kellekgen yaluwenna ahanna help ekakkk

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machanla..mekai wisthare..kellek ennawa mata ekigen ahanna ona..wena dekata neme hodee yaaluwenna..:love::love::love:

    enna thanai wada karana thanai ph num1 hoyagaththa..mata hithaganna ba kohomada ahanne kiyala..cl 1k denawada nathnam hambela ahannada? eki bike eke wedilla wage yanawa ban..80 wage elawanna wenawa allannanam..waddek poddak kiyanawada kohomada man talk karanna ona monada dana talks kiyala..:angry::angry::angry:

    kellanam patta lassanai ban aga hiriwatenawa dakkama..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඉස්සෙල්ලා යාලුවෙක් වෙයන්, ඊට පස්සේ කෙල්ල කරගනින්.....

    දැකලවත් නැති නන්නාදුනන එකෙක් කැමතිද ඇහුවම මොන කෙල්ලද යකෝ කැමති වෙන්නේ?
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඉස්සෙල්ලා යාලුවෙක් වෙයන්, ඊට පස්සේ කෙල්ල කරගනින්.....

    දැකලවත් නැති නන්නාදුනන එකෙක් කැමතිද ඇහුවම මොන කෙල්ලද යකෝ කැමති වෙන්නේ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,740
    1
    15,402
    113
    ඉස්සෙල්ලා යාලුවෙක් වෙයන්, ඊට පස්සේ කෙල්ල කරගනින්.....

    දැකලවත් නැති නන්නාදුනන එකෙක් කැමතිද ඇහුවම මොන කෙල්ලද යකෝ කැමති වෙන්නේ?

    :yes::yes::yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙහෙමයි කොල්ලා... කෙල්ල උඹට ලැබෙන්න හරි නොලැබෙන්න හරි උඹ කොල්ලෙක් වගේ ගිහින් කෙලින්ම එයාගෙන් අහපන්... කෙල්ලෝ කැමති එහෙම කොල්ලොන්ට. නංගි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද.... කියලා පටන් අරන් හිතේ තියෙන අවංක අදහස කියලා දපන්. එයගෙන් එක පාර පිළිතුරු බලාපොරොත්තු වෙන්න එපා.... එයාට හිතලා උත්තරයක් දෙන්න කියපන්. ජය!
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙහෙමයි කොල්ලා... කෙල්ල උඹට ලැබෙන්න හරි නොලැබෙන්න හරි උඹ කොල්ලෙක් වගේ ගිහින් කෙලින්ම එයාගෙන් අහපන්... කෙල්ලෝ කැමති එහෙම කොල්ලොන්ට. නංගි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද.... කියලා පටන් අරන් හිතේ තියෙන අවංක අදහස කියලා දපන්. එයගෙන් එක පාර පිළිතුරු බලාපොරොත්තු වෙන්න එපා.... එයාට හිතලා උත්තරයක් දෙන්න කියපන්. ජය!
    mamath okamai hithuwe ban..balamu thawa adahas tikak
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉස්සෙල්ලා යාලුවෙක් වගේ ලං වෙන්න බලකෝ
    පස්සේ බැරිය ආදරේ කරන්න
    මට පේන්නේ උඔට හිත ගිහින් තියෙන්නේ බොඩියට
    ඒකනම් එච්චර හොද දෙයක් නෙමෙයි පුතෝ
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Uba waren mama mage ducatiya denm...80 gemak neme.....

    eka neme..ube kelimma talk eka deepn..kella unth padiri wei..ethkota..uba abarenna epa..... ( ane puthe thanikada Jiwithe Sapai )
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    apooo ekapara ahuwama kamathi unath ha kiyanawada kello..??

    mulinma hinawenna..
    eta passe tika tika katha karanna..
    ohoma kalayak yaddi girlta therei haraka enne pol paleta thamai kiyala..:rofl::rofl:
    eta passe hemeeta ahanna..
    habai wadiya kal yawannath epa.. ethakota wade kuruwal wenawa.. ahanakan balan idalama kellata epawei.
    . :D
    :D
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    yako eka parata ahanna yanna epa.. 4n num eka tiyenawa nam eki ekka tikak yaluweya.. tika kalekin shape eke muttiya dala balapan.. awlak na wage nam oluwama dapan..
    nathuwa ehema nannadunna kellekgen bike eka passen gihin yalu wenna ahala thota guti kannath wei
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඉස්සෙල්ලා යාලුවෙක් වගේ ලං වෙන්න බලකෝ
    පස්සේ බැරිය ආදරේ කරන්න
    මට පේන්නේ උඔට හිත ගිහින් තියෙන්නේ බොඩියට
    ඒකනම් එච්චර හොද දෙයක් නෙමෙයි පුතෝ

    amme ubawa dakka kal.. kogeda gihin hitiye
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    eki ubata match wenawada...
    marry karannada nathnam.......

    eki danna ekek ekka set wela e harahaa viparamak da pan...

    e office ekata yanna hethuwak hada gattanam goda

    FB eke innawada aya
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මම දෙන්නම් ඕනේ නම් හොඳ පෑලෑනක් හැබැයි පු‍තෝ ගැස්සුනොත් උබත් හෝ කෙල්ල වලේ...?? කෙල්ල බයික් එලවනවයි කිව්වනේ ස්කුටි පිප් එකක් වෙන්ටෑනේ... උබත් බයික් එකේ ගිහින් ඒකි ස්ලොව් කල වෙලේක ලාවට බයික් එකට පස්සෙන් ඇවිත් ඇනපන්... ඊට පස්සේ ඉතින් වැඩේ කරගන්න ඕනේ විදිහ උඹට කියන්න ඕනේ නෑනේ බං.... මේ ඔව්ව කරලා අත පය ගලෝ ගන්න එපා විහිලුවක් බං කලේ.... :lol: