|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතට ඔච්චම් කරනා නුඹේ ආදර සිතුවිලී
    නෙතට රහසින් කියනා උණුහුමේ වැටි කඳුළැලී
    නුඹේ බැල්මෙන් දැවෙනා හදේ නැගෙනා මහ සුළී
    කොහොම ඉන්නද ඉවසා කකියනා මේ හිත සැලී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයට ජීවිතය කියාදෙන
    කවියකි නුඹෙ රූ ඡායා
    සිත්තම්කාරී නුඹෙමයි මේ
    සිත් පිටුව පුරා ඇඳි සේයා

    උපුටාගැනීම විරාජ් අබේසිංහ ගේ ගීතයකිනි
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    frown3qg.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සුවඳින් පිරී අසරැල් ඔබේ මගෙ මුවගට ළංවුවා
    ඔය රුව මගෙ නෙත දුටුවා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නලුවො වගේ හැඩි දැඩි රූ අපිට ඇත්තෙ නෑ
    අපි බොරු බේගල් දොඩල කරල යාලු වෙන්නෙ නෑ
    හැකියාවක් නෑ වගේ ම රැකියාවත් නෑ
    රත්තරන් හැන්ද මුවේ රුවන් මෙලොව ආවෙ නෑ
    ඉගිල්ලිලා ගමන් යන්න කාර් බාර් නෑ
    වතුර වගේ කතා කරන ඉංග්‍රීසිය නෑ
    ඔයා මගේ පණයි කියල දාල යන්නෙ නෑ
    පණ දෙන්නම් කියල අපේ බොරු පොරොන්දු නෑ
    ගොඩේ කියල කතා කලත් අපිනම් පොෂ් නෑ
    බැඳපු දාට වෙන කෙල්ලන් පස්සෙ යන්නෙ නෑ
     
    Status
    Not open for further replies.