SL vs Ind vs WI - Tri Nation Series

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Celikon-Cup-250x324.jpg

    Sri Lanka vs India vs West Indies Tri-Nation Series එක අද (ජුනි 28) පටන් ගන්නවා.
    :D:D:D

    match පටන් ගන්නේ අපේ වෙලාවේන් 7pm, 8pm. එලි වෙනකන් බලන්න තමයි තියෙන්නෙ.

    :cool::cool::cool:

    මෙන්න තරග කාල සටහන.

    81sn.jpg

    Sri Lanka's 15 men squad

    1.Angelo Mathews(Capt)
    2.Dinesh Chandimal(Vice Capt)
    3.Kusal JanithPerera
    4.Kumar Sangakkara
    5.Mahela Jayawardena
    6.Lahiru Thirimanne
    7.Jeevan Mendis
    8.Dilhara Lokuhettige
    9.Ajantha Mendis
    10.Lasith Malinga
    11.Rangana Herath
    12.Nuwan Kulasekera
    13.Shaminda Eranga
    14.Sachithra Senanayake
    15.Upul Tharanga

    Special Note:
    T.M. Dilshan - Injured
    Thisara Perera - Dropped (මේක ගැනනම් ටිකක් පුදුමයි)

    World Cup Final එකෙයි T20 Final එකෙයි return එක ගන්න හොදම වෙලාව.

    මොකද හිතන්නේ ?? අපිට cup එක උස්සන්න පුළුවන් වෙයිද ???
    :confused::confused::confused: :confused::confused::confused:
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    දිල්හාර ලොකුහෙට්ටි ව මොකට ගන්නවද මන්දා. ඌට එක මැච් එකක් වත් සෙල්ලම් කරන්න දෙන්නෙ නැතිව බොරුවට ටීම් එකට සිලෙක්ට් කරනවා. අනික චන්දිමාල් හොඳයි පඹයෙකුට. නොදෝකින් විතරක්. මම නම් ආයෙ නිදි මරාගෙන ඔය ලබ්බ බලන්නෙ නෑ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දිල්හාර ලොකුහෙට්ටි ව මොකට ගන්නවද මන්දා. ඌට එක මැච් එකක් වත් සෙල්ලම් කරන්න දෙන්නෙ නැතිව බොරුවට ටීම් එකට සිලෙක්ට් කරනවා. අනික චන්දිමාල් හොඳයි පඹයෙකුට. නොදෝකින් විතරක්. මම නම් ආයෙ නිදි මරාගෙන ඔය ලබ්බ බලන්නෙ නෑ

    ඔය කීවට උබ බලනවා
    :yes::yes::yes::yes:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    තිසර drop කරපු එකනම් කැත seen eka. මැතිවුස්ට වැඩ ඌ හොදට සෙල්ලම් කරනවා.

    මැතිවුස්ට ඌට කැපිල්ල දානවද කොහෙද.......

    :rolleyes::rolleyes::rolleyes:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    දිල්හාර ලොකුහෙට්ටි ව මොකට ගන්නවද මන්දා. ඌට එක මැච් එකක් වත් සෙල්ලම් කරන්න දෙන්නෙ නැතිව බොරුවට ටීම් එකට සිලෙක්ට් කරනවා. අනික චන්දිමාල් හොඳයි පඹයෙකුට. නොදෝකින් විතරක්. මම නම් ආයෙ නිදි මරාගෙන ඔය ලබ්බ බලන්නෙ නෑ

    Chandimal e wadeta wath hoda na ban,thu witharak,oka hodai wicket pollakata hitawanna
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කියන්නත් කණගටුයි මේ ටීම් එක ගැන ඔක්කෝටම කලින් මැතිවුස් අයින් වෙන්න ඔනේ මෙතෙක් කාලෙකට බිහි වුනා චාටර් ම නායකයා තමයි මැතිවුස් කියන්නේ චන්දිමාලයා හොදට ගගහ ඉන්න කාලේ උට ගහන්න දුන්නෙ නැත්තෙත් ඕකා තමයි උගේ කිසිම ටීම් වරක් එකක් නැ තනිකරම ඒකා ගහන්නේ එකාගේ ගේම් එක. අනිත් එක තමයි ඇයි මේ ටුවර් එකට තරංගයා ගත්තේ එකා හොදටම පේල් වුන නිසානේ ගිය පාර කපලා දැම්මේ. චන්දිමාල් ඔච්චර හොදනම් ඇයි දිල්ෂාන් වෙනුවට චන්දිමාල් ගස්සන්න බැරි ඒකවා ඕපන් ගස්සනන් බැහැයි කියලා හිතනවනම් මහේලයා ඔපන් ගහලා චන්දිමාල් හරි ජීවන් මෙන්ඩිස් හරි මැද්දෙන් ගස්සන් තිබ්බනේ. තිසරයට කැපිල්ල දාන්නේ මැතිවුසයා මොකද ඒකා තුන් ඉරියව්වෙන්ම දක්ෂයි නේ තිසරයා හොදට සෙල්ලම් කලොත් මැතිවුසා නිකම්ම කැපෙනවා ඒක නිසා උ කලේ තිසරයාව කපන එක. ඒත් තිසරයා අසාර්ථකයි කියෙන්නේ කොහොමද බන් ඒකා IPL වල සුපිරියටම ගැහුවා පහු ගිය ටුවර් එකෙත් ඒකට දුන්නේ එක මැච් එකයි. එක මැච් එකකින් කියන්න පුළුවන්ද කීඩකයෙක් අසාර්ථකයි කියලා එහෙනම් මැතිවුස් ඔය සෙල්ලම් කල මැච් 5ට ලකුණු කීයද ගැහුවේ. අන්තිම මැච් එකේ යන්තම් 50ක් දාගත්තා ටෙස්ට් මැච් එකක් ගහනවා වගේ බෝල් 89 ට ලකුණු 51 ක් ගැහුවේ. චැම්පියන් කප් එක අපි දිනපු මැච් දින්නේ මැතිවුසාගේ හැකියාවෙන් නෙමෙයි තනිකරම අනිත් උන් ඒ ගේම් එක ගැහුවේ මම දැක්ක එක පාරක් අවුට් එකක් වුණු වෙලාවක මහේලයා ඇවිත් මැතිව්ස් ට බනිනවා වැඩක් නෑ දැන් මැච් බලන වෙලාවේ වෙන වැඩක් කර ගත්තනම් ඉවරයි :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    :yes::yes::yes::yes::yes::yes: Mathews thamai ban Lankawe cricket kanne. U issara nam patta player eth dan thanikarama gahanne uge place ekata witharai team ekata kela unath uta kisima ganak na... Okawa ain kara nam ape unta dinanna puluwan....
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    කියන්නත් කණගටුයි මේ ටීම් එක ගැන ඔක්කෝටම කලින් මැතිවුස් අයින් වෙන්න ඔනේ මෙතෙක් කාලෙකට බිහි වුනා චාටර් ම නායකයා තමයි මැතිවුස් කියන්නේ චන්දිමාලයා හොදට ගගහ ඉන්න කාලේ උට ගහන්න දුන්නෙ නැත්තෙත් ඕකා තමයි උගේ කිසිම ටීම් වරක් එකක් නැ තනිකරම ඒකා ගහන්නේ එකාගේ ගේම් එක. අනිත් එක තමයි ඇයි මේ ටුවර් එකට තරංගයා ගත්තේ එකා හොදටම පේල් වුන නිසානේ ගිය පාර කපලා දැම්මේ. චන්දිමාල් ඔච්චර හොදනම් ඇයි දිල්ෂාන් වෙනුවට චන්දිමාල් ගස්සන්න බැරි ඒකවා ඕපන් ගස්සනන් බැහැයි කියලා හිතනවනම් මහේලයා ඔපන් ගහලා චන්දිමාල් හරි ජීවන් මෙන්ඩිස් හරි මැද්දෙන් ගස්සන් තිබ්බනේ. තිසරයට කැපිල්ල දාන්නේ මැතිවුසයා මොකද ඒකා තුන් ඉරියව්වෙන්ම දක්ෂයි නේ තිසරයා හොදට සෙල්ලම් කලොත් මැතිවුසා නිකම්ම කැපෙනවා ඒක නිසා උ කලේ තිසරයාව කපන එක. ඒත් තිසරයා අසාර්ථකයි කියෙන්නේ කොහොමද බන් ඒකා IPL වල සුපිරියටම ගැහුවා පහු ගිය ටුවර් එකෙත් ඒකට දුන්නේ එක මැච් එකයි. එක මැච් එකකින් කියන්න පුළුවන්ද කීඩකයෙක් අසාර්ථකයි කියලා එහෙනම් මැතිවුස් ඔය සෙල්ලම් කල මැච් 5ට ලකුණු කීයද ගැහුවේ. අන්තිම මැච් එකේ යන්තම් 50ක් දාගත්තා ටෙස්ට් මැච් එකක් ගහනවා වගේ බෝල් 89 ට ලකුණු 51 ක් ගැහුවේ. චැම්පියන් කප් එක අපි දිනපු මැච් දින්නේ මැතිවුසාගේ හැකියාවෙන් නෙමෙයි තනිකරම අනිත් උන් ඒ ගේම් එක ගැහුවේ මම දැක්ක එක පාරක් අවුට් එකක් වුණු වෙලාවක මහේලයා ඇවිත් මැතිව්ස් ට බනිනවා වැඩක් නෑ දැන් මැච් බලන වෙලාවේ වෙන වැඩක් කර ගත්තනම් ඉවරයි :angry::angry::angry::angry::angry::angry:

    තිසරට කැපිල්ල දාන්නේ මැතිවුස් කියල මටත් හෙතෙනවා. තිසර වගේ උන්ට පුළුවන් තරන් chance දීල හදල ගන්න ඕන. ඉස්සරහට ඔය වගේ උන් නැතුව match දිනන්න අමාරුයි.

    මැතිවුස් try කරන්නේ කොහොමහරි උගේ place එක තියා ගන්න. Selectors ලත් මේවා ගැන ටිකක් හිතන්න ඕන,

    :angry::angry::angry:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    afoi seen eka aththanam, chaa seen eka. Matthew wai Pereira compare karanna baa, Matthewta wada Pereira kochchara hodada.

    Matthew wa drop karala perera gassuwoth chance wadi.....mokada WI kiyanne bouncy pitches. pererage action ekathekka uuta chances wadi. anika power batting thiyenawa anthima overs wala nelanna, Matthews hodai test walata.

    apoi ayeth SL cricket walata kanakoka hadaiwage........
     
    Jun 5, 2013
    463
    27
    0
    තිසර drop කරපු එකනම් කැත seen eka. මැතිවුස්ට වැඩ ඌ හොදට සෙල්ලම් කරනවා.

    මැතිවුස්ට ඌට කැපිල්ල දානවද කොහෙද.......

    :rolleyes::rolleyes::rolleyes:

    uwa drop kale uuta learning parak denna mokada uu danne ekama ball eka batsmange assata..okata itin nelannna lesi swing wenne nathi pitch ekaka..uu bat kerenakotath gahanne ekama shot eka long on welin 6k gahannamayi try eka wena shot ekak naa uuta..onna oyawage ewa hadaganna tamayii uuwa ain kerela uuta practice ekak denne..anika maththewsge kapillak na..uuuwa hadanna tamayi ona IPL gihin dan anith ewun tisaraya gana hodata danagatta..eka hinda wena tactic ekak hadanna yanne ugen..:P