මේව ඇත්තද මිට්ටෝ ~ World's most unaffordable housing

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    gg.png




    මේ logic එක ලංකාවේ හැමතැනටම අදාළ නෑ නේ :rolleyes2:

    Source : https://www.economist.com/asia/2026...t-unaffordable-housing-is-not-where-you-think
     
    • Like
    Reactions: Inigo Montoya

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ලිස්ට් එක බොරුවක් නම් ශ්‍රී ලංකාවේ නම ලිස්ට් එකේ තියෙන්න විදිහක් නැහැ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,343
    113
    35
    Spain
    ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ට තමන්ගේ ආදායමෙන් නිවසක් ගන්න දැන් බැහැ. ඉතාම සුළුතරයකට නම් නිවාස සිහිනය සැබෑ කරගන්න පුළුවන්, අනිත් උන්ට දෙමවුපියන්ගෙන් උරුමකම් විතරයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    නගර ආසන්නව නම් ගන්න පුලුවන් එලිට් ලෙවල් තමයි! කොළඹ/නුවර/ගාල්ල මැද වගෙ.
    මුහුද පේනවා නම් ලොවෙත් බැ
    ගගක් අයිනෙ බැ
    වැවක් අයිනේ නම් බැ

    ඩොටෙ
    ගම්බද පලාත් වල නම් තවම තියෙ ඉඩම් අඩු මිලට.. :yes: