... mata kiyapan van eka ka namatada thibune..? & Cash Or lease..?? Lease Company..??

    mokada van eka goda da ganna paththen thawa wada thiyei...(Gajamatik wada..)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්න තියන දේ තමා මේකෙ ඉන්න නථිය කරන සහ නීතිඥවරු වෙන සහෝදරුවරු කරුණා කරල මේකට පිහිට වෙන්න.........
    මචං නීති මාර්ගයෙන් විසදගන්න තියන දේවල් විසද ගෙන පොඩ්ඩක් කන්ටැක්ට් කරපං කෝ.......
    හොදෙයි....
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    මෙහෙමයි.. මේ වගේ Stories හුගක් අද කාලේ වෙනවා.. එත් ඔයාගේ එක හුගක් දරුණුයි .. උන දේ උනා.. මෝඩ තීරන ගන්න එපා . හැගීම් වලට ඉස්සර වෙන්න දෙන්න එපා ...

    ඔයාගෙත් වැරද්දක් තියෙනවා.. ගෙදර ගැනීව දාලා අවුරුදු 9ක් රට හිටිය එක.. උඹලගේ අනාගතේ ගැන හිතලා තමයි උඹ රට ගියේ .. එත් ගැනිට මිනිහා ලඟ නැති උනා .. ලමයින්ට තාත්තා ලඟ නැති උනා ..

    අපි හැමෝම කියෙව්වාට අපෙත් හැගීම් වෙනස් වෙන්න පුළුවන් මචන් .. අදටත් කොච්චර බොක්කෙන් Love කරන කැල්ලක් හිටියත් අපි ලස්සන කෙල්ලෙක් යනකොට බලන් නැද්ද ?? ලස්සන කෙල්ලෙක් දැක්කම අහක බලාගන්නවද?

    ඕක නිසා තමයි කියන්නේ බදින්න කලින් රට පලයන්.. බැන්දට පස්සේ ගැනිවත් අරන් පලයන් ..

    අද කාලේ පත්තිනි අම්මලා හොයන්න හරි අමාරුයි සහෝදරයා .. එක තමයි තිත්ත උනත් ඇත්ත . උඹට දැන් කෙල වෙලා ඉවරයි .. උඹ සාර්ථක මිනිහෙක් .. එත් උඹ සාර්ථක ස්වාමිපුර්ෂයෙක් වත් සාර්ථක තාත්තා කෙනෙක් වත් නෙමෙයි.. (මට හොඳටම විශ්වාසයි උඹ ලංකාවේ හිටියනම් තාමත් ඔය ගැනී උඹත් එක්ක ඉන්නවා)