kellekgen yaluwenna ahanna help ekakkk

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mechchara amaruda ban kellek daganna apoo epa wenawa ban..kalin hitiya kello3 easy dagaththata mekatanam amaruwei wage..kalin eka kelleknam mekata deweni na ban patta lassanai..balamu balamu..
     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    අයියෝ යාලු වෙන එක සිම්පල් දෙයක් නේ මට කෙල්ලගේ නම්බරේ,විස්තරයි දියන් .....මම යාලු කරලා පෙන්නන්නම් (ජෝක් හොදේ...)
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මමත් දවසක් කලර් ලයිට් එකේ ඉන්නකොට පට්ට කැල්ලක් ආව ස්කූටියක. මමත් ඉතින් වැඩ පාරක් දාල රේස් කරල එහෙම ගන්නකොටම මේකි කියේ නැද්ද පිඹල.. නිකන්නම් කමක් නෑ මට නෝන්ඩියට හෝන් එකත් ගහල.

    ශික් මම එහෙමම බාර් එකට ගිහින් දුකට ගැහුවා බෝතලයක්ම. :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    eki bike eke wedilla wage yanawa ban..80 wage elawanna wenawa allannanam..

    :shocked: :shocked:
    mother-of-god-marry-me.jpg


    ඔකිව බැදපන් කොහොම හරි !!!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මමත් දවසක් කලර් ලයිට් එකේ ඉන්නකොට පට්ට කැල්ලක් ආව ස්කූටියක. මමත් ඉතින් වැඩ පාරක් දාල රේස් කරල එහෙම ගන්නකොටම මේකි කියේ නැද්ද පිඹල.. නිකන්නම් කමක් නෑ මට නෝන්ඩියට හෝන් එකත් ගහල.

    ශික් මම එහෙමම බාර් එකට ගිහින් දුකට ගැහුවා බෝතලයක්ම. :(

    :shocked::shocked::cool:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Bola poddak ekita ubawa meeter wenna palayan,ekita penna hitapan,ita passe welawaka podi talk ekak dapan,ehema gihin friend kenek wenna balapan,ita passe oni maralayak kiyala dapan :P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    ඉස්සෙල්ලා යාලුවෙක් වෙයන්, ඊට පස්සේ කෙල්ල කරගනින්.....

    දැකලවත් නැති නන්නාදුනන එකෙක් කැමතිද ඇහුවම මොන කෙල්ලද යකෝ කැමති වෙන්නේ?

    experience bahula seeya kenek...:rolleyes::P
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ගිහින් පන ඇතුව අහපං බං ගියොත් වචනයයි.. ආවොත් එහෙමද ගෙඩිය පිටින්ම කෙල්ලක්නේ:cool:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මෙහෙමයි කොල්ලා... කෙල්ල උඹට ලැබෙන්න හරි නොලැබෙන්න හරි උඹ කොල්ලෙක් වගේ ගිහින් කෙලින්ම එයාගෙන් අහපන්... කෙල්ලෝ කැමති එහෙම කොල්ලොන්ට. නංගි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද.... කියලා පටන් අරන් හිතේ තියෙන අවංක අදහස කියලා දපන්. එයගෙන් එක පාර පිළිතුරු බලාපොරොත්තු වෙන්න එපා.... එයාට හිතලා උත්තරයක් දෙන්න කියපන්. ජය!

    seems ok to me :)