Most Expensive house in the world

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oka monawa wunath kuna :P uge oya salli kandarawa uu widinneth na dupath unta bedala denneth na :P

    katawath na ne ban :) moko labana athmeta geniyannada :)

    bill gates thamai % ekak widihata thange adayamen wadima pramnayak subasadana wada walata yodawanne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේක අම්බානිගේ නේ.ඉන්දියාවේ ඉන්නේ ඉතින් ඔය වගේ බොරු සෝබන කාරයෝ තමා.

    ambanige dan mcn wealth eka bahala issara 4th richest person dan first 20 eket naha.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ambanige dan mcn wealth eka bahala issara 4th richest person dan first 20 eket naha.

    attachment.php

    ethkoya mu billion ganakin loss welada
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      76.4 KB · Views: 60

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පොදුවේ ගත්තම මචන් මේ වගේ ,මීටත් වඩා සල්ලි තියෙන එවුන් ඉන්නවා ..උන් වියදම් කරන්නෙත් නැහැ ,,,රටට ලෝකෙට ප්‍රයෝජනයකුත් නැහැ ...ඒ අතින් මූ හම්බ කරපු සල්ලි වියදම් කරනවා .......නීතියෙන් නම් වැරදි නැහැ ..මනුස්සකම අතින් හූ උඩු කරනවත් ඇති ...කව්ද මචන් දන්නේ ...........

    අනික මෙම කතා කරට සල්ලි ලැබුණු උඟක් දුප්පත් මිනිස්සු මීට වඩා වැඩ පෙන්නුවා ............
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    bill gates thamai % ekak widihata thange adayamen wadima pramnayak subasadana wada walata yodawanne

    Warren Buffett තමා වැඩියෙන්ම පිනට දෙන්නේ.ඒවා හැමෝටම කිය කියා කරන දේවල් නෙමේ.ඒක නිසා තමයිලු එයා හතරවෙනියා වෙලා තියෙන්නේ.නැත්නම් Warren Buffett දෙක හෝ එක.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    oka monawa wunath kuna :P uge oya salli kandarawa uu widinneth na dupath unta bedala denneth na :P

    katawath na ne ban :) moko labana athmeta geniyannada :)

    අනේ පලයන් බං.උබ Warren Buffett ගැන දන්නා තරම තමා ඔය.උබලා වගේ පුහු මාන්න කාරයෝ තමා ඉන්දියාවේ වැඩියෙන්ම ඉන්නේ.උබලා වගේ උන්ට ඕවා කියලා වැඩක් නැහැ.උබලා ජීවත් වෙන්නේ අහස් මාලිගා වල.ඔය හීනෙම හිටපන්.:P
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අනේ පලයන් බං.උබ Warren Buffett ගැන දන්නා තරම තමා ඔය.උබලා වගේ පුහු මාන්න කාරයෝ තමා ඉන්දියාවේ වැඩියෙන්ම ඉන්නේ.උබලා වගේ උන්ට ඕවා කියලා වැඩක් නැහැ.උබලා ජීවත් වෙන්නේ අහස් මාලිගා වල.ඔය හීනෙම හිටපන්.:P

    sallith thiyenawa nam asawa sampura gaththama mokada :) marena kota geniyanne na kiyala thiyenne santhakema pinata denna ba ne ban :) thamanta ona widiyata asawal ishta karagannawa :)