Lankawe Minissu Me Tharam kuhaka ඇයි?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආගම ඇදහුවට වැඩක් නැහැ.ඒවා පිළිපදින්නේ නැතුව..ලංකාවේ මිනිස්සු මේ තරම් කුහක ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ.:angry:




    පොසොන් කූඩුව සිසුවා රෝහලට යවයි




    පොසොන් පහන්කූඩු තරඟයකට ඉදිරිපත් වූ සිසුවකු (15) පහරකෑමට ලක්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    දොඩංගොඩ නවෝද්‍යා පසෙල් ඩී බී ඉෂාර ජයලත් සිසුවා පවසනුයේ තමා ඉදිරිපත් කළ පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී රුපියල් පහළොස් දහසක තෑග්ගක් ද ලැබුණු බවයි.

    පොලිසිය එම තරඟය සංවිධානය කළ බවත් වේදිකාවෙන් බසින විටම පාසලට සම්බන්ධ බව කියන කෙනකු තම තෑග්ග උදුරා ගත් බවයි. පසුදා තමා ඇනුම් බැණුම්වලටත්, පහර දීමටත් ලක්වූ බවයි.

    දොඩම්ගොඩම් පොලිසිය පරීක්ෂණ පවත්වයි.





    29(52).jpg


    28(62).jpg




    :no::no::no::frown:
     
    • Like
    Reactions: harindugamlath

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Dan rata gana katha karala wadak naha ban hama athinma pirihila
    minissu langa manussakam naha...
    mewa ahanakota mara dukai
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    එන්න එන්නම බො වෙන්නෙ දැන් සක්කිලිම ජාතියක් :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hatine ban ithin issara idanma...suddanath rata pawala dunne...dan ithin tiyena economy,social,media pressure ekath ekka owa enna enna wedi wenawa,hondata inna unath pissu hedenawane wena ewa dekkama...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර